ලොව උසම සුරංගනාවිය...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලොව උසම සුරංගනාවිය...

    මේ ලෝකේ උසම දිය ඇල්ල ඒන්ජල්. දකුණු ඇමරිකාවේ වෙනිසියුලාවවේ තමයි තියෙන්නේ.
    උස මීටර් 979 හෙවත් අඩි 2648 වෙනව. මේකේ නම ඒන්ජල් උනාට මේක කඩා වැටෙන කදුවැටියට කියන්නේ නම් ඩෙවිල්ස් මවුන්ටන් රෙන්ජ් කියල. ඒ කියන්නේ යක්ෂයාගේ කදු වැටිය.
    දැක්කමත් ඒ වගේ නේ...:D:D:D:D














     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    11.gif