මේක තමයි වැදගත්ම පණිවුඩය.මේවා පිලිගත්තේ නැත්නම් ගල් යුගය තමයි නව යුගය වෙන්නේ.ekama baila thamai ithin kiyawanne...![]()
මේක තමයි වැදගත්ම පණිවුඩය.මේවා පිලිගත්තේ නැත්නම් ගල් යුගය තමයි නව යුගය වෙන්නේ.ekama baila thamai ithin kiyawanne...![]()
පෘථිවියේ සමහර ශාක වෙන ග්‍රහලෝකවල ඉඳන් මෙහේ හිටුවනවා.පිටසක්වල ජීවින් එය කරන්නේ පර්යේෂන සඳහා. සමහර සත්තුත් ඇති. මම අහලා තියෙනව කිසිම දාමයකට සම්බන්ධ නැති සත්තු ඉන්නවා කියලා පෘථිවියේ.



දැන් ඔන්න කතාව මාරු කරනවා,මෙය දාන්නලු ...
මචන් මන් මේක කියවන්න ගත්තේ උබ යමක් කමක් දන්නවා වගේ කතා කරපු හින්ද.
උඹේ ගොන් talks හින්ද වැඩේ චා උනා.





මාත් එහෙමයි....



දැන් ඔන්න කතාව මාරු කරනවා,මෙය දාන්නලු ...
මචන් මන් මේක කියවන්න ගත්තේ උබ යමක් කමක් දන්නවා වගේ කතා කරපු හින්ද.
උඹේ ගොන් talks හින්ද වැඩේ චා උනා.
gal uge ammage redda ...palayan palayan baila nokiya...මේක තමයි වැදගත්ම පණිවුඩය.මේවා පිලිගත්තේ නැත්නම් ගල් යුගය තමයි නව යුගය වෙන්නේ.
gal uge ammage redda ...palayan palayan baila nokiya...
ape rate rajawaru ehemanam okkama alians la,,,
budu dahamata anauwa,,kisima deyak sthira ne..sema deyakma nathi wenawa..deyak wenawanam e de ada da,heta da wenne kiyana eka kaalayata bara demu,
heta gena mama ada ma dena ganna puluwan nam jeewithe kisima rasayakuth ne..
awurudu 9 wedida ethakota lolඅපි එකඟ නොවුනොත් පෘථිවියේ මානව සංහතිය විතරක් නෙවෙයි සතුන් පවා 2012 පසු ඉවරයි.නමුත් වයස 8ට අඩු කුඩා දරුවන් පිටසක්වල ජීවින් විසින් පිටසක්වලට රැගෙන යනවා.ඒ අය මුල සිටම ආගම්,ජාති,හෝ ධනවාදි වලින් දූෂනය නොවුන පිරිසක් ලෙස විශ්වයේ ගවේෂනයට පිටසක්වල සමග එක් වෙනවා.මේක තමයි මම අද ගේන වැදගත් පණිවුඩය.අෂ්ථා විසින් මට උපදෙස් දුන්නා 2012.01.07 වැනි සෙනසුරාදා වන අද දින මට මේක පෘථිවියට නිකුත් කරන්න කියලා.
awurudu 9 wedida ethakota lol
uba dannawada...samahara ratawal wala,agam walata ,sanskruthiyata anuwa awurudu 8 weddi,api ubala awurudu 40k 50k wath nogihin karanna nopelebena dewal karanawa kiyala...
lol dan budu dahama pitasakwala dahama unada...?බුදු දහම කියන්නේ පිටසක්වල දහම තමයි.බැඳිමක් නැති බුද්ධිමත් ජීවින් පිරිසක්.නමුත් එහි කිසිම ආගමක් නෑ.සාදුලාට, පූජකයන්ට ඉඩ නෑ.පල්ලි පන්සල් නෑ.

ඔරියන් ග්‍රහලෝකයෙන්. පිටසක්වලට එක්වුන ග්‍රහලෝක ගාන ට්‍රිලියන ගානකටත් වඩා වැඩියි. විශාල ප්‍රදේශයක්.2012 විතරක් පෘථිවිය වගේ ග්‍රහලෝක මිලියනයක් අන්තර්සක්වලට එකතු වෙනවා. ඒ එකකවත් බුදු දහම නෑ. ඒත් වෙන ආවේනික ආගම් තියෙනවා.lol dan budu dahama pitasakwala dahama unada...?
issella kiwwe budu dahama katholika,islam or wenath dahamak oya sakwala ne kiyalane..
mata kiyanawada mokakda oya oya kiyanne pitasakwala kiyala...
wenath grahlokayakda?nethnam..prathikalpanaya karala tiyenne mulu wishwayatamada?
ethokota grahaloka keeyak tiyenawada? ewagen mona lokenda dan oya 2112 enne?![]()
nikan radio ekak volume eka wedi adu karanawa wageda lolනූතන තාක්ෂනයට එය ප්‍රශ්නයක් නෙවෙයි. මේ අයගේ මොලයේ ක්‍රියාකාරි සෛල වැඩි කරපු ගමන් ඒ අය සත්‍යය තෙරුම් ගන්නවා.කුඩා අයට ප්‍රශ්නයක් නෑ.නමුත් වැඩිහිටි අපි දැන් තියෙන මොලයෙන් ඒ ප්පිලිබඳ තීරනයක් ගත යුතුයි.
ඉතින් යකෝ ඕක උඔ මෙතන නෙට් බිල ගෙවාගෙන ඇවිත් මේ ත්‍රෙඩක් අස්සේ දාන්න ඕනිද???පිලි ගන්න එක නොගන්න එක ඔයාට බාරයි.මම කීවනේ මම මේ පණිවුඩය ඔබට නොවෙයි මම ගේන්නේ.වෙනකොටසකට. ඒ අයට මේක දැනටමත් ගිහින් ඇති.ඒක ගැන විස්තර කියන්නේ නෑ.
ඔප්පු කරපන් බලන්න සාධකත් එක්කමඔරියන් ග්‍රහලෝකයෙන්. පිටසක්වලට එක්වුන ග්‍රහලෝක ගාන ට්‍රිලියන ගානකටත් වඩා වැඩියි. විශාල ප්‍රදේශයක්.2012 විතරක් පෘථිවිය වගේ ග්‍රහලෝක මිලියනයක් අන්තර්සක්වලට එකතු වෙනවා. ඒ එකකවත් බුදු දහම නෑ. ඒත් වෙන ආවේනික ආගම් තියෙනවා.
