2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    2012 වසර තමයි පෘථිවි වාසින් නව යුගයකට ගමන් කරන වසර.මේ නව යුගයට අනිවාර්යෙන්ම ඔබ යා යුතුයි. වසර මිලියන ගානක අනාගතයට යනවද එහෙම නැත්නම් වසර මිලියන ගානක අතීතයට යනවද කියන තීරණය ඔබ සතුයි.ඔබ ධනවාදය, ජාතිකතත්වය,ආගම්වාදය සහ සියලු බෙදීම් ප්‍රතික්ශේප කරන්න ලෑස්තිනම් අනාගතයට ඔබව උණුසුම් ලෙස පිලිගනිමු.නමුත් ඔබලා ලෝක නායකයන් සමග ධනවාදයේ සිටිමින් වරප්‍රසාද ලද අලුත් ධනවතුන් සමග සිටීමට කැමතිනම්,ඔබවැනි මිනිසුන් විසින් කියල ලද ආගමින මුසාවන්ට ශ්‍රද්ධාවෙන් සලකන්න කැමති නම්,ජාතිවාදය තුල පණුවෙක් සේ හිරවී සිටිමට කැමති නම් ඔබලා ගල් යුගය වෙත යන එකත් නියතයක්.ඔබලාගේ නව යුගය වන්නේ ගල් යුගයකි.පරිණාමයේ ඉතා ප්‍රාථමික තත්වයකි.
    එම නිසා අපි සමානාත්මතාවය සහ සත්‍යය මත පදනම් වූ සුහද ශිලී නව යුගයකට ඔබට ආරාධනා කරමු.පිටසක්වල ජීවින් ඔබවෙත ගෙන එන මූලික පණිවුඩය මෙයවේ.ම්මාව වුනත් පිටසක්වල සිට මානවයෙක් ලෙස පෘථිවියට එව්වේ ඔබ වෙනුවෙන් විශේෂ කාර්ය භරයක් මේ වෙනුවෙන් ඉ‍ටු කරන්නයි.මගේ භෞතික ශරිරය 100% මානව පෘථිවි වාසියෙක් මෙන් වුවත් මගේ චින්තන සහ ආධ්‍යත්මික කොටස පිටසක්වල සහ පෘථිවි සම්මිශ්‍රනයක්.

    මචන් 2008 ඔක්ටෝම්බෙර් 14 ඔහොම එකක් වෙනවා කිව්වා නේද? ඔය උඹ කියන එක එනවා කිව්වා නේද? අවදා මචන් ? අනේ මට කියපන්කො අවදා මචන්? නැ නේද? දැන්වත් පුක නොදී යනවද මචන්?
     

    33000W

    Member
    මචන් 2008 ඔක්ටෝම්බෙර් 14 ඔහොම එකක් වෙනවා කිව්වා නේද? ඔය උඹ කියන එක එනවා කිව්වා නේද? අවදා මචන් ? අනේ මට කියපන්කො අවදා මචන්? නැ නේද? දැන්වත් පුක නොදී යනවද මචන්?


    ඔය කතාව ඇත්තනම් Orionstar කාරයට වහ බීල තමයි මැරෙන්න වෙන්නෙ.:sorry::sorry::sorry:







    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Ashtar command

    oka loka prasidda seen ekak ne machn??
    oka wishwasa karana unuth innawalu thawa loke hemathenama...
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මෙන්න මචන් ඔරියන්ගේ නැඟී කෙනෙක්. මේ පිස්සු මගුල කියන්නෙත් ඕකමයි

    http://lightofselene.com/2011/06/17/who-is-ashtar/

    machan hebei pita rata godak un okama dala thibbata un kiyanne Christian agamata Ashtar sambandai kiyala..

    Matanam hithenne Ashtar kiyana ekawa allagena Aagam promote karaganna line ekak yanawa kiyala..!:frown:

    hebei awula thiyenne Oriyan Aagam okkoma prathikshepa karana eka.. :dull:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මොනවා උනත් ඔරියන්ස්ටර්ට බනින එක වැරදියි එයා මහන්සි වෙලා අපිට කියවන්න ටයිප් කරන විදිය දැක්කම. එහෙම කියන එක හොද නැ වගේ මට හිතෙන්නේ. :)
     

    33000W

    Member
    මොනවා උනත් ඔරියන්ස්ටර්ට බනින එක වැරදියි එයා මහන්සි වෙලා අපිට කියවන්න ටයිප් කරන විදිය දැක්කම. එහෙම කියන එක හොද නැ වගේ මට හිතෙන්නේ. :)
    එකත් ඇත්ත.:dull::dull:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mama Oriyan gen eka deyai ahanne ..Kelin pilithurak denna..

    Ashtar Sarwabaladhari kenekda??
     
    Status
    Not open for further replies.