මෙන්න එනෝ,...
![]()
මොකද්ද බන් මේ. නිකන් කළු පාට ගාපු බීඩියක් වගේනෙ බන්.

මම හිතුවෙ පිටසක්වලයො මීට වඩා දියුනු ඇති කියල.

මෙන්න එනෝ,...
![]()

මම හිතුවෙ පිටසක්වලයො මීට වඩා දියුනු ඇති කියල.

මොකද්ද බන් මේ. නිකන් කළු පාට ගාපු බීඩියක් වගේනෙ බන්.මම හිතුවෙ පිටසක්වලයො මීට වඩා දියුනු ඇති කියල.
![]()

මම ඔයාගෙන් ප්රශ්න වගයක් ඇහුව මතකද?
orion ඔයා කෙලින් උත්තර දෙන්න හොරය් නේද?මම ඔයාගෙන් ප්රශ්න වගයක් ඇහුව මතකද?
ඔයා ඔය Ashtar එක්ක communicate කරන්නේ කොහොමද? බලාගෙන, orion constellation එක වගේ නෙවෙය් sirius constellation එකේ ඉන්න උන් එක්ක වැඩිය communicate කරන්න එපා. උන් හොඳ එවුන් නෙවය්![]()

![]()
අයියෝ කැමරාව,...
![]()

. දැන් නම් ඒක ගැන කිසිම සැකයක් නෑ. 

කලින් මට පොඩි සැකයක් තිබුන මිනිහ වදුරන්ගෙන්මද පරිණාමය උනේ කියල. දැන් නම් ඒක ගැන කිසිම සැකයක් නෑ.
![]()
Some alien mechanic repairing the camera!![]()

High tech camera ne ban wanduro wage ewunta owa repair karanna ba!![]()

ඔයා ඔය Ashtar එක්ක communicate කරන්නේ කොහොමද? බලාගෙන, orion constellation එක වගේ නෙවෙය් sirius constellation එකේ ඉන්න උන් එක්ක වැඩිය communicate කරන්න එපා. උන් හොඳ එවුන් නෙවය්![]()
කරුණාකරලා මගේ කලින් පෝස්ට්ස් කියවන්න.ආක්රමනික ප්රචන්ඩ පිටසක්වල ජීවින්ට ඒ අය ඉන්න සෞර ග්රහ මන්ඩල වලින් පිට වෙන්න දෙන්නේ නෑ.එහෙම පිටවෙන්න තරම් තාක්ෂනයක් ලබා ගත්ත අය නෑ.ඒක නිසා තමයි ඒ අය මට දැන් වූයේ අන්තර් සක්වල සාමකාමියි.අපි අන්තර්සක්වල ආරක්ෂාව යටතේ ඉන්නේ.පිටසක්වල ජීවින් අන්තර් සක්වල ජයගෙන වසර බිලියන ගානකට කලින්.නමුත් අපි ඒක ගැන දැන ගන්නේ මේ වසරේ.දැන් ඔය කියන විදියට අපිට ආයුද පාවිච්චි කරන්න බැහැනෙ. ඔයාලගෙ බොස් කොහොමද අපේ ආරක්ෂාව තහවුරු කරන්නෙ
. ඔය කියන විදියට නම් ඒ ගොල්ලො ටික කාලෙකින් ආයෙත් යනව. තියන ආයුදත් විනාස කරනවලු
. අලුතින් හදන්න විදියකුත් නැහැ
. කවුරු හරි ගැහුවොත් නාන්න කන්න තමයි වෙන්නෙ
. අපිට පොඩි කාලෙ වගේ වතුර විදින තුවක්කු වලින් තමයි වෙඩි තියන්න වෙන්නෙ.
. මාර සීන් එක තමයි වෙන්නෙ
.
orion ඔයා කෙලින් උත්තර දෙන්න හොරය් නේද?මම ඔයාගෙන් ප්රශ්න වගයක් ඇහුව මතකද?
ඔයා ඔය Ashtar එක්ක communicate කරන්නේ කොහොමද? බලාගෙන, orion constellation එක වගේ නෙවෙය් sirius constellation එකේ ඉන්න උන් එක්ක වැඩිය communicate කරන්න එපා. උන් හොඳ එවුන් නෙවය්![]()
මම මේවට උත්තර දීලා තියෙන්නේ.ඒ අය හොලොග්රෑම් තුලින් මගෙත් එක්ක සන්නිවේදනය කරන්නේ.බ්රේන් තරංග වලින් නොවේ.

පිටසක්වල ජීවින් අපේ සෞර ග්රහ මන්ඩලය හදලා තියෙනවා.ඒ අය මට කීවේ.ඒ කියන්නේ අපේ සූර්යා වටා ග්රහලෝක දෙකක් කලින් තිබිලා තියෙන්නේ.පෘථිවිය සූර්යාට ටිකක් ඈති තිබිලා තියෙනවා.ඒ අය අපේ පෘථිවිය නියම තැනට කක්ෂ ගත කරලා පරිණාමය වේගවත් කරලා තියෙනවා.ඉතිරි ග්රහලෝක ටික ඒ අය විසින් වෙනත් ස්ථාන තුලින් මෙහෙට ගෙනාපු ඒවා.මේක ලොකු විහිලුවක් විදිහට හුඟක් අය හිතයි.නමුත් තාක්ෂනය එච්චරම උසස්. ඒ කියන්නේ ඒ අයට සෞර ග්රහ මණ්ඩල පවා සකස් කරන්න පුලුවන්.
aliens can play with sun & planets.Our solar system is custom made solar system.