2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනෙ මන්ද මචන්..

    අපි සංසාරෙට එන්ටර් වෙන්න භාවනා කරලා හෙන ගේමක් දුන්නෙ නෑනෙ..
    හැබැයි මේකෙන් ගැලවෙන්න හෙන ගේමක් දෙන්න ඕන..:frown:

    මහ අසාදාරණයක්..:no: මම දන්නෙත් නෑ ගිය ආත්මෙ කරපු වැරදි..ඒත් කර්මය පස්සෙන් එනව..
    එක්කො පල දෙනවනම් කරපු වැරැද්ද පෙන්නලා දීලා පල දෙන්න ඕන..:no:
    උඔ අභිධර්මය කියෝල හරි ඉගනගෙන හරි තියෙනවද?:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උඔ අභිධර්මය කියෝල හරි ඉගනගෙන හරි තියෙනවද?:D

    නෑ බන්ස්..
    ඒකත් කියවන්න ඕනද මේ සංසාරෙන් ගැලවෙන්න?? :sorry:

    මට මේ දැන් පොරක් කිව්වොත් ඔක්කොම දාලා නිවන් යන්න වරෙන් කියලා ඔක්කොම දාලා එන්න පුලුවන්..
    ඒත් එහෙම සීන් එකක් නෑනෙ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    There is a famous powerful group who are here to silence people who have extraterrestrial experience.They called me & asked me to stop what i am writing..
    They asked me " do you know what you are doing?
    But aliens asked me to keep on going.They will tell me when to stop.
    මචං හෝ මචී,
    මේ වගේ දේවල් නොදානව නම් හොදයි කියල හිතෙන්නේ නැද්ද? ඔබේ මේ X-Files අන්දරය අපි කලින් බලල තියනව නේ. මමත් හරිම ආසයි බලන්න X-Files, මොකද ෆොක්ස් මොල්ඩර් සහ ඩේනා ස්කලී දෙදෙනා අතර තියන හිතා ගන්න බැරි අධ්‍යාත්මික බැදීම නිසා.
    නමුත් මේ කතාවෙ ඔබේ වර්ෂන් එක නම් ෆේල් වගේ මගේ මිත්‍රයා.......!!!!!!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ බන්ස්..
    ඒකත් කියවන්න ඕනද මේ සංසාරෙන් ගැලවෙන්න?? :sorry:
    සංසාරෙන් ගැලවෙන්නනම් ඒක කියවන්න ඕනි නෑ
    ඒත් උඔ ඔය අහලා තියෙන ප්‍රෂ්නෙට උත්තරේ ඒකේ තියෙනවා
    කෙනෙක්ට මේ වගේ ත්‍රෙඩ් එකක ටයිප් කරලා උඔට ඒක කියලා දෙන්න බෑ
    ඒක හින්දා පුලුවන්නම් ඒවා බලපන්
    බුද්ධාගම ගැඹුරින්ම අවබෝද කරගන්න මහන්සි වෙයන්
    එතකොට ඕකට උත්තර උඔට හම්බෙයි:cool:

    අන්න ඔය ගැන පොත් ඩවුන්ලෝඩ් කරගන්න දාලා තිබ්බා කෙනෙක් ත්‍රෙඩ් එකක්
    ලින්කුව එවන්නම්:D
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සමහර පිටසක්වල ජීවින්ට පුලුවන්.හැමෝටම නෙවෙයි.නමුත් මම දන්න ඔරියන්ස්ලාට පුලුවන්.මම කීවනේ ඔයාට .ඔයා පූසාට කතා කරන්න.ඒක එහෙට ඇහෙනවා.පූසෝ විතරක් නෙවෙයි ඒ අය රාජාලියා කියන ඊගල් පක්ෂියා පවා ඈත කාලයේ පාවිච්චි කරා.
    yes they love humans.
    අයියෝ ඊයේ රැ හිනයකුත් දැක්ක එලියන්සලා මාව අල්ලන යනවා. අපෝ මට ඒ වෙලේ නම් හොදටම බය හිතුනා. මේ ත්‍රෙඩ් එක කියවලා මාව ඇත්තම අරන් යයි ද දන්නේ නැ. :(
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සංසාරෙන් ගැලවෙන්නනම් ඒක කියවන්න ඕනි නෑ
    ඒත් උඔ ඔය අහලා තියෙන ප්‍රෂ්නෙට උත්තරේ ඒකේ තියෙනවා
    කෙනෙක්ට මේ වගේ ත්‍රෙඩ් එකක ටයිප් කරලා උඔට ඒක කියලා දෙන්න බෑ
    ඒක හින්දා පුලුවන්නම් ඒවා බලපන්
    බුද්ධාගම ගැඹුරින්ම අවබෝද කරගන්න මහන්සි වෙයන්
    එතකොට ඕකට උත්තර උඔට හම්බෙයි:cool:

    අන්න ඔය ගැන පොත් ඩවුන්ලෝඩ් කරගන්න දාලා තිබ්බා කෙනෙක් ත්‍රෙඩ් එකක්
    ලින්කුව එවන්නම්:D
    :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අයියෝ ඊයේ රැ හිනයකුත් දැක්ක එලියන්සලා මාව අල්ලන යනවා. අපෝ මට ඒ වෙලේ නම් හොදටම බය හිතුනා. මේ ත්‍රෙඩ් එක කියවලා මාව ඇත්තම අරන් යයි ද දන්නේ නැ. :(

    අරන් ගියා වගේම හැරෙන තැපෑලෙන් උං ආපහු ගෙනත් දානව බය වෙන්න එපා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මචං හෝ මචී,
    මේ වගේ දේවල් නොදානව නම් හොදයි කියල හිතෙන්නේ නැද්ද? ඔබේ මේ X-Files අන්දරය අපි කලින් බලල තියනව නේ. මමත් හරිම ආසයි බලන්න X-Files, මොකද ෆොක්ස් මොල්ඩර් සහ ඩේනා ස්කලී දෙදෙනා අතර තියන හිතා ගන්න බැරි අධ්‍යාත්මික බැදීම නිසා.
    නමුත් මේ කතාවෙ ඔබේ වර්ෂන් එක නම් ෆේල් වගේ මගේ මිත්‍රයා.......!!!!!!!!

    ඒකනම් මහ පුදුම දෙයක් .... බලන මිනිස්සුන්ගේ කොල බොක්කටම වදිනවා..... :love::love::love:
    ක්‍රිස් කාටර් කියන්නේ නම් නියම මෑජික් කාරයෙක් තමා:cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගිහින් යන්න
    දැන් ඉතින් පුරුදු ලෙසටම මහා පාන්දර ඇවිත් දොඩවලා යයි පුරුදු විදිහටම:dull:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මේකයි මචන්.විශ්වයේ අගක් මුලක් පේන්නේ නෑ.ඒක අවබෝධ කරගන්න තරම් අපි පරිණාමය වෙලා මදි. ඒක තේරුම් ගන්න පුලුවන් ජීවින් කොටසක් ඉන්නවා,ඒ අය හුඟක් උසස් ලෙස පරිණාමය වුන විශිෂ්ඨ ලෙස දියුනු වුන මොලයක් තියෙන අය.මේක හරියට මචන් වඳුරෙක් එකතු කරන්න දන්නේ නෑ වගේ. වඳුරෝ චක්කරේ දන්නේ නෑ.ඒක උගන්වන්නත් බෑ.මොකද ඒ අයගේ මොලයේ පරිණාමිත සීමාවක් නිසා.හැබයි කවුරුවත් අපිව මවලා නෑ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    සංසාරෙන් ගැලවෙන්නනම් ඒක කියවන්න ඕනි නෑ
    ඒත් උඔ ඔය අහලා තියෙන ප්‍රෂ්නෙට උත්තරේ ඒකේ තියෙනවා
    කෙනෙක්ට මේ වගේ ත්‍රෙඩ් එකක ටයිප් කරලා උඔට ඒක කියලා දෙන්න බෑ
    ඒක හින්දා පුලුවන්නම් ඒවා බලපන්
    බුද්ධාගම ගැඹුරින්ම අවබෝද කරගන්න මහන්සි වෙයන්
    එතකොට ඕකට උත්තර උඔට හම්බෙයි:cool:

    අන්න ඔය ගැන පොත් ඩවුන්ලෝඩ් කරගන්න දාලා තිබ්බා කෙනෙක් ත්‍රෙඩ් එකක්
    ලින්කුව එවන්නම්:D

    එලස්.ඒත් මේකනම් මහ අසාදාරණයක්..

    මේ ලෝකෙ ප්‍රබලයා දුබලයාව ගොදුරු කරගන්න මහා තිරිසන් ලෝකයක්..

    ඔය එක ඒලියන් කෙනෙක්වත් මට උදවු කරන්න නෑ..උනුත් දෙන්නෙ බලේ තියෙන උන්ටමද කොහෙද!!යකෝ ඉන්නවනම් මට අඩුම ගානෙ කන්න බොන්නවත් මොනා හරි දියල්ලකෝ..:dull:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අරන් ගියා වගේම හැරෙන තැපෑලෙන් උං ආපහු ගෙනත් දානව බය වෙන්න එපා
    එහෙම වෙනවනම් කොච්චර හොදයිද? මාත් කැමති හැරෙන තැපෙලෙන් එන්න තමයි :yes: :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒකනම් මහ පුදුම දෙයක් .... බලන මිනිස්සුන්ගේ කොල බොක්කටම වදිනවා..... :love::love::love:
    ක්‍රිස් කාටර් කියන්නේ නම් නියම මෑජික් කාරයෙක් තමා:cool:

    මමනං හෙන ගේමක් දීලා Season 1 episodes 5ක් බැලුවා
    එච්චර තමා :D

    එහෙම වෙනවනම් කොච්චර හොදයිද? මාත් කැමති හැරෙන තැපෙලෙන් එන්න තමයි :yes: :P
    හැරෙන තැපෑලෙන් හෙට බම්බා ආවනං මට ඇති :P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එලස්.ඒත් මේකනම් මහ අසාදාරණයක්..

    මේ ලෝකෙ ප්‍රබලයා දුබලයාව ගොදුරු කරගන්න මහා තිරිසන් ලෝකයක්..

    ඔය එක ඒලියන් කෙනෙක්වත් මට උදවු කරන්න නෑ..උනුත් දෙන්නෙ බලේ තියෙන උන්ටමද කොහෙද!!යකෝ ඉන්නවනම් මට අඩුම ගානෙ කන්න බොන්නවත් මොනා හරි දියල්ලකෝ..:dull:
    ඔයා පුලුවන්නම් සෝතාපන්න වෙන්න උත්සහා කරන්න . එක ගොඩාක් අමාරු දෙයක් නෙමේ. මගේ ත්‍රෙඩ් එක ගැන ගොඩක් දේවල් තියනවා. :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අයියෝ ඊයේ රැ හිනයකුත් දැක්ක එලියන්සලා මාව අල්ලන යනවා. අපෝ මට ඒ වෙලේ නම් හොදටම බය හිතුනා. මේ ත්‍රෙඩ් එක කියවලා මාව ඇත්තම අරන් යයි ද දන්නේ නැ. :(

    ඔන්න මගුලක් කියෝනව...:baffled:

    කොච්චර දෙයක්ද එහෙම අරං යනවනම්....පැය 4 ලුනේ වැඩ කාලය

    මෙහෙ දුක් විඳිනවාට වඩා එහෙම මගුලක් තියෙනම් එලනේ:yes:
     
    33000W

    Member
    අයියෝ ඊයේ රැ හිනයකුත් දැක්ක එලියන්සලා මාව අල්ලන යනවා. අපෝ මට ඒ වෙලේ නම් හොදටම බය හිතුනා. මේ ත්‍රෙඩ් එක කියවලා මාව ඇත්තම අරන් යයි ද දන්නේ නැ. :(

    මම ඉන්නකම් ඔයා මැරිච්ච හූනෙකුටවත් බය වෙන්න එපා.:no::no:මම ඔයාව අරන් යන්න දෙන්නෙ නෑ;);). මගේ ජීවිතය පරදුවට තියල හරි ඔයාව බේර ගන්නව.:frown::frown::frown: පුසගෙන් ඈත් වෙලා ඉන්න. හොර පූසො විස්වාස කරන්න එපා. :oo::oo::oo:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔයා පුලුවන්නම් සෝතාපන්න වෙන්න උත්සහා කරන්න . එක ගොඩාක් අමාරු දෙයක් නෙමේ. මගේ ත්‍රෙඩ් එක ගැන ගොඩක් දේවල් තියනවා. :)

    තෑන්ක්ස්..:)

    සෝතාපන්න වෙන්නත් ඕනද..හෆොයි..
    :eek::sorry::sorry:

    මේක සල්ලි මූලික කරගත්ත ලෝකයක්නේ..සල්ලි නැත්නම් කන්නත් නෑ..
    තව ටික දොහකින් අර උදේ වැඩේ කරන්නත් බෑ සල්ලි නැතුව
    මලා තමා..:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි මචන්.විශ්වයේ අගක් මුලක් පේන්නේ නෑ.ඒක අවබෝධ කරගන්න තරම් අපි පරිණාමය වෙලා මදි. ඒක තේරුම් ගන්න පුලුවන් ජීවින් කොටසක් ඉන්නවා,ඒ අය හුඟක් උසස් ලෙස පරිණාමය වුන විශිෂ්ඨ ලෙස දියුනු වුන මොලයක් තියෙන අය.මේක හරියට මචන් වඳුරෙක් එකතු කරන්න දන්නේ නෑ වගේ. වඳුරෝ චක්කරේ දන්නේ නෑ.ඒක උගන්වන්නත් බෑ.මොකද ඒ අයගේ මොලයේ පරිණාමිත සීමාවක් නිසා.හැබයි කවුරුවත් අපිව මවලා නෑ.

    එලස්.ඒත් මේකනම් මහ අසාදාරණයක්..

    මේ ලෝකෙ ප්‍රබලයා දුබලයාව ගොදුරු කරගන්න මහා තිරිසන් ලෝකයක්..

    ඔය එක ඒලියන් කෙනෙක්වත් මට උදවු කරන්න නෑ..උනුත් දෙන්නෙ බලේ තියෙන උන්ටමද කොහෙද!!යකෝ ඉන්නවනම් මට අඩුම ගානෙ කන්න බොන්නවත් මොනා හරි දියල්ලකෝ..:dull:

    එහෙම වෙනවනම් කොච්චර හොදයිද? මාත් කැමති හැරෙන තැපෙලෙන් එන්න තමයි :yes: :P

    ඔන්න මගුලක් කියෝනව...:baffled:

    කොච්චර දෙයක්ද එහෙම අරං යනවනම්....පැය 4 ලුනේ වැඩ කාලය

    මෙහෙ දුක් විඳිනවාට වඩා එහෙම මගුලක් තියෙනම් එලනේ:yes:

    උඹලා සියළු දෙනාට ම අබ සරණ තමා මචංලා............:dull:
    මේ ත්‍රෙඩ් එක දාපු හාදය ගේ/හාදි ගේ මානසික සුවය පිනිස මේක බම්ප් කරපල්ලා.......
    එහෙම වෙන එකත් ලොකු පිනක් නේ........!!!!:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උඹලා සියළු දෙනාට ම අබ සරණ තමා මචංලා............:dull:
    මේ ත්‍රෙඩ් එක දාපු හාදය ගේ/හාදි ගේ මානසික සුවය පිනිස මේක බම්ප් කරපල්ලා.......
    එහෙම වෙන එකත් ලොකු පිනක් නේ........!!!!:P

    පිනක් නම් දන්නෙ නෑ මචන්. ඒත් මේකෙන් ඌත් ආතල් එකක් අරං අපිටත් ආතල් එකක් දෙනවනම් ඉතින් දෙගොල්ලොටොම හොඳයිනේ..:yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    හැරෙන තැපෑලෙන් හෙට බම්බා ආවනං මට ඇති :P
    බැ හලෝ මට ස්කුල් කට් කරන්න ස්කුල් එක ලගට ඇවිත් ගෙනත් දීලා යනවකෝ හොද ළමයා වගේ :P

    PS: exam fee gewanna neda yanne last moment :P
     
    Status
    Not open for further replies.