SLT 8Mbp/s = (1MB/s) My New Speed

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපේ 512 kb unlimited එකත් මාරැ කරගන්න බැරිද

    දවසකට එම් බි 830 කට වඩා ඩවුන්ලෝඩ් කරනවානම් මාරු වෙන්න එපා
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මම උදේ 8.30 සිට සවස 5 තෙක් කාර්‍යාලයේ සිටිමි. ගෙදර ආ විට පරිගණකය භාවිතා වන්නේ පැය කීපයකි. ගිය මස ධාරිතාව වූයේ 12.5GB පමණකි. එම නිසා අලුත් පැකේජයට මාරු උනෙමි. අවශ්‍යතාවය අනුව ඔබත් තෝරාගන්න. ගෙදර සිටින අයෙකුටනම් මෙම වේගය අනුව 25GB මදිවන්නට ඉඩ ඇත.චිත්‍රපටයක් බා ගැනීමට ගතවන්නේ විනාඩි 10 පමණක් නිසා ඇගපත සෝදාගෙන පැමිණ දැන් සැනසිල්ලේ චිත්‍රපටයක් නැරඹිය හැක.

    34hi2wx.png

    ela ela mamath aluth ekata maaru una. mageth monthly usage eka 10GB wage. den nam ikmanin movie ekak balala nidaganna puluwan :) movie ekak balanneth sathiyakata paarak wage.
    29o5qpk.jpg
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    593
    132
    43
    Colombo
    mageth 512 ekak thiyenne.. Kohomada meka 8Mbps ekata maaru karaganne kiyahallako machanlaa.. tika dawasakin nikanma maaru weida???
    nathunum mn unta kiyanna oneda??? mn kohetada kiyanna one???
     

    damithdilhan

    Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    39
    Gampaha
    mageth 512 ekak thiyenne.. Kohomada meka 8Mbps ekata maaru karaganne kiyahallako machanlaa.. tika dawasakin nikanma maaru weida???
    nathunum mn unta kiyanna oneda??? mn kohetada kiyanna one???

    Mehemai scene eka... 512 Home unlimited package tiyena ayata nam TELESHOP ekakata yanna wenawa... Anith ayata auto ma upgrade wenawa.. 1243 ta kata karala ahuwoth kiyai, apply karanna ona kiyala... (Mata ehema talk ekak dunna.. Passe man langama TELESHOP ekata call ekak deela mehema 1243n kiwwa kiyala kiwwa... Manager kiyanawa, 1243 inna aya danne ne, package auto upgrade wenawa kiyala..) Hondama wede region eke teleshop ekata kata karana eka, eketh MANAGER tama ganna... Number eka slt site eken ganna...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඕකෙ user agreement එක පුලුවන්නම් කවුරුහරි දානවද බලන්න
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    පොඩ්ඩා;11827555 said:
    කෝ බන් දැන් අලුත් පැකේජ් ගත්ත එකෙක්වත් හොයා ගන්න නෑනේ :(:(:(:(

    mamanam innawa :P