2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න මම කලින්ම කිව්වා. මම බදින්නේ අෂ්ට ගෙ නංගිව හරි දුව හරි. එතකොට මට දැවද්දට ලෝකෙන් බාගයක් හම්බවෙනව;);). පස්සෙ දික්කසාද කරල වෙන එකක් බදිනව. (පිටසක්වල කෑලි හරියන්නෑ:rofl::rofl:)

    ඒගොල්ලෝ ලස්සනද :)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අපි මේ ලෝකේ ඉන්න සුපිරි ධනවතුන්ගේ වහලුන් වගේ තව දුරටත් ඉන්න එක තේරුමක් නෑ.බොරු කියන දේශපාලන නායකයන් සහ ඒ අයගේ බොරු වලට ‍රැවටිලා දිගටම ඉන්න ඒකත් මෝඩ කමක්.ඒ වගේ යථාර්ථවාදි නොවන සාධක වලින් ජීවිතයේ විමුක්තිය හොයන එකත් තේරුමක් නෑ. ඒක නිසා මේ ලඟ එන පිටසක්වල අයත් එක්ක එකතුවෙලා හොඳ අනාගතයක් දකිමු.ඒක ඔය එක එක අය කියන සුභ ආනගතය වගේ බොරුවක් නම් නෙවෙයි.
    ඇත්තම සුබ අනාගතයක්.
     
    :yes:
     
    33000W

    Member
    ඒගොල්ලෝ ලස්සනද :)

    :rofl::rofl: කලින් කෑල්ලක් කරා. ඒකිට boot එක තිබ්බ නිසා අන්තර්සක්වල යුද්දයක් කරල පෘථිවිය ට පැනල ආව.ඔය එන්නේ පෘථිවිය විනාස කරන්න නෙමෙයි. මාව අල්ලන්න.:sorry::sorry:
    Orionstar ඕක පටලවගෙන කෑ ගහන්නෙ :eek::eek::rofl::rofl:(තව කතාවක් කියන්නෙයි:P)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔන්න මම කලින්ම කිව්වා. මම බදින්නේ අෂ්ට ගෙ නංගිව හරි දුව හරි. එතකොට මට දැවද්දට ලෝකෙන් බාගයක් හම්බවෙනව;);). පස්සෙ දික්කසාද කරල වෙන එකක් බදිනව. (පිටසක්වල කෑලි හරියන්නෑ:rofl::rofl:)
    ඉතුරු බාගෙ:shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ByeSsxT.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :rofl::rofl: කලින් කෑල්ලක් කරා. ඒකිට boot එක තිබ්බ නිසා අන්තර්සක්වල යුද්දයක් කරල පෘථිවිය ට පැනල ආව.ඔය එන්නේ පෘථිවිය විනාස කරන්න නෙමෙයි. මාව අල්ලන්න.:sorry::sorry:
    Orionstar ඕක පටලවගෙන කෑ ගහන්නෙ :eek::eek::rofl::rofl:(තව කතාවක් කියන්නෙයි:P)
    තවාත් එකාක් කියන්නකෝ:sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl: කලින් කෑල්ලක් කරා. ඒකිට boot එක තිබ්බ නිසා අන්තර්සක්වල යුද්දයක් කරල පෘථිවිය ට පැනල ආව.ඔය එන්නේ පෘථිවිය විනාස කරන්න නෙමෙයි. මාව අල්ලන්න.:sorry::sorry:
    Orionstar ඕක පටලවගෙන කෑ ගහන්නෙ :eek::eek::rofl::rofl:(තව කතාවක් කියන්නෙයි:P)

    මමත් ළඟදීම පිටසක්වල යනෝ :cool: මෙහෙ එන්නේ පිටසක්වල අක්කි කෙනෙකුත් එක්ක :)
     
    Status
    Not open for further replies.