How to use your Android Phone as an IP Camera using WIFI connection

hirushan

Member
May 21, 2007
5,957
32
0
40
Edinton Furniture->Moratumulla
අපි අද බලමු කොහොමද ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ඇති කැමරාව වයිෆයි සබදතාවයක් සමග අයි.පී ලිපිනයක් හරහා පරිගණකයට ලබා ගන්නා අයුරු.

ප්‍රථමව IP Webcam මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට භාගත කරගන්න.මේ සදහා ඔබට ඇන්ඩ්‍රොයිඩ් වෙළදපල (Android Market) භාවිතා කල හැක.

IP Webcam Market LINK

Android.png


ඉන් පසුව භාගත කරගත් මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනයෙහි ස්ථාපනය(Install) කරගන්න. පහත දිස්වන රූපයෙහි දැක්වෙන්නේ එසේ ස්ථාපනය කරගත් මෘදුකාංගයෙහි ආරම්භක මෙනුවයි.

Icon.png

app1.png


app2.png


මෙහිදී ඔබට අවශ්‍ය ආකාරයට මුරපදයක් ද යෙදිය හැක. අවසානයේදී Start Server යන්න මත ක්ලික් කරන්න.

එවිට පහත දැක්වෙන පරිදි IP Address හා Port Number දිස්වේ..

screenshot_2012-01-08_1629_1.png


එම ලිපිනය ඔබගේ පරිගණකයෙහි ඇති බ්‍රවිසරය තුල Open කරගන්න.එවිට පහත දැක්වෙන තිරය දිස්වේ.

webpage.png


මෙහිදී ඔබට කැමති ආකාරයක් සිලෙක්ට් කරගන්න. අවසානයේදී වයිෆයි හරහා හෝ ඉන්ටර්නෙටි සබදතාවය හරහා ඔබගේ දුරකතනයෙහි ඇති කැමරාව ක්‍රියාත්මක කරගත හැකි වෙනු ඇත.

webpage2.png




.....
 
  • Like
Reactions: aravinda145