2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
මෙන්න එනෝ,... :rofl:

ashtar-command-galactic-federation-025_00011.jpg

මොකද්ද බන් මේ. නිකන් කළු පාට ගාපු බීඩියක් වගේනෙ බන්.:baffled::baffled: මම හිතුවෙ පිටසක්වලයො මීට වඩා දියුනු ඇති කියල.:rofl::rofl:
 
33000W

Member
dan oya pita suck wala unge api wage male - female bedala thiye de ?

[FONT=&quot]මොකද්ද බන් ඒ කතාවෙ තේරුම[/FONT]:shocked::shocked:. [FONT=&quot]උබ හිතන්නෙ උන් ඕපපාතික කියලද[/FONT]?:eek::eek::eek:

[FONT=&quot]මේ බලපන් පිටසක්වල කෑලි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපේ උන් වගේද කියල[/FONT][FONT=&quot].:rofl::rofl::baffled::baffled:[/FONT]
 
tdevinda

Member
Nov 16, 2006
858
19
0
41
Mattegoda
ado p dial orion, ko mage case wise analysis ekata ube uttara. mokada machan ara camera kaaraya Jesus wa beerala natte? ah?

nikan talks witharai ne ban ubat. ara natgeo eke atricle ekak wage. ahanakota apple, hithala balanakota papol!
 
මොකද්ද බන් මේ. නිකන් කළු පාට ගාපු බීඩියක් වගේනෙ බන්.:baffled::baffled: මම හිතුවෙ පිටසක්වලයො මීට වඩා දියුනු ඇති කියල.:rofl::rofl:

ඔව් බං අපේ උං අවුරුදු ගානකට කලින් හොයාගත්තු බීඩිය උන්ට දැනුයි හම්බවෙලා තියන්නේ,.. :rofl::rofl:
 
KMLWL

Member
Jan 8, 2012
154
16
0
Outside SL
orion ඔයා කෙලින් උත්තර දෙන්න හොරය් නේද? :D මම ඔයාගෙන් ප්‍රශ්න වගයක් ඇහුව මතකද?

ඔයා ඔය Ashtar එක්ක communicate කරන්නේ කොහොමද? බලාගෙන, orion constellation එක වගේ නෙවෙය් sirius constellation එකේ ඉන්න උන් එක්ක වැඩිය communicate කරන්න එපා. උන් හොඳ එවුන් නෙවය් :D
 
ඌ ඔය ප්‍රශ්නෙට උත්තරේ දුන්න බන් කලින්. monitor ද මොකද්ද එකකකින් කියල කිවුවෙ.:baffled::baffled:
 
Oct 30, 2011
131
5
0
ඔයා ඔය Ashtar එක්ක communicate කරන්නේ කොහොමද? බලාගෙන, orion constellation එක වගේ නෙවෙය් sirius constellation එකේ ඉන්න උන් එක්ක වැඩිය communicate කරන්න එපා. උන් හොඳ එවුන් නෙවය් :D

ඒකත් ඇත්ත වෙන්න පුළුවන් අනේ මන්ද මට දැන් හිතෙනවා එලියන්ලා ඔරිඔන්ව රවට්ටනවද කියලත් හැබැයි මොනා වුනත් ඔරියා කියන්නේ උන් කියපු ඒවා වෙන්න ඕන ඔරිඔන් මේ කියන්නේ බොරුවක්නම් වෙන්න විදියක් නැ එත් කව්ද දන්නේ උන් ඔරියට බොරු කියනවද කියල අනික මචන් ඔය එලියන්ලා ඇවිත් අපිට මෙච්චර උදව් කරන්න හේතුව ටෙලිපතික් ක්‍රම මගින් ඔවුන් නොබලා මෙන්ම මීට කලින් ලොව ජීවත්වූ මානවයන් ඔවුන්ට කැමති බව දැන ගත්ත නිසාලු එත් කෙන් උන්ට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද මිනිස්සු වශයෙන් අපිනම් වාසියක් නැති දේවල් වලට වැඩ කරන්නේ නැ උනුත් එහෙම වෙන්න ඕන එහෙම නැත්තම් උන් අරමුණක් නැති ජාතියක් වෙන්නත් ඕන
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
දැන් ඔය කියන විදියට අපිට ආයුද පාවිච්චි කරන්න බැහැනෙ:no::no:. ඔයාලගෙ බොස් කොහොමද අපේ ආරක්ෂාව තහවුරු කරන්නෙ:rolleyes::rolleyes:. ඔය කියන විදියට නම් ඒ ගොල්ලො ටික කාලෙකින් ආයෙත් යනව. තියන ආයුදත් විනාස කරනවලු:growl::growl:. අලුතින් හදන්න විදියකුත් නැහැ:no::no:. කවුරු හරි ගැහුවොත් නාන්න කන්න තමයි වෙන්නෙ:oo::oo:. අපිට පොඩි කාලෙ වගේ වතුර විදින තුවක්කු වලින් තමයි වෙඩි තියන්න වෙන්නෙ.:rofl::rofl::rofl::baffled::baffled:. මාර සීන් එක තමයි වෙන්නෙ:eek::eek::eek:.
කරුණාකරලා මගේ කලින් පෝස්ට්ස් කියවන්න.ආක්‍රමනික ප්‍රචන්ඩ පිටසක්වල ජීවින්ට ඒ අය ඉන්න සෞර ග්‍රහ මන්ඩල වලින් පිට වෙන්න දෙන්නේ නෑ.එහෙම පිටවෙන්න තරම් තාක්ෂනයක් ලබා ගත්ත අය නෑ.ඒක නිසා තමයි ඒ අය මට දැන් වූයේ අන්තර් සක්වල සාමකාමියි.අපි අන්තර්සක්වල ආරක්ෂාව යටතේ ඉන්නේ.පිටසක්වල ජීවින් අන්තර් සක්වල ජයගෙන වසර බිලියන ගානකට කලින්.නමුත් අපි ඒක ගැන දැන ගන්නේ මේ වසරේ.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
orion ඔයා කෙලින් උත්තර දෙන්න හොරය් නේද? :D මම ඔයාගෙන් ප්‍රශ්න වගයක් ඇහුව මතකද?

ඔයා ඔය Ashtar එක්ක communicate කරන්නේ කොහොමද? බලාගෙන, orion constellation එක වගේ නෙවෙය් sirius constellation එකේ ඉන්න උන් එක්ක වැඩිය communicate කරන්න එපා. උන් හොඳ එවුන් නෙවය් :D

මම මේවට උත්තර දීලා තියෙන්නේ.ඒ අය හොලොග්‍රෑම් තුලින් මගෙත් එක්ක සන්නිවේදනය කරන්නේ.බ්‍රේන් තරංග වලින් නොවේ.
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම මේවට උත්තර දීලා තියෙන්නේ.ඒ අය හොලොග්‍රෑම් තුලින් මගෙත් එක්ක සන්නිවේදනය කරන්නේ.බ්‍රේන් තරංග වලින් නොවේ.

    ane machan oya karapu sanniwedana seen eheka Image ekakwath dafanko..ehemanam apita wishwasa karanna puluwan..:confused:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින් අපේ සෞර ග්‍රහ මන්ඩලය හදලා තියෙනවා.ඒ අය මට කීවේ.ඒ කියන්නේ අපේ සූර්යා වටා ග්‍රහලෝක දෙකක් කලින් තිබිලා තියෙන්නේ.පෘථිවිය සූර්යාට ටිකක් ඈති තිබිලා තියෙනවා.ඒ අය අපේ පෘථිවිය නියම තැනට කක්ෂ ගත කරලා පරිණාමය වේගවත් කරලා තියෙනවා.ඉතිරි ග්‍රහලෝක ටික ඒ අය විසින් වෙනත් ස්ථාන තුලින් මෙහෙට ගෙනාපු ඒවා.මේක ලොකු විහිලුවක් විදිහට හුඟක් අය හිතයි.නමුත් තාක්ෂනය එච්චරම උසස්. ඒ කියන්නේ ඒ අයට සෞර ග්‍රහ මණ්ඩල පවා සකස් කරන්න පුලුවන්.
    aliens can play with sun & planets.Our solar system is custom made solar system.
     
    ane machoo , kiyana de ahala podi hari saakshiyak daafanko...

    umba den apiwa satha5kata ganan ganne nehe ne??:sorry::sorry:
    :sorry:
     
    Status
    Not open for further replies.