උඔ අභිධර්මය කියෝල හරි ඉගනගෙන හරි තියෙනවද?අනෙ මන්ද මචන්..
අපි සංසාරෙට එන්ටර් වෙන්න භාවනා කරලා හෙන ගේමක් දුන්නෙ නෑනෙ..
හැබැයි මේකෙන් ගැලවෙන්න හෙන ගේමක් දෙන්න ඕන..
මහ අසාදාරණයක්..මම දන්නෙත් නෑ ගිය ආත්මෙ කරපු වැරදි..ඒත් කර්මය පස්සෙන් එනව..
එක්කො පල දෙනවනම් කරපු වැරැද්ද පෙන්නලා දීලා පල දෙන්න ඕන..![]()


මම දන්නෙත් නෑ ගිය ආත්මෙ කරපු වැරදි..ඒත් කර්මය පස්සෙන් එනව..










