2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එච්චර කල් හිටියොත් ඇති ඕකා:lol:
    :baffled::baffled:
    Hehe...2012 mamanum wishwasa karanne balnce weemak witharai bun wenne...hehe..!! Aliens la ithin amuthuwen enna deyak naane...api nodanuwathwa aniwaaryayen awilla yanawa athi bun.. :baffled::baffled: ..!! Eka eka welawata wikara ideas oluwata enawa bun..hehe...mata eeye pereda hithuna...may dawas wala wahinne akunu gahanne swabawika widihata neweine...aliens la unta enna sudusu atmosphere eka hadanawawath da kiyala...hehehe... :angry::angry::rofl::rofl: ..!!
    :nerd::yes:
    ko thawama awe nahne ..:(:oo:

    :D
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඇමරිකාවත් 2012 ඉරානය සමග ගැ‍ටුමකට යාවි කියල හිතන්න අමාරුයි.ඒ වගේම මේ අය ඉරාකයෙනුත් ඉවත් වෙනවා.2012 කියන්නේ යුද්ධ කරන්න හොඳ වසරක් නෙවෙයි.
    සියලු යුද්ධ පි‍ටු දකින වසරක්.ඒ වගේම න්‍යෂ්ඨික හරන වසරක්. පිටසක් වල ජීවින් සියලූම න්‍යෂ්ඨික අවි සහ ඒ සම්බන්ධ සියලූම අංශ විනාශ වෙන වසරක්.ඒ වගේම ඛනිජ තෙල් භාවිතයක් අන්තර්සක්වල අවශ්‍ය ය නැත.පිටසක්වල ජීවින් ක්‍රිස්ටල් සහ භූ තාපය,සූර්ය ශක්තිය වගේ දේවල් උපරිම ලෙස ප්‍රයෝජන ගන්න දන්නවා.
    ඔවුන් තාරකා සමග සෙල්ලම් කරන්න තරම් දියුණුවල් ලබා ඇති අය.ඒ වගේම ඒ අය පර්යේෂන සහ තාක්ෂනික කටයුතු ලෝකය දකින්නේ ඇස් වලින් නෙවෙයි.ඒ සඳහා විශේෂ සංවේදක තියෙනවා. නමුත් සාමන්‍ය ජීවිතයේදි ඒ අය ඇස් පාවිච්චි කරනවා.ඇස් නැතුවත්ග් ලෝකය බලන්න පුලුවන්.අන්ධ නම් කෙලින්ම සූර්ය කිරන වල ඇති කරන සංවේදනය දෘෂ්ඨිය සහ සම්බන්ධ මොලයේ කොටසට යොමු කරලා ලෝකය ඇස් තියෙනව වගේ බලන්න පුලුවන්.ගොලුවන්, බිහිරන්ට හරිම වැදගත් වසරක්.දොස්තරලට නිවාඩු වසරක් වේවි.ඒ කියන්නේ ඒ අයගේ වැඩ සිමිතයි.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ඔන්න ඉතින් රචනාවක් ලුයුවා.

    යන්න ඉස්සෙලා අපේ ප්‍රශ්නවලට උත්තර දීල යන්න හොදේ ::P
     
    33000W

    අකුරුත් හොදයි වචනත් ගැලපෙනව ක්‍රියාත්මක කරන්න තමයි අමාරු.:oo::oo::oo:
     
    Oct 30, 2011
    131
    5
    0
    ඇමරිකාවත් 2012 ඉරානය සමග ගැ‍ටුමකට යාවි කියල හිතන්න අමාරුයි.

    එක නොවෙන්න විදියක් නැ යාළුවා අනිවාර්යෙන් ඇමරිකාව ඉරානෙට ගහනවා ඉරානේ කන හැටි දැක්කොත්නම් ඔය එලියන්ලත් බය වෙයි මේ අප්‍රේල් වෙන්න කලින් ඉරානේ කනවා ඒක මට ෂුවර් ඇමරිකාවට ජය :yes::yes:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අකුරුත් හොදයි වචනත් ගැලපෙනව ක්‍රියාත්මක කරන්න තමයි අමාරු.:oo::oo::oo:
    පෘථිවියට ජීවිතේට ඕක ක්‍රියාත්මක කරන්න බැරි වෙයි මේ යන විදිහට.නමුත් පිටසක්වල තාක්ෂනය සහ පරිසරය දෙකම ජය ගෙන හුඟක් කල්.
    අපි තාක්ෂනය ජයගෙන තියෙන්නේ යම් දුරකට.නමුත් පරිසරය භයානක විදිහට පැරදිලා.මේක මෙහෙම ගියොත් මිනිස්සු විතරක් ඉන්න තැනක් වෙනවා.ඊට පස්සේ අර සොම්බි මිනිස්සු විදිහට හැදෙයි.මොකද තව එකෙක් වහල් කරගෙන අනිත් එකා ජය ගන්න යන ක්‍රමයක හිරවෙලා.අන්න ඒක නිසා 2012 පිටසක්වල යානා වල පැමිනිම පෘථිවි වාසින් ගලවා ගන්න වසර වෙනවා.
     
    Oct 30, 2011
    131
    5
    0
    මේ අවුරුද්ද ඇතුලත සියලු හම්බයෝ මේ ලෝකෙන්ම චුත වේවා හම්බයන්ගෙන් තොර නව යුගයක් ආරම්බ වේවා !!
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔන්න ඉතින් රචනාවක් ලුයුවා.

    යන්න ඉස්සෙලා අපේ ප්‍රශ්නවලට උත්තර දීල යන්න හොදේ ::P

    මම දන්නවනම් ඒක කියන්නම්.වසර ගානක් පිටසක්වල මම සමග කරපු සන්නිවේදනයේ මම දන්න දේවල් ඇති.නමුත් මම හැම එකක්ම දන්න කෙනෙක් නෙවෙයි.නමුත් මම යම් කිසි දෙයක් දන්නවා.ඒක හුඟක්ම වැදගත් එකක්.ඒකයි මම 2012 ලෝක විනාශය නෙවෙයි පිටසක්වල ජීවයේ වසර ලෙස කියන්නේ.
    I am not a man who knows every thing.But I know some thing.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෘථිවියට ජීවිතේට ඕක ක්‍රියාත්මක කරන්න බැරි වෙයි මේ යන විදිහට.නමුත් පිටසක්වල තාක්ෂනය සහ පරිසරය දෙකම ජය ගෙන හුඟක් කල්.
    අපි තාක්ෂනය ජයගෙන තියෙන්නේ යම් දුරකට.නමුත් පරිසරය භයානක විදිහට පැරදිලා.මේක මෙහෙම ගියොත් මිනිස්සු විතරක් ඉන්න තැනක් වෙනවා.ඊට පස්සේ අර සොම්බි මිනිස්සු විදිහට හැදෙයි.මොකද තව එකෙක් වහල් කරගෙන අනිත් එකා ජය ගන්න යන ක්‍රමයක හිරවෙලා.අන්න ඒක නිසා 2012 පිටසක්වල යානා වල පැමිනිම පෘථිවි වාසින් ගලවා ගන්න වසර වෙනවා.

    දැන් මොන මාසෙ ව්තරද ඔය කියන පිට සක් වල යානා එන්නෙ?:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    දැන් මොන මාසෙ ව්තරද ඔය කියන පිට සක් වල යානා එන්නෙ?:rolleyes:

    මමත් ඕක අහන්නමයි හැදුවෙ. කවදද එන්නෙ?:confused::confused:
    වෙලාවකට හිතෙනව මේ යකා කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල. ඒත් කොහොමද මේව විශ්වාස කරන්නෙ. හොර පූසො පිටසක්වල web cam කියල:eek::eek:. හිතනකොටත් නිකන් පිස්සු වගේ.:baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මමත් ඕක අහන්නමයි හැදුවෙ. කවදද එන්නෙ?:confused::confused:
    වෙලාවකට හිතෙනව මේ යකා කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල. ඒත් කොහොමද මේව විශ්වාස කරන්නෙ. හොර පූසො පිටසක්වල web cam කියල:eek::eek:. හිතනකොටත් නිකන් පිස්සු වගේ.:baffled::baffled:
    ඔයාලා මේ වගේ විකාර දේවලුත් විශ්වාස කරනවද :rofl:
     
    33000W

    Member
    ඔයාලා මේ වගේ විකාර දේවලුත් විශ්වාස කරනවද :rofl:

    අම්මපා නෑ නංගි:no::no::P. ඒත් මුගෙ අදහස් හොදයි:yes::yes:. ධනවාදය නැති කරන එක:D:D. පරිසරය සුරකින එක වගේ ඒව:D:D. ඒත් මට හිතෙන්නෙ මේක mission impossible film එකක් කියල.:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.