1.පිටසක්වල ජීවින් පුනර්භවය පිළිගන්නවද?
2.ඒ ගොල්ලන් කියන හැටියට අපි ජීවත් වෙන එකේ අවසානය කුමක් විය යුතුද? (බෞද්ධ ආගමේ නිවන් දකින එක වගේ.
(පරිස්සමින් උත්තර දෙන්න.මගේ අතේ තුරුම්පුවක් තියාගෙනයි මේ ප්රශ්නෙ අහන්නෙ.)![]()
මම ප්රශ්නයක් ඇහුව

. උත්තරේ දන්නෙ නැද්ද
. නැත්නම් කියන්න බයද











