උබල හැමෝටම තාත්තා කෙනෙක් ඇති...අවුරුදු 22 ක් හොදට අපිට සලකපු අපේ තාත්තා ගැන අපිට මහා පිළිකුලක් දැනුන..මට මේක එළකිරි එකේ මගේ අයි.ඩ් එකෙන් කියන්න ලැජ්ජයි....මේකේ ගොඩක් අය මාව දන්නවා....දැන් මාසෙක විතර ඉදන් ෆොනේ එකේ කවුද ගැනියෙක්ගේ මෑසේජ් තිබ්බා ...මටයි වැඩේ මට්ටු උනේ....ඊයේ 4 ට විතර මම ෆොනේ එක ගත්තම...තව ඒවා තිබ්බා....ඊට පස්සේ අම්මට මම කියල ඇහුවම මෙය නෑ කියනවා....ඇහුවම කියනවා ඒ වැඩ කරන තැන කොල්ලෙක් ෆොනේ එක අරන් කතා කලාලු...හැබැයි ඊයේ වැඩට ගියේ නෑ ....ඊයෙත් විනාඩි 15 උදේ කතා කරලා.....මම එටිසලට් එකේ #1341# ද කොහෙද ගහලා විස්ටර බැලුවම...අරන්.....හොයාගත්ත ඒවා අනුව ඒ බැල්ලිට ලමයි 3 න දෙනෙක් ඉන්නවා.....අපේ පවුලෙත් ළමයි 3 න දෙනයි ..වැඩක් නැ...අද කලේ කවුරුත් විශ්වාස කරන්න බෑ.....මට මාර දුකයි ...ඇදුනා බන්.....



lamai 3n deken inna thaththa kenek hatiyata meeta wada wagakimen wada karanna one 