Xperia mini... VS... Live with Walkman

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Xperia Live with walkman eka kohenda bun 25 denawa kiwwe. Matath idea ekak thiyenawa ganna. Colombo area eken ganna thiyena hondama place eka mokakda?

    sorry machan dan dekke
    balanna MC eke Divine Cell Care kiyana shop eke,3rd floor da koheda :)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Xperia mini කියන්නෙ අලුත්ම එක, එත් Xpera mini pro කියන්නෙ ඉට කලින් ආපු එකක්. මාත් දන්නෙ නැතුව ගත්තෙ Xperia mini. ඒ උනට Xperia mini pro එකෙ features වැඩි ගානත් අඩුයි.Live with Walkman එක ගැන දන්නෙ නෑ එත් එක පරනයි.