Logo Help ekak denna puluwanda?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    illustrator නම් බෑ..phootoshop වලින් මොකක් හරි අටවල දෙන්න පුළුවන්.. විස්තර ටිකත් thread එකේම දැම්ම නම්..තව ප්‍රොෆෙෂනල් කට්ටිය සපෝට් කරයි. :yes:
     

    Mozilla

    Well-known member
  • illustrator නම් බෑ..phootoshop වලින් මොකක් හරි අටවල දෙන්න පුළුවන්.. විස්තර ටිකත් thread එකේම දැම්ම නම්..තව ප්‍රොෆෙෂනල් කට්ටිය සපෝට් කරයි. :yes:

    thax machan..wadeta ekek set una..:)
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    illustrator නම් බෑ..phootoshop වලින් මොකක් හරි අටවල දෙන්න පුළුවන්.. විස්තර ටිකත් thread එකේම දැම්ම නම්..තව ප්‍රොෆෙෂනල් කට්ටිය සපෝට් කරයි. :yes:

    යාළුවා ඔයාට පුලුවන්ද මට www.LibertyBloggers.com කියන සංවර්ධන මට්ටමේ ඇති මගේ අඩවියට prolook එකක් තියෙන logo එකක් හදල දෙන්න? මට වැඩිය photoshop බැහැ දැනට මම හදල තියෙන එකටත් මම එච්චර කැමති නැහැ. කරල දෙන්න පුලුවන් ලොකු උදව්වක්..
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මාර වැදගත්..... මටත් හදා ගන්න ඕන මගෙ avatar එක. දන්න කෙනෙනක් කියන්නකෝ.....