ඔබ වම් මොළකාරයෙක්ද? දකුණු මොල කාරයෙක්ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ වම් මොළකාරයෙක්ද? දකුණු මොල කාරයෙක්ද?


    [FONT=&quot]පහල පිංතූරයේ සිටින කාන්තාව කරකැවෙන්නේ
    [/FONT]

    [FONT=&quot]වාමාවර්තවද
    ?
    [/FONT]
    [FONT=&quot]දක්ෂිණාවර්තවද
    ?
    [/FONT]

    image001%5B2%5D.gif


    [FONT=&quot]වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.[/FONT]
    [FONT=&quot]දක්ෂිණාවර්තව නම් බොහො විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.[/FONT]



    [FONT=&quot]ලොව සිටිනා බහුතර මැය වාමාවර්ථ කැරකැවෙන බව කියතී.[/FONT]
    [FONT=&quot]ඔබ බලෙන්ම උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.[/FONT]
    [FONT=&quot]මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.[/FONT]


    [FONT=&quot]..වම් මොළයේ වැඩ..[/FONT]

    [FONT=&quot]..තර්කය යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..යතාර්ථය පදනම් කර ගනී..[/FONT]
    [FONT=&quot]..කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..අකුරු හා භාෂා යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..අතීතය හා වර්ථමානයයි..[/FONT]
    [FONT=&quot]..ගණිතය හා විද්‍යාව වේ..[/FONT]
    [FONT=&quot]..දැනුම..[/FONT]
    [FONT=&quot]..පරෙස්සම් සහිත..[/FONT]
    [FONT=&quot]..රටාවන් හදුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී..[/FONT]
    [FONT=&quot]..වස්තූන් නම් වශයෙන් හදුනා ගනී..[/FONT]
    [FONT=&quot]..යථාර්තය පදනම් වේ..[/FONT]



    [FONT=&quot]..දකුණු මොළයේ වැඩ..[/FONT]

    [FONT=&quot]..ගැහීම් යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..මනංකල්පිත පදනම් කර ගනී..[/FONT]
    [FONT=&quot]..විශාල දත්ත නිරීක්ෂනයට යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..සංකේත හා රූප යොදා ගනී..[/FONT]
    [FONT=&quot]..වර්ථමානය හා අනාගතයයි..[/FONT]
    [FONT=&quot]..ආගම හා දර්ශනය වේ..[/FONT]
    [FONT=&quot]..විශ්වාසය..[/FONT]
    [FONT=&quot]..අවදානම් සහිත..[/FONT]
    [FONT=&quot]..කලාවන් හදුනාගෙන ප්‍රත්‍යක්ෂ කරයි..[/FONT]
    [FONT=&quot]..වස්තූන් වල ක්‍රියාවන් වශයෙන් හදුනාගනී..[/FONT]
    [FONT=&quot]..මනංකල්පිතය පදනම් වේ..[/FONT]


    ඔබ වමද දකුණද කියලා Comment කරලම යන්න හොදේ
    :)


     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    වම..:)
    උබ 2ම දාලා තියෙන්නේ වම කියලා..:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වම..:)
    උබ 2ම දාලා තියෙන්නේ වම කියලා..:baffled:
    දැන් හරි මචං..මම ඒක හැදුවා. උඹ ඒක වෙලාවට කිව්වේ..තෑන්ක්ස් උඹට..:yes::yes:
    අපි වැඩක් කලොත් ඉතින් මොකක් හරි හත්තිලව්වක් වෙනවා :lol::lol:
    :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    එහෙනම් පට්ටනේ ඕයි :lol::lol:
    එලකිරි..

    සිරාවට බෝල කියන්නේ ඉස්සෙලා බලනකොට වමට කැරකෙනවා පෙනුනා
    පස්සේ බලද්දී දකුණට කැරකෙනවා පෙන්වා :rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට බෝල කියන්නේ ඉස්සෙලා බලනකොට වමට කැරකෙනවා පෙනුනා
    පස්සේ බලද්දී දකුණට කැරකෙනවා පෙන්වා :rolleyes::rolleyes:
    :D:D:D ඉතින් බං ඒකනේ මම කිව්වේ පට්ට කියලා..ඒ කියන්නේ උඹ වමයි දකුණයි දෙකෙන්ම වැඩ ගන්නවා කියන එකනේ :yes::yes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    meka tika welaawakin wenaswenaney ban...

    matath penawa depeththatama yanawa...mulin dakunata gihn aaye tikakin wamata yanawa neda? image eka ehemada kohedo thiyenne? kattiya hodata balanna...

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඉස්සෙලා බලනකොට වමට කැරකෙනවා පෙනුනා
    පස්සේ බලද්දී දකුණට කැරකෙනවා පෙන්වා