ane machoo , kiyana de ahala podi hari saakshiyak daafanko...
umba den apiwa satha5kata ganan ganne nehe ne??
![]()
මේකයි,ඒ අය කියන විදිහට තමයි මම වැඩ කරන්නේ.මට ඒ අයට නියෝග දෙන්න බෑ.ඒ වගේම මම මෙතන 2012 වසරේ සිදුවන දෙයක් ගැන කියන්නේ.ඊට වඩා දෙයක් මට කරන්න අවසර නැත.අපි මේ වසර තුල ඉවසමු.අල පැලවෙලා ඉදෙන කම් ඉන්න පුලුවන්න, අල ලිපේ තැම්බෙනකම් ඉවසන්න බැරි ඇයි.

ඊට පස්සේ කොඉයි අවුරුද්දද උඹල තොර ගන්නේ මේ scene එකට ලග අවුරුද්දක් දාගන්න එපා ටිකක් අතින් එකක් දාගනින් 2030 වගේ ලගින්ම දැම්මොත් අයෙමත් මට්ටු වෙනවනේ.බලාගෙන, orion constellation එක වගේ නෙවෙය් sirius constellation එකේ ඉන්න උන් එක්ක වැඩිය communicate කරන්න එපා. උන් හොඳ එවුන් නෙවය්![]()
අපිට මෙච්චර උදව් කරන්න හේතුව ටෙලිපතික් ක්‍රම මගින් ඔවුන් නොබලා මෙන්ම මීට කලින් ලොව ජීවත්වූ මානවයන් ඔවුන්ට කැමති බව දැන ගත්ත නිසාලු එත් ඒකෙන් උන්ට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද
මේකයි,ඒ අය කියන විදිහට තමයි මම වැඩ කරන්නේ.මට ඒ අයට නියෝග දෙන්න බෑ.ඒ වගේම මම මෙතන 2012 වසරේ සිදුවන දෙයක් ගැන කියන්නේ.ඊට වඩා දෙයක් මට කරන්න අවසර නැත.අපි මේ වසර තුල ඉවසමු.අල පැලවෙලා ඉදෙන කම් ඉන්න පුලුවන්න, අල ලිපේ තැම්බෙනකම් ඉවසන්න බැරි ඇයි.
Orionstar ඔයාගෙන් කට්ටිය අහන ප්‍රශ්න වලින් මන් දැක්ක විදියට ඔයා උත්තර දෙන්නේ එයාලගේ දුර්වල ප්‍රශ්න වලට තාර්කික ප්‍රශ්නයක් තිබ්බොත් ඔයා එක මග හරිනවා මන් මේක මුල ඉදලම දැක්ක දෙයක් තරහ වෙන්න එපා මචන් තව ටික කාලයක් ඉවසන්න සාක්ෂි හම්බවෙයි කියල කියනවනම් ඇයි ඔය එලියන්ලා මේක මේ කට ගාවටම ආවට පස්සේ ඔයාට කිව්වේ මොකද මේක මේ අව්රුද්දේම වෙනවනම් ඔය මේවා කිව්වත් නැතත් මිනිස්සු දැනගන්නවානෙ මොකක්ද මේක ඔයාට මේ හදිස්සියේ කියල උන් බලාපොරොත්තු වෙන්නේ
දැන් මේක සත්තු වත්තක් වගේනේ. පිටසක්වල ජිවින්ට වඩා සත්තු ගැන තමා කතාව.

අනේ සුදූ...!

දැන් මේක සත්තු වත්තක් වගේනේ. පිටසක්වල ජිවින්ට වඩා සත්තු ගැන තමා කතාව.
ඔරියාන්ස්ටාර් මට ඔයත් එක්ක කතාවක් තියනවා මන් පොඩි වෙලාවකින් ඇවිත් ටයිප් කරන්නම්.මේකයි පිටසක්වල ජීවින් ලාභ ප්‍රයෝජන බලාගෙන දුර්වල ජීවින්ට උදව් කරන්නේ නෑ.ඔයාලට මේ ලාභය කියන එක ධනවාදය විසින් ඔලුවට දාපු එකක්.ලාභය සහ මුදල් භාවිතය අන්තර් සක්වල තුල තහනම් කියලා මම සිය පාරක් විතර ලියලා තියෙනවා.මගේ පරණ පෝස්ට්ස් වල ඔක්කොම තියෙනවා.
මේ විශ්වයේ ඕන තරම් ඉඩ කඩ තියෙනවා.ඒක නිසා නව ජීවින් අන්තර් සක්වල තුල සිටිය යුතුයි.ඒ අයව අතහැරලා තනිකරලා දාලා ඉන්න ඕනී නැත.මිනිස්සුන්ව අත හැරලා ,තනි කරලා දාන්නේ ධනවාදි චින්තනයයි.
ඒ වගේම පිටසක්වල ජීවින්ගේ අරමුනු පෘථිවිය දැන ගත යුතුයි.ඒක නිසා මේ අය වසර කීපයක සිට මමත් එක්ක සන්නිවෙදනය කරනවා.ඒ අරමුනු දැන්වීම පිණිස මම අන්තර් ජාලයේ තොරතුරු බෙදා හරිනවා.මේ පණිවිඩය මම යවන්නේ එක්තරා පිරිසකට.ඒක ගැන විස්තර මම කියන්නේ නෑ.ඒක භයානකයි.
එහෙම එකක් නෑ. අපිත් සත්වයන් කොටසක් තමයි.

ok, see ya later.ඔරියාන්ස්ටාර් මට ඔයත් එක්ක කතාවක් තියනවා මන් පොඩි වෙලාවකින් ඇවිත් ටයිප් කරන්නම්.

ඔරියාන්ස්ටාර් මට ඔයත් එක්ක කතාවක් තියනවා මන් පොඩි වෙලාවකින් ඇවිත් ටයිප් කරන්නම්.

nope...මචන් අර අපේ ලිඳට පූසෙක් වැටිලා මැරිලා හිටිය එක ගැන උඹ මොනවහරි දන්නවද?![]()
මචන් මං ගැන මොනවහරි උන් උඹට කිව්වේ නැද්ද?![]()