මෙතනත් අපේ එකෙක් ඉහත සේයාරුව මා විසින් කැමරාවට හසුකර ගන්නා ලද එකක් වන අතර මෙම සේයාරුවෙහි වම් පැත්තේ සිට තුන්වැනියට සිටින්නේ MigaraMK නමින් ඔබ හදුනන පුද්ගලයා බව වගකීමෙන් යුක්තව එලකිරි හිතවතුන් වෙත දන්වා සිටිමි.. :yes::yes::yes: කමෙන්ට්...