අපේ 512 kb unlimited එකත් මාරැ කරගන්න බැරිද
8mb eka use karanakota limit pannata torrent slow wena ekak nadda ???


8mb eka use karanakota limit pannata torrent slow wena ekak nadda ???



කෝ බන් දැන් අලුත් පැකේජ් ගත්ත එකෙක්වත් හොයා ගන්න නෑනේ8mb eka use karanakota limit pannata torrent slow wena ekak nadda ???




මම උදේ 8.30 සිට සවස 5 තෙක් කාර්යාලයේ සිටිමි. ගෙදර ආ විට පරිගණකය භාවිතා වන්නේ පැය කීපයකි. ගිය මස ධාරිතාව වූයේ 12.5GB පමණකි. එම නිසා අලුත් පැකේජයට මාරු උනෙමි. අවශ්‍යතාවය අනුව ඔබත් තෝරාගන්න. ගෙදර සිටින අයෙකුටනම් මෙම වේගය අනුව 25GB මදිවන්නට ඉඩ ඇත.චිත්‍රපටයක් බා ගැනීමට ගතවන්නේ විනාඩි 10 පමණක් නිසා ඇගපත සෝදාගෙන පැමිණ දැන් සැනසිල්ලේ චිත්‍රපටයක් නැරඹිය හැක.
![]()
movie ekak balanneth sathiyakata paarak wage.
mageth 512 ekak thiyenne.. Kohomada meka 8Mbps ekata maaru karaganne kiyahallako machanlaa.. tika dawasakin nikanma maaru weida???
nathunum mn unta kiyanna oneda??? mn kohetada kiyanna one???

mageth 512 ekak thiyenne.. Kohomada meka 8Mbps ekata maaru karaganne kiyahallako machanlaa.. tika dawasakin nikanma maaru weida???
nathunum mn unta kiyanna oneda??? mn kohetada kiyanna one???
Mehemai scene eka... 512 Home unlimited package tiyena ayata nam TELESHOP ekakata yanna wenawa... Anith ayata auto ma upgrade wenawa..
wei neda bn![]()

පොඩ්ඩා;11827555 said:කෝ බන් දැන් අලුත් පැකේජ් ගත්ත එකෙක්වත් හොයා ගන්න නෑනේ![]()

hmmmm ane manda ..mage dan thiyena eke IDM eken direct links baddi slow ne ..
torrent walin DL karanakota aulak na...eka nisa ahuwe 8mb eketh ehema unoth mal hathai ne![]()


mamanam innawa![]()

math me month eke usage eka balala mokak hari karanawa![]()

ubath maru wenwada ??
maru wela kiyapan limit eka pannama mona wage DL wenwada kiyala..![]()
koheda ban SLT la unlimited denne ??
dan ape ewa ethakota limit karala nadda ??


