AUS... NZ walata kiyada ona???
උඹ Migration Consultation එකට ගියේ පගාව දීලාදMachan have to say do not have experienced with this matter, but i think this link will be helpful to you
http://gic.gov.lk/gic/index.php?option=com_info&task=info&id=391&lang=en



(jk)
උඹ Migration Consultation එකට ගියේ පගාව දීලාද(jk)
Thanks for the link bro...![]()


. අනික ඔය සීන් ඒක එච්චර ලොකු දෙයකුත් නෙමෙයි. ලංකාවේ ඉන්න ඔයාගේ හිතවතෙක්ට ඔයා වෙනුවෙන් කරවන්න පුළුවන්. 





මචං මම කරන්නේ මෙහෙ ඉන්න එවුන් රට යවන ඒක මිසක් රට ඉන්න එවුන් මෙහෙට ගෙන්නන ඒක නෙමෙයි බං. අනික ඔය සීන් ඒක එච්චර ලොකු දෙයකුත් නෙමෙයි. ලංකාවේ ඉන්න ඔයාගේ හිතවතෙක්ට ඔයා වෙනුවෙන් කරවන්න පුළුවන්.
අනික බං පගාව දීල මිනිස්සුන්ව රට යවන්න පුළුවන් නම මම මේ වෙද්දී මුළු ලංකාවම රට යවනවා.





උඹ ඔය වරහන් ඇතුලෙ තිබ්බ jk අකුරු දෙක දැක්කෙ නැද්ද බන්...
එල එල![]()







මචන් මටත් ඕස්ට්‍රේලියා හරි නිව් සීලන්ඩ් යන්න කැමැත්තක් තියනව.මට දැනට අවුරුදු 5ක් විතර එකවුන්ටින්ග් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියනව.ප්‍රොෆෙශනල් එග්සෑම් එකක් පාර්ට් කොලිෆයිඩ් වෙලා තියනවා.පොඩි අයිඩියා එකක් දෙනවද
මොකක්ද මචන් මේ 175 , 176 කියන සීන් එක
175 indipendent visa. umabata auusi ona thenakata apply karanna puluwa. 176 kiyanne state sponsored visa. umbata aussi wala state ekakata eg: Perth, adeliad wage thenakata thamai yanna wenne. umabata meken points 5k ganna puluwan . poddak hondata kiyawala balapana links 2ma. okkoma wisthara thiyanwa meke.


macho bakery field 1kata ayeth aussie chance 1k dei da migrate karanna??

