2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් ඕක අහන්නමයි හැදුවෙ. කවදද එන්නෙ?:confused::confused:
    වෙලාවකට හිතෙනව මේ යකා කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල. ඒත් කොහොමද මේව විශ්වාස කරන්නෙ. හොර පූසො පිටසක්වල web cam කියල:eek::eek:. හිතනකොටත් නිකන් පිස්සු වගේ.:baffled::baffled:

    අනේ මන්ද මටත් දැන් නිකන් පිස්සු වගේ!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අම්මපා නෑ නංගි:no::no::P. ඒත් මුගෙ අදහස් හොදයි:yes::yes:. ධනවාදය නැති කරන එක:D:D. පරිසරය සුරකින එක වගේ ඒව:D:D. ඒත් මට හිතෙන්නෙ මේක mission impossible film එකක් කියල.:baffled::baffled::baffled:
    :rofl:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මමත් ඕක අහන්නමයි හැදුවෙ. කවදද එන්නෙ?:confused::confused:
    වෙලාවකට හිතෙනව මේ යකා කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල. ඒත් කොහොමද මේව විශ්වාස කරන්නෙ. හොර පූසො පිටසක්වල web cam කියල:eek::eek:. හිතනකොටත් නිකන් පිස්සු වගේ.:baffled::baffled:
    ඒ අය මට විශේෂ දවසක් කියලා නෑ.මම දන්න විදිහට දෙසැම්බර් 21 එකට කලින් ඕනම දවසක එන්න පුලුවන්.හැබයි මැයි මාසේ හරි ඊට පස්සේ හරි තමයි එන්න ඉඩකඩ වැඩියි.මැයි වලට කලින් එන එකක් නෑ වගේ.වසරේ මුල් මාස හතර තුල එන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Exclusive photo of Orionstar

    Alien_Grey_Hoax_Video.230.jpg

    He's a පිට suck වල ජීවියෙකි!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ඒ අය මට විශේෂ දවසක් කියලා නෑ.මම දන්න විදිහට දෙසැම්බර් 21 එකට කලින් ඕනම දවසක එන්න පුලුවන්.හැබයි මැයි මාසේ හරි ඊට පස්සේ හරි තමයි එන්න ඉඩකඩ වැඩියි.මැයි වලට කලින් එන එකක් නෑ වගේ.වසරේ මුල් මාස හතර තුල එන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්.

    හොන්දය් 12/21/2012 පස්සේ ඔය alien motherships අනිවාර්යයෙන්ම එනවද? ඔයාට එක ගැන සහතික කරන්න පුලුවන්ද? . මමත් ඔය subject එක ගැන සැහෙන්න research කරලා තියෙනවා. සමහරු කියන්නේ extra terristrial contact එක වෙන්නේ around 2013-2015. ඔයාගේ alien boss කවද්ද එනවා කිව්වේ?

    අනික් එක තමය් orion constelletion එකෙන් විතරක් නෙවෙය් pliedies constellaiton ඉන්න aliens ල contact කරන්න ඉඩ තිඑනවා.

    I don't know about cats who act as webcams ( that's a crazy in my opinion.) but some of the things orionstar says is correct.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :nerd:
     
    :shocked::shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Alien Contact Could Be Risky

    http://paranormaldailynews.com/2010/05/23/stephen-hawking-alien-contact-could-be-risky/

    NSA Releases Document Admitting Alien Contact

    Michael Cohen, from one of our favorite websites, AllNewsWeb.com, has posted an incredible article. Cohen writes, “A remarkable document has been released onto the Internet by the NSA Government AgencyThe document admits that the US government has acknowledged that aliens are communicating via signals with humanity and that government scientists are working on deciphering the meaning of these messages with limited success.”
    The document can be viewed here: http://www.nsa.gov/public_info/_files/ufo/key_to_et_messages.pdf
    According to Cohen, “It appears that the release of these documents is a prelude to outright disclosure of UFO reality. Interestingly this particular publication (and writer) made claims backed up by the over two years ago and was by and large laughed at.”
    In 2009, Cohen wrote, “”Tina’ claimed to have spent some time working within the Pentagon’s DARPA agency rewriting and relaying messages regarding possible first contact with an alien race in the year 2013. This alien race is believed to be planning an open daylight landing of a UFO on Planet Earth.”
    That’s in TWO years!!!
    http://paranormaldailynews.com/2011/05/02/nsa-releases-document-admitting-alien-contact/
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජිවින්ගේ පැමිනිම අනතුරු දායක වන්නේ නෑ.ඒක මම ඔබලාට සහතික වෙනවා.නමුත් සමානතාවය පිලි ගැනීම,ආගමික මිත්‍යා දුරලීම, ජාතිකත්වයෙන් මිදීම යන කරුණු අනුගමනය කල යුතුමයි.මේවා ඉතාම සාධාරණ සහ සත්‍ය ඉල්ලීම්.අලුතෙන් පත්වන පිටසක්වල නායකයා මේවා ක්‍රියාත්මක කරන්න බැඳි ඉන්නවා.ඒ වගේම මානව විරෝධි ආකල්පයන් මිනිසාගේ මොලය තුල කුඩා කල සිට බ්‍රේන් වොෂ් කර සහ පරිසරය සමාජ අසාධාරනය නිසා තැන්පත් වුන තරංග සමූහයක්.නවීන තාක්ෂනය තුලින් මේවා ඉවත් කර 100% පිටසක්වලට අනුගත වෙන පරිදි සැකසිය හැකියි.නමුත් ඒ අයට අපිට ඉස්සෙල්ලම අවස්ථාවක් දේවී.
     
    oya May wala enawa kiyapu set eka ita kalin api wage Normal unwa contact karaida??
    mawa contact karanna kiyaanko..oya kiyapu antharsakwalata hadanne nethuwa kelinma daanna puluwan widiye ekek thama mama..oya beda anan manan nehe

    :oo:
     
    Last edited:

    33000W

    Member
    පිටසක්වල ජිවින්ගේ පැමිනිම අනතුරු දායක වන්නේ නෑ.ඒක මම ඔබලාට සහතික වෙනවා.නමුත් සමානතාවය පිලි ගැනීම,ආගමික මිත්‍යා දුරලීම, ජාතිකත්වයෙන් මිදීම යන කරුණු අනුගමනය කල යුතුමයි.මේවා ඉතාම සාධාරණ සහ සත්‍ය ඉල්ලීම්.අලුතෙන් පත්වන පිටසක්වල නායකයා මේවා ක්‍රියාත්මක කරන්න බැඳි ඉන්නවා.ඒ වගේම මානව විරෝධි ආකල්පයන් මිනිසාගේ මොලය තුල කුඩා කල සිට බ්‍රේන් වොෂ් කර සහ පරිසරය සමාජ අසාධාරනය නිසා තැන්පත් වුන තරංග සමූහයක්.නවීන තාක්ෂනය තුලින් මේවා ඉවත් කර 100% පිටසක්වලට අනුගත වෙන පරිදි සැකසිය හැකියි.නමුත් ඒ අයට අපිට ඉස්සෙල්ලම අවස්ථාවක් දේවී.

    දැන් ඔය කියන විදියට අපිට ආයුද පාවිච්චි කරන්න බැහැනෙ:no::no:. ඔයාලගෙ බොස් කොහොමද අපේ ආරක්ෂාව තහවුරු කරන්නෙ:rolleyes::rolleyes:. ඔය කියන විදියට නම් ඒ ගොල්ලො ටික කාලෙකින් ආයෙත් යනව. තියන ආයුදත් විනාස කරනවලු:growl::growl:. අලුතින් හදන්න විදියකුත් නැහැ:no::no:. කවුරු හරි ගැහුවොත් නාන්න කන්න තමයි වෙන්නෙ:oo::oo:. අපිට පොඩි කාලෙ වගේ වතුර විදින තුවක්කු වලින් තමයි වෙඩි තියන්න වෙන්නෙ.:rofl::rofl::rofl::baffled::baffled:. මාර සීන් එක තමයි වෙන්නෙ:eek::eek::eek:.
     
    Status
    Not open for further replies.