පාකිස්තානයේ සිට චීනයට මනරම් කරකොරම් මහමාර්ගයෙන්

NRTG

Well-known member
  • Oct 19, 2019
    38,363
    191,842
    113
    Colombo, Sri Lanka
    සෝලාවත් අල්ලගෙන යමන් බයික් ට්‍රිප් එකක් 😍
    අපෝ ඔය කඳුකර පාළු තැන්වලදී ඕකා අතවර කරන්න හදයි. ඔය කැලේ කොහේ කියලා දුවලා බේරෙන්නද :baffled:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,363
    191,842
    113
    Colombo, Sri Lanka
    ඈහ් ..ඕක කොල්ලො කාරයෙක්ද......🤔😮
    ඔය එලකිරියේත් එක එකාට සල්ලි බෙදිල්ලේ යටි අරමුණ ඕකයි. චීස් කොත්තුවක් කන්න සල්ලි ඉල්ලලා මටත් හෝමාගම බස් සටන්ඩ් එකට හවස 6ට විතර එන්න දෙන්නම් කිව්වා. ඒ චීස් කොත්තුවෙන කාරී නැහැ, මම ගියේ නැහැ පැත්ත පළාතේ. :baffled:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,255
    113
    TFS

    ලසනම area එකක් ලෝකේ දැන් හිමාල range එකෙත් ආගමික අන්තවදියෝ,ජාතිවාදී ත්‍රස්තවාදියෝ බෝ වෙනවා ටික ටික ,
    originally මහන්සි වෙලා වැඩ කරන අය ඉන්නේ ඔය පැති වල