පිටසක්වල ක්‍රිස්තියන්,කතොලික ආගම් විතරක් නෙවෙයි සියලූම අගම් ප්‍රතික්ශේප කරනවා.වසර ගනනකට කලින් ජීවත් වුන පිරිසක් නිර්මානය කරපු බොරු වලට යට වෙන්න තරම් බූරුවන්ගේ අඩවියක් නෙවෙයි පිටසක්වල.මේවා කියපු එවුන් සහ ඒවා විශ්වාස කරන අය තමයි මානසික රොගීන්. අස්තා ප්‍රමුඛ ඔරියන්ස් මණ්ඩලය ගෙන එන්නේ ශුභාරංචි පණිවුඩයක් තමයි.නමුත් ඒක ජේසූස් සහ දෙවියන් ගෙන එන මනක්කල්පිත මිත්‍යා පණිවුඩය නෙවෙයි.වසර බිලියන ගානක ආනගතය වෙත ඔබ කැඳවාගෙන යන ,අන්තර්සක්වල වෙත ඔබට පැමිනීමට කරන ශුභාරංචිය රැගෙන අස්ථා ප්‍රමුක පිටසක්වල යානා මේ වෙනවිටත් පෘථිවියට ඉතා ආසන්නව සිටින බව මම කියනවා.
දැන් එතකොට ඒ ගොල්ලො එන්නෙ ඒ පාර යානා වලින්ද? කෝ එතකොට අර තාරකා දොරටු, ඒවා වැහිලද? නැත්තම් Pass word අමතක වෙලද??????????






ashage golayantath eka bo wela wage
තෝ ඕන මගුලක් මේකෙ ලියපන්. ආගම් වලට ගරහන්නෙ නැතුව. දැන් පුලුවන්නම් මගේ rep කපපිය. rep කපන්න දෙයක් නැහැ යකෝ. කපන්න තරම් මගේ ඇති repak නැහැ. යකෝ එකක් මතක තියාගනින්. තෝ ඉන්නෙ ලංකාවෙ. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. ඒක වෙනස් කරන්න තොගෙ පිටසක්වලන්ට බැහැ. හුගක් උන් උත්සහ කලත් ඒක බැරිඋනා. තව එකක් කියන්නම්. උබේ ඔය පිටසක්වල කථා හැබෑ උනොත් මම ම උබෙන් මේ සමාව ඉල්ලල comment එකක් දානවා. තාම එහෙම උනේ නැහැනෙ. එතකං ආගම් වලට ගරහන්නෙ නැතුව දාන ලබ්බක් දා ගනින්.


eya a boruwata baba ukkun wenna yanne
