2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
1.පිටසක්වල ජීවින් පුනර්භවය පිළිගන්නවද?
2.ඒ ගොල්ලන් කියන හැටියට අපි ජීවත් වෙන එකේ අවසානය කුමක් විය යුතුද? (බෞද්ධ ආගමේ නිවන් දකින එක වගේ.
(පරිස්සමින් උත්තර දෙන්න.මගේ අතේ තුරුම්පුවක් තියාගෙනයි මේ ප්‍රශ්නෙ අහන්නෙ.)
:frown::frown::frown:

මම ප්‍රශ්නයක් ඇහුව:angry::angry:. උත්තරේ දන්නෙ නැද්ද:rolleyes::rolleyes:. නැත්නම් කියන්න බයද:P:P
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේකයි මචන්.විශ්වයේ අගක් මුලක් පේන්නේ නෑ.ඒක අවබෝධ කරගන්න තරම් අපි පරිණාමය වෙලා මදි. ඒක තේරුම් ගන්න පුලුවන් ජීවින් කොටසක් ඉන්නවා,ඒ අය හුඟක් උසස් ලෙස පරිණාමය වුන විශිෂ්ඨ ලෙස දියුනු වුන මොලයක් තියෙන අය.මේක හරියට මචන් වඳුරෙක් එකතු කරන්න දන්නේ නෑ වගේ. වඳුරෝ චක්කරේ දන්නේ නෑ.ඒක උගන්වන්නත් බෑ.මොකද ඒ අයගේ මොලයේ පරිණාමිත සීමාවක් නිසා.හැබයි කවුරුවත් අපිව මවලා නෑ.

    :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බැ හලෝ මට ස්කුල් කට් කරන්න ස්කුල් එක ලගට ඇවිත් ගෙනත් දීලා යනවකෝ හොද ළමයා වගේ :P

    PS: exam fee gewanna neda yanne last moment :P

    බෑ ඕයි කම්මැලි
    ආවා ගියා
    මනුස්සකමට එනව ඕනෙ නං ගන්න කියල කිව්වෙ :P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔන්න මගුලක් කියෝනව...:baffled:

    කොච්චර දෙයක්ද එහෙම අරං යනවනම්....පැය 4 ලුනේ වැඩ කාලය

    මෙහෙ දුක් විඳිනවාට වඩා එහෙම මගුලක් තියෙනම් එලනේ:yes:
    එක එහෙම තමයි සත්වයාගේ හැටි.
    බුධ්ධාගේමේ කියලා තියනවා හැම දෙකටම මුණ දෙන්න පලුවන් විදියට තාමගේ හිත දියුණු කරගන්න විදිය. අර්යෂ්ටන්ගික මාර්ගය ගැන ටික හදාරන්න.
    දුක දුකට හේතුව දුක නැතිකිරීමේ මාර්ගය කියලා දීලා තියනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1290365
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මලයන්ඩිය බිය නොවන්න. ඕවාට උත්තර හම්බ වෙන්නේ නැත.........!!!!!!!:dull::dull::no:

    ඔව්...

    ඔය මෙලෝ මගුලක් නැතුව හැමෝටම සදාකාලික සැපක් දුන්නනම් ඉවරනේ..

    මේ දන්නෙ නැති මගුලක හිර වෙලා..මේකෙන් අයින් උන ඩයල් ගැන පොත් වල විතරනේ තියෙන්නෙත්..අපේ කාලයේ මේකෙන් ගැලවුන ඩයල් නැත..

    සමහරු කියනවා ඉන්නවා පේන්න එන්නෙ නෑ කියලා..ඒත් මමනම් මේ සංසාරෙන් ගැලවෙන්න විදියක් හොයාගත්තොත් මුලු ලෝකෙටම ඒක කියලා උන්වත් අරං යන්නෙ..!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම ඉන්නකම් ඔයා මැරිච්ච හූනෙකුටවත් බය වෙන්න එපා.:no::no:මම ඔයාව අරන් යන්න දෙන්නෙ නෑ;);). මගේ ජීවිතය පරදුවට තියල හරි ඔයාව බේර ගන්නව.:frown::frown::frown: පුසගෙන් ඈත් වෙලා ඉන්න. හොර පූසො විස්වාස කරන්න එපා. :oo::oo::oo:
    හා :P
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේකයි මචන්.විශ්වයේ අගක් මුලක් පේන්නේ නෑ.ඒක අවබෝධ කරගන්න තරම් අපි පරිණාමය වෙලා මදි. ඒක තේරුම් ගන්න පුලුවන් ජීවින් කොටසක් ඉන්නවා,ඒ අය හුඟක් උසස් ලෙස පරිණාමය වුන විශිෂ්ඨ ලෙස දියුනු වුන මොලයක් තියෙන අය.මේක හරියට මචන් වඳුරෙක් එකතු කරන්න දන්නේ නෑ වගේ. වඳුරෝ චක්කරේ දන්නේ නෑ.ඒක උගන්වන්නත් බෑ.මොකද ඒ අයගේ මොලයේ පරිණාමිත සීමාවක් නිසා.හැබයි කවුරුවත් අපිව මවලා නෑ.

    ආන්න යහළුවා ඔයා එනවා නියම තැනට, ඔයා කියනවා මේ විශ්වය තේරුම් ගන්න මොළයක් අපට නැහැ කියලා, ඔය හැම දෙයක්ම පැහැදිලිව විස්තර කරපු කෙනෙක් මීට අවුරුදු 2500 කට කලින් හිටියා, ඒ තමයි ගෞතම බුදුන්, ඔයාගේ ඔය කියන අයගෙන් අහලා බලන්න .... ඒ දහම තමයි නියම ස්වභාව දර්මයත්, මම හිතන්නෙ නැහැ , ඔයා හරියට බුදු දහම හදාරපු කෙනෙක් කියලා, ඇත්තටම ඒක තේරුම් ගන්න අපේ මනස එච්ච්ර දියුනු නැහැ,
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එක එහෙම තමයි සත්වයාගේ හැටි.
    බුධ්ධාගේමේ කියලා තියනවා හැම දෙකටම මුණ දෙන්න පලුවන් විදියට තාමගේ හිත දියුණු කරගන්න විදිය. අර්යෂ්ටන්ගික මාර්ගය ගැන ටික හදාරන්න.
    දුක දුකට හේතුව දුක නැතිකිරීමේ මාර්ගය කියලා දීලා තියනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1290365

    තෑන්ක්ස්...

    ඒත් ඔයා පොතක තිබුන පාරක් දිගේ යනවා..ඒ පොත් ලියපු කෙනා ඔය පාර හරි කියපු නිසා නේද?
    අනික එයා පොත් ලිව්වෙ නෑ නේද? එයා කියපු දේවල් වෙන අය පොත් වල ලිව්වෙ නේද?

    පාර හරි කියලා 100% විශ්වාස කරන්න පුලුවනිද?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    There is a famous powerful group who are here to silence people who have extraterrestrial experience.They called me & asked me to stop what i am writing..
    They asked me " do you know what you are doing?
    But aliens asked me to keep on going.They will tell me when to stop.

    scaled.php

    ඔයාගේ ඔය එලියන්ස්ලට කියලා ඒගොල්ලන්ට හොද පනිෂ්මන්ට් එකක් දෙන්න. බය වෙන්න එපා ඔයා. :D:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව්...

    ඔය මෙලෝ මගුලක් නැතුව හැමෝටම සදාකාලික සැපක් දුන්නනම් ඉවරනේ..

    මේ දන්නෙ නැති මගුලක හිර වෙලා..මේකෙන් අයින් උන ඩයල් ගැන පොත් වල විතරනේ තියෙන්නෙත්..අපේ කාලයේ මේකෙන් ගැලවුන ඩයල් නැත..

    සමහරු කියනවා ඉන්නවා පේන්න එන්නෙ නෑ කියලා..ඒත් මමනම් මේ සංසාරෙන් ගැලවෙන්න විදියක් හොයාගත්තොත් මුලු ලෝකෙටම ඒක කියලා උන්වත් අරං යන්නෙ..!
    සසරින් එතර වෙන එක දුකින් මිදෙන එක උඔ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දානවා වගේ ලේසි නෑ බං
    මං කලින් කිව්ව වගේ අපිට බෑ උඔට පරිපූර්ණ උත්තර දෙන්න උඔගේ ඔය ප්‍රෂ්ණ වලට
    ඒ උත්තර නැතිකම නෙමෙයි
    උත්තර ගොඩක් සංකීර්ණ තේරුම් ගන්න අමාරු නිසා
    අනික මට පේන විදිහට උඔට මේක තේරුම් ගන්නවට වඩා ඒකේ ඇද හොයන්නයි ඕනි වෙලා තියෙන්නේ
    ඕක උඔට වාක්‍ය දෙකකින් අහන්න පුලුවන් ප්‍රෂ්ණයක් උනාට
    උත්තරේ ගොඩාක් දිගයි
    මේ වගේ ත්‍රෙඩ් වල ඔය වගේ ඒවා අහන්න එපා
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    තෑන්ක්ස්...

    ඒත් ඔයා පොතක තිබුන පාරක් දිගේ යනවා..ඒ පොත් ලියපු කෙනා ඔය පාර හරි කියපු නිසා නේද?
    අනික එයා පොත් ලිව්වෙ නෑ නේද? එයා කියපු දේවල් වෙන අය පොත් වල ලිව්වෙ නේද?

    පාර හරි කියලා 100% විශ්වාස කරන්න පුලුවනිද?
    100% ෂුවර්. නැ මේක පොතක් තිබ්බ දෙයක් නෙමේ. මන අහපු බන වල එකතුවල් එක එක හමුදුර්වගේ. මන් ඒවා පොතක ලියාගන්නවා :P එත් බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ කවුරුත් කියපු නිසාවත් ලියපු නිසාවත් කනින් අහපු නිසාවත් විශ්වාස කරන්න එපා කියලා. එක තමන්ම තමන්ගේ නුවනින් හොයලා බලල දාරණය කරගන්න වෙනවා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෑන්ක්ස්...

    ඒත් ඔයා පොතක තිබුන පාරක් දිගේ යනවා..ඒ පොත් ලියපු කෙනා ඔය පාර හරි කියපු නිසා නේද?
    අනික එයා පොත් ලිව්වෙ නෑ නේද? එයා කියපු දේවල් වෙන අය පොත් වල ලිව්වෙ නේද?

    පාර හරි කියලා 100% විශ්වාස කරන්න පුලුවනිද?
    උඔට 100%ක් විශ්වාස කරන්න බැරි දෙයක් ගැන ආය හිතන්නවත් එපා:no:
    උඔව සසරින් එතර කරන එක අපි මේ කාටවත් ඕනි දෙයක් නෙමෙයිනේ
    උඔට බෑ කියලා හිතෙනවනම් නිකන් ඉදපන්
    පුලුවන්නම් උඔටම කියලා උත්තර හොයාගනින් මේවට
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    100% ෂුවර්. නැ මේක පොතක් තිබ්බ දෙයක් නෙමේ. මන අහපු බන වල එකතුවල් එක එක හමුදුර්වගේ. මන් ඒවා පොතක ලියාගන්නවා :P එත් බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ කවුරුත් කියපු නිසාවත් ලියපු නිසාවත් කනින් අහපු නිසාවත් විශ්වාස කරන්න එපා කියලා. එක තමන්ම තමන්ගේ නුවනින් හොයලා බලල දාරණය කරගන්න වෙනවා.

    සසරින් එතර වෙන එක දුකින් මිදෙන එක උඔ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දානවා වගේ ලේසි නෑ බං
    මං කලින් කිව්ව වගේ අපිට බෑ උඔට පරිපූර්ණ උත්තර දෙන්න උඔගේ ඔය ප්‍රෂ්ණ වලට
    ඒ උත්තර නැතිකම නෙමෙයි
    උත්තර ගොඩක් සංකීර්ණ තේරුම් ගන්න අමාරු නිසා
    අනික මට පේන විදිහට උඔට මේක තේරුම් ගන්නවට වඩා ඒකේ ඇද හොයන්නයි ඕනි වෙලා තියෙන්නේ
    ඕක උඔට වාක්‍ය දෙකකින් අහන්න පුලුවන් ප්‍රෂ්ණයක් උනාට
    උත්තරේ ගොඩාක් දිගයි
    මේ වගේ ත්‍රෙඩ් වල ඔය වගේ ඒවා අහන්න එපා

    මම දැනගත්තා මේ ප්‍රශ්න අහනකොට මම ආගම් වලට අපහාස කරන කාලකන්නියා වෙනවා කියලා මචන්..:sorry:

    මට හරි පාරක් සෙට් උනොත් මම ඒ පාරෙ ගිහින් සාක්ශිත් අරං ඇවිත් උඹලටත් කියනවා..තනියම කාල පුරුද්දක් නෑ මට..

    මම මේකෙ ආගම් ගැන අහන්නෙ නෑ ආයෙ:sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    100% ෂුවර්. නැ මේක පොතක් තිබ්බ දෙයක් නෙමේ. මන අහපු බන වල එකතුවල් එක එක හමුදුර්වගේ. මන් ඒවා පොතක ලියාගන්නවා :P එත් බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ කවුරුත් කියපු නිසාවත් ලියපු නිසාවත් කනින් අහපු නිසාවත් විශ්වාස කරන්න එපා කියලා. එක තමන්ම තමන්ගේ නුවනින් හොයලා බලල දාරණය කරගන්න වෙනවා.
    :yes::yes::yes::cool:
     
    33000W

    Member
    උඔට 100%ක් විශ්වාස කරන්න බැරි දෙයක් ගැන ආය හිතන්නවත් එපා:no:
    උඔව සසරින් එතර කරන එක අපි මේ කාටවත් ඕනි දෙයක් නෙමෙයිනේ
    උඔට බෑ කියලා හිතෙනවනම් නිකන් ඉදපන්
    පුලුවන්නම් උඔටම කියලා උත්තර හොයාගනින් මේවට

    මේ කෙල්ලෙක් බන්.:baffled::baffled::baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම දැනගත්තා මේ ප්‍රශ්න අහනකොට මම ආගම් වලට අපහාස කරන කාලකන්නියා වෙනවා කියලා මචන්..:sorry:

    මට හරි පාරක් සෙට් උනොත් මම ඒ පාරෙ ගිහින් සාක්ශිත් අරං ඇවිත් උඹලටත් කියනවා..තනියම කාල පුරුද්දක් නෑ මට..

    මම මේකෙ ආගම් ගැන අහන්නෙ නෑ ආයෙ:sorry:

    මේක හොද දෙයක්:yes::yes::yes:
    උඔට අපේ බුද්ධ ධර්ශණය ගැන තියෙන ප්‍රෂ්ණ මේකේ අහන්න එපා
    පොත් තියෙනවා ඕනිතරම්
    හොද උගත් ධර්මය හොදින් අවබෝද කරගත්තු හාමුදුරුවරු ඉන්නවා
    එයාලගෙන් අහපන්:cool:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම දැනගත්තා මේ ප්‍රශ්න අහනකොට මම ආගම් වලට අපහාස කරන කාලකන්නියා වෙනවා කියලා මචන්..:sorry:

    මට හරි පාරක් සෙට් උනොත් මම ඒ පාරෙ ගිහින් සාක්ශිත් අරං ඇවිත් උඹලටත් කියනවා..තනියම කාල පුරුද්දක් නෑ මට..

    මම මේකෙ ආගම් ගැන අහන්නෙ නෑ ආයෙ:sorry:
    නැ එක එහෙම වරදක් නෙමේ බුද්ධාගෙම් ප්‍රශ්න අහනවනම් එකේන් ඔයාට ලොකු හොදක් වෙන්නේ. අපහස කිරීමක් නෙමේ ප්‍රශ්න අසනවා කියෙන්නේ. :)
     
    Status
    Not open for further replies.