2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    පිටසක්වල ක්‍රිස්තියන්,කතොලික ආගම් විතරක් නෙවෙයි සියලූම අගම් ප්‍රතික්ශේප කරනවා.වසර ගනනකට කලින් ජීවත් වුන පිරිසක් නිර්මානය කරපු බොරු වලට යට වෙන්න තරම් බූරුවන්ගේ අඩවියක් නෙවෙයි පිටසක්වල.මේවා කියපු එවුන් සහ ඒවා විශ්වාස කරන අය තමයි මානසික රොගීන්. අස්තා ප්‍රමුඛ ඔරියන්ස් මණ්ඩලය ගෙන එන්නේ ශුභාරංචි පණිවුඩයක් තමයි.නමුත් ඒක ජේසූස් සහ දෙවියන් ගෙන එන මනක්කල්පිත මිත්‍යා පණිවුඩය නෙවෙයි.වසර බිලියන ගානක ආනගතය වෙත ඔබ කැඳවාගෙන යන ,අන්තර්සක්වල වෙත ඔබට පැමිනීමට කරන ශුභාරංචිය ‍රැගෙන අස්ථා ප්‍රමුක පිටසක්වල යානා මේ වෙනවිටත් පෘථිවියට ඉතා ආසන්නව සිටින බව මම කියනවා.

    දැන් එතකොට ඒ ගොල්ලො එන්නෙ ඒ පාර යානා වලින්ද? කෝ එතකොට අර තාරකා දොරටු, ඒවා වැහිලද? නැත්තම් Pass word අමතක වෙලද??????????:rolleyes::rolleyes::rolleyes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පිටසක්වල ක්‍රිස්තියන්,කතොලික ආගම් විතරක් නෙවෙයි සියලූම අගම් ප්‍රතික්ශේප කරනවා.වසර ගනනකට කලින් ජීවත් වුන පිරිසක් නිර්මානය කරපු බොරු වලට යට වෙන්න තරම් බූරුවන්ගේ අඩවියක් නෙවෙයි පිටසක්වල.මේවා කියපු එවුන් සහ ඒවා විශ්වාස කරන අය තමයි මානසික රොගීන්. අස්තා ප්‍රමුඛ ඔරියන්ස් මණ්ඩලය ගෙන එන්නේ ශුභාරංචි පණිවුඩයක් තමයි.නමුත් ඒක ජේසූස් සහ දෙවියන් ගෙන එන මනක්කල්පිත මිත්‍යා පණිවුඩය නෙවෙයි.වසර බිලියන ගානක ආනගතය වෙත ඔබ කැඳවාගෙන යන ,අන්තර්සක්වල වෙත ඔබට පැමිනීමට කරන ශුභාරංචිය ‍රැගෙන අස්ථා ප්‍රමුක පිටසක්වල යානා මේ වෙනවිටත් පෘථිවියට ඉතා ආසන්නව සිටින බව මම කියනවා.
    ane me oya boru kiyanna epa ane. dan me site eketh pupurannnada koheda yanne meyage gal plalena boru nisa :P
    ara EK eken ena error eka ekat wadi une me thread eka danma dawase idanm :rofl:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    astha dan elien pissan kotuwelu pissu thadawela :lol: ashage golayantath eka bo wela wage :rofl:

    :lol::lol::lol::lol::lol: පව් අනේ එහෙම කියන්න එපා, ඔන්න අස්ථාගෙ යානා දැන් ළඟලු හොඳෙ ඔයාව එක්ක යන්න. Ready වෙලා ඉන්න.....:lol::lol::lol::lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ane me oya boru kiyanna epa ane. dan me site eketh pupurannnada koheda yanne meyage gal plalena boru nisa :P
    ara EK eken ena error eka ekat wadi une me thread eka danma dawase idanm :rofl:
    බොරු නෙවෙයි බබා.මේවා සම්පූර්ණ ඇත්ත.ඔයාලා ඔයිට වඩා ගොඩක් බොරු විශ්වාස කරනවා., දිව්‍යලෝක,අපායවල් වගේ කොච්චර බොරු විශ්වාස කරනවද?
    ස්වර්ගය කියන්නේ ටොම් පචයක්,
    ගෑනු ලමයි පිටසක්වල කතා අහන්න හරි ආසයි.මම දාපු හුඟක් පෝස්ට්ස්වලට ඒ අය තෑන්ක්ස් කරලා පීම් කරලා තිබුනා.මෙතන ඉන්න සමහර මෙම්බර්ස්ලා කොල්ලො නෙවෙයි කියල මට දැනෙනවා.කමක් නෑ.මම කියන කතා සුරංගනා කතා නෙවෙයි.මම දේශපාලන මිනිස්සු වගේ බොරු කියන්නේ නේ.සාදුලා,ලෙබ්බෙලා, ෆාදර්ස්ලා,සිස්ටර්ස්ලා වගේ ටොම් පච කියන්නේ නෑ.ඒක 2012 වසර තුල ඔයා අත් විඳිවි.
    ඔයාගේ පූසාට පිටසක්වල ජීවියාට පණිවුඩයක් තියෙනවනම් කියන්න.එයාලට ඒක ඇහෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ancient-aliens-it-was-aliens.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    සචී බබාට පුලුවන් පිටසක්වල ජීවියාට ඇහෙන්න දේවල් කියන්න.එයාට තියෙන්නේ කිටියට ඒක කියන එක විතරයි.ඒක පිටසක්වල ඔයාව මොනිටර් කරන කෙනාට පේනවා.
     
    33000W

    Member
    පිටසක්වල ක්‍රිස්තියන්,කතොලික ආගම් විතරක් නෙවෙයි සියලූම අගම් ප්‍රතික්ශේප කරනවා.වසර ගනනකට කලින් ජීවත් වුන පිරිසක් නිර්මානය කරපු බොරු වලට යට වෙන්න තරම් බූරුවන්ගේ අඩවියක් නෙවෙයි පිටසක්වල.මේවා කියපු එවුන් සහ ඒවා විශ්වාස කරන අය තමයි මානසික රොගීන්. අස්තා ප්‍රමුඛ ඔරියන්ස් මණ්ඩලය ගෙන එන්නේ ශුභාරංචි පණිවුඩයක් තමයි.නමුත් ඒක ජේසූස් සහ දෙවියන් ගෙන එන මනක්කල්පිත මිත්‍යා පණිවුඩය නෙවෙයි.වසර බිලියන ගානක ආනගතය වෙත ඔබ කැඳවාගෙන යන ,අන්තර්සක්වල වෙත ඔබට පැමිනීමට කරන ශුභාරංචිය ‍රැගෙන අස්ථා ප්‍රමුක පිටසක්වල යානා මේ වෙනවිටත් පෘථිවියට ඉතා ආසන්නව සිටින බව මම කියනවා.

    අඩෝ ගස් ගෙම්බ. උබ ඔය නොකියා කියන්නෙ බුද්ධාගමත් බොරු කියල නේද? ඒ ආගමට බුරුවන්ගේ අඩවිය කියල කියන්නෙ කටින්ද නැත්නම් ** කෙන්ද? උබ මොනව කිවුවත් කමක් නැහැ. අපේ ආගමට විතරක් අපහස කරල අහුවෙන්න එපා තෝ. ඔලුවෙ ඉදන් හම ගහනව තෝයි තොගෙ පිටසක්වලයො ටිකයි. අවුරුදු 2500ක් රෙද්දක් ඇදල ඉන්නෙ ඒ ආගමෙන් ලැබුන දේවල් නිසයි. නැත්නම් තෝත් අද තොන්ගලේ නැතුව තමයි ඉන්නෙ. ගගෙන් වතුර බීල මුහුදට ආවඩන්නෙ නැතුව හිටපිය. :frown: තෝ ඕන මගුලක් මේකෙ ලියපන්. ආගම් වලට ගරහන්නෙ නැතුව. දැන් පුලුවන්නම් මගේ rep කපපිය. rep කපන්න දෙයක් නැහැ යකෝ. කපන්න තරම් මගේ ඇති repak නැහැ. යකෝ එකක් මතක තියාගනින්. තෝ ඉන්නෙ ලංකාවෙ. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. ඒක වෙනස් කරන්න තොගෙ පිටසක්වලන්ට බැහැ. හුගක් උන් උත්සහ කලත් ඒක බැරිඋනා. තව එකක් කියන්නම්. උබේ ඔය පිටසක්වල කථා හැබෑ උනොත් මම ම උබෙන් මේ සමාව ඉල්ලල comment එකක් දානවා. තාම එහෙම උනේ නැහැනෙ. එතකං ආගම් වලට ගරහන්නෙ නැතුව දාන ලබ්බක් දා ගනින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සචී බබාට පුලුවන් පිටසක්වල ජීවියාට ඇහෙන්න දේවල් කියන්න.එයාට තියෙන්නේ කිටියට ඒක කියන එක විතරයි.ඒක පිටසක්වල ඔයාව මොනිටර් කරන කෙනාට පේනවා.

    පෙම් පාට් දානවද බොස්?...ලිදේ පැනපන් බන් මනෝ විකාර කියවන්නෙ නැතුව!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    සචී බබාට පුලුවන් පිටසක්වල ජීවියාට ඇහෙන්න දේවල් කියන්න.එයාට තියෙන්නේ කිටියට ඒක කියන එක විතරයි.ඒක පිටසක්වල ඔයාව මොනිටර් කරන කෙනාට පේනවා.
    :oo::baffled::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    සචී බබාට පුලුවන් පිටසක්වල ජීවියාට ඇහෙන්න දේවල් කියන්න.එයාට තියෙන්නේ කිටියට ඒක කියන එක විතරයි.ඒක පිටසක්වල ඔයාව මොනිටර් කරන කෙනාට පේනවා.
    baba nemei yako aunty... :lol: ube powers gana hithaganna puluwan
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    baba nemei yako aunty... :lol: ube powers gana hithaganna puluwan
    එයා එලකිරි එකේ හැසිරෙන්නේ කිසිම දෙයක් නොදන්න බබෙක් වගේ.ඒකයි එහෙම කීවේ.නැතුව වෙන අදහසකින් නෙවෙයි
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    එයා එලකිරි එකේ හැසිරෙන්නේ කිසිම දෙයක් නොදන්න බබෙක් වගේ.ඒකයි එහෙම කීවේ.නැතුව වෙන අදහසකින් නෙවෙයි
    ahhh eka misak....:D eya a boruwata baba ukkun wenna yanne:P
    ela ela aluth news monawada...:cool:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අඩෝ ගස් ගෙම්බ. උබ ඔය නොකියා කියන්නෙ බුද්ධාගමත් බොරු කියල නේද? ඒ ආගමට බුරුවන්ගේ අඩවිය කියල කියන්නෙ කටින්ද නැත්නම් ** කෙන්ද? උබ මොනව කිවුවත් කමක් නැහැ. අපේ ආගමට විතරක් අපහස කරල අහුවෙන්න එපා තෝ. ඔලුවෙ ඉදන් හම ගහනව තෝයි තොගෙ පිටසක්වලයො ටිකයි. අවුරුදු 2500ක් රෙද්දක් ඇදල ඉන්නෙ ඒ ආගමෙන් ලැබුන දේවල් නිසයි. නැත්නම් තෝත් අද තොන්ගලේ නැතුව තමයි ඉන්නෙ. ගගෙන් වතුර බීල මුහුදට ආවඩන්නෙ නැතුව හිටපිය. :frown: තෝ ඕන මගුලක් මේකෙ ලියපන්. ආගම් වලට ගරහන්නෙ නැතුව. දැන් පුලුවන්නම් මගේ rep කපපිය. rep කපන්න දෙයක් නැහැ යකෝ. කපන්න තරම් මගේ ඇති repak නැහැ. යකෝ එකක් මතක තියාගනින්. තෝ ඉන්නෙ ලංකාවෙ. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. ඒක වෙනස් කරන්න තොගෙ පිටසක්වලන්ට බැහැ. හුගක් උන් උත්සහ කලත් ඒක බැරිඋනා. තව එකක් කියන්නම්. උබේ ඔය පිටසක්වල කථා හැබෑ උනොත් මම ම උබෙන් මේ සමාව ඉල්ලල comment එකක් දානවා. තාම එහෙම උනේ නැහැනෙ. එතකං ආගම් වලට ගරහන්නෙ නැතුව දාන ලබ්බක් දා ගනින්.
    උඹලා වගේ එවුන් හින්දා නිසා පෘථිවිය 2012 පස්සෙන් විනාශ වෙනවා.කිසිම ආගමකට අන්තර්සක්වල තුල ඉඩක් නැත. ඒක තමයි මම කීවේ අපේ යම් ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙනවා. සිවුරු ඇඳගත්ත අය, ලෝගු දා ගත්ත අය,කලු හිජාබ් ඇඳගත්ත අයට එහේ ඉඩක් නෑ.එහෙම අය එහේ නෑ.
    :sorry::sorry:
     
    Status
    Not open for further replies.