ඔන්න මම කලින්ම කිව්වා. මම බදින්නේ අෂ්ට ගෙ නංගිව හරි දුව හරි. එතකොට මට දැවද්දට ලෝකෙන් බාගයක් හම්බවෙනව. පස්සෙ දික්කසාද කරල වෙන එකක් බදිනව. (පිටසක්වල කෑලි හරියන්නෑ
)
ඒගොල්ලෝ ලස්සනද

ඔන්න මම කලින්ම කිව්වා. මම බදින්නේ අෂ්ට ගෙ නංගිව හරි දුව හරි. එතකොට මට දැවද්දට ලෝකෙන් බාගයක් හම්බවෙනව. පස්සෙ දික්කසාද කරල වෙන එකක් බදිනව. (පිටසක්වල කෑලි හරියන්නෑ
)

අනේ උබෙ පිටසක්වලඅඩෝ අඩෝ අක්කලට සෙල්ලන් දාන්න ආවොත් ඕන අයිය කෙනෙක්
පිටසක්වල මට ලොකු නෑ ඩෝ![]()

අපි මේ ලෝකේ ඉන්න සුපිරි ධනවතුන්ගේ වහලුන් වගේ තව දුරටත් ඉන්න එක තේරුමක් නෑ.බොරු කියන දේශපාලන නායකයන් සහ ඒ අයගේ බොරු වලට රැවටිලා දිගටම ඉන්න ඒකත් මෝඩ කමක්.ඒ වගේ යථාර්ථවාදි නොවන සාධක වලින් ජීවිතයේ විමුක්තිය හොයන එකත් තේරුමක් නෑ. ඒක නිසා මේ ලඟ එන පිටසක්වල අයත් එක්ක එකතුවෙලා හොඳ අනාගතයක් දකිමු.ඒක ඔය එක එක අය කියන සුභ ආනගතය වගේ බොරුවක් නම් නෙවෙයි.
ඇත්තම සුබ අනාගතයක්.

ඒගොල්ලෝ ලස්සනද![]()

කලින් කෑල්ලක් කරා. ඒකිට boot එක තිබ්බ නිසා අන්තර්සක්වල යුද්දයක් කරල පෘථිවිය ට පැනල ආව.ඔය එන්නේ පෘථිවිය විනාස කරන්න නෙමෙයි. මාව අල්ලන්න.

(තව කතාවක් කියන්නෙයි
)ඉතුරු බාගෙඔන්න මම කලින්ම කිව්වා. මම බදින්නේ අෂ්ට ගෙ නංගිව හරි දුව හරි. එතකොට මට දැවද්දට ලෝකෙන් බාගයක් හම්බවෙනව. පස්සෙ දික්කසාද කරල වෙන එකක් බදිනව. (පිටසක්වල කෑලි හරියන්නෑ
)

තවාත් එකාක් කියන්නකෝකලින් කෑල්ලක් කරා. ඒකිට boot එක තිබ්බ නිසා අන්තර්සක්වල යුද්දයක් කරල පෘථිවිය ට පැනල ආව.ඔය එන්නේ පෘථිවිය විනාස කරන්න නෙමෙයි. මාව අල්ලන්න.
![]()
Orionstar ඕක පටලවගෙන කෑ ගහන්නෙ(තව කතාවක් කියන්නෙයි
)

කලින් කෑල්ලක් කරා. ඒකිට boot එක තිබ්බ නිසා අන්තර්සක්වල යුද්දයක් කරල පෘථිවිය ට පැනල ආව.ඔය එන්නේ පෘථිවිය විනාස කරන්න නෙමෙයි. මාව අල්ලන්න.
![]()
Orionstar ඕක පටලවගෙන කෑ ගහන්නෙ(තව කතාවක් කියන්නෙයි
)
මෙහෙ එන්නේ පිටසක්වල අක්කි කෙනෙකුත් එක්ක 
එතකොට මිහිරිමමත් ළඟදීම පිටසක්වල යනෝමෙහෙ එන්නේ පිටසක්වල අක්කි කෙනෙකුත් එක්ක
![]()