ඔය එලකිරියේත් එක එකාට සල්ලි බෙදිල්ලේ යටි අරමුණ ඕකයි. චීස් කොත්තුවක් කන්න සල්ලි ඉල්ලලා මටත් හෝමාගම බස් සටන්ඩ් එකට හවස 6ට විතර එන්න දෙන්නම් කිව්වා. ඒ චීස් කොත්තුවෙන කාරී නැහැ, මම ගියේ නැහැ පැත්ත පළාතේ.![]()
චීන හමුදාවයි ඉන්දියන් හමුදාවයි තමන්ගේ බෝඩර් තුල රථ සංචාරය නිසා දැන් සොර සතුරන් අඩුයි කියලා මම වාර්තා වැඩසටහනක දැක්කා. ඒ උනාට පකිස්තානෙට අයිති හුදකලා ප්‍රදේශවල ආගමික අන්තවාදය හිස ඔසවමින් පවතින නිසා තව ටික කාලෙකින් මේ මාර්ගය භාවිතය භයානක වෙයි කියලා තමයි ඒ වාර්තාවේ කියන්නේ. තව මේක ආර්ථික වශයෙන් වැදගත් නිසා චීනය මේ මාර්ගයේ අවට ක්‍රියාකාරකම් ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියලත් කිව්වා.දිව්‍ය ලෝකෙ වගේ ලස්සනයි. TFS. මේ පාරේ ත්‍රස්තවාදීන්, මංකොල්ලකරුවන් බහුලයි කියලා කාලෙකට කලින් අහලා තියනවා. තාම ඒ ප්‍රශ්න තියෙනවාද දන්නේ නෑ.