මගෙත් එක්ක පෘථිවි මානවයන්ගේ පෞද්ගලික දේවල් ඒ අය කියන්නේ නැත.ඒ වුනාට ඒ අය පිටසක්වල සිට සහ යානා වල සිට මේ ත්රෙඩ් එක කියවනවා.ඔයාලා ලියන දේවල් පිටසක්වල ජීවින් කියවනවා.
![]()

මගෙත් එක්ක පෘථිවි මානවයන්ගේ පෞද්ගලික දේවල් ඒ අය කියන්නේ නැත.ඒ වුනාට ඒ අය පිටසක්වල සිට සහ යානා වල සිට මේ ත්රෙඩ් එක කියවනවා.ඔයාලා ලියන දේවල් පිටසක්වල ජීවින් කියවනවා.
![]()


මොන රෙද්දක්ද මචන්..
කියවනවනම් උන් මාව අනිවා කන්ටැක්ට් කරන්න ඕන..
මම දැන් හෙන මෙව්ව එකෙන් ඉන්නෙ කන්ටැක්ට් කරනකන්...
මම ඔටුවද??![]()
ඒ අය හේතුවක් නැතිව කන්ටෑක්ට් කරන එකක් නෑ.ඒ වුනත් ඔයා මේ ත්රෙඩ් වල ඒ අයත් එක්ක කතා කරන්න කැමතියි කියන එක එයාලා කියවලා ඇති.ඔයාට විතරක් නෙවෙයි, පිටසක්වල ජීවින් හමුවෙන්න කැමති අය කොච්චර ගොඩක් පෘථිවියේ ඉන්නවද?

ignore it,![]()

මගෙත් එක්ක පෘථිවි මානවයන්ගේ පෞද්ගලික දේවල් ඒ අය කියන්නේ නැත.ඒ වුනාට ඒ අය පිටසක්වල සිට සහ යානා වල සිට මේ ත්රෙඩ් එක කියවනවා.ඔයාලා ලියන දේවල් පිටසක්වල ජීවින් කියවනවා.
![]()





. අද සචී මොනවාද කියන්නම් කියපු නිසා තාම online ඉන්නව

.අනේ පවු. පිටසක්වල කියල නෑ අපි වගේම උනුත් කන කටුවෙ තියෙන්නෙ එකම රහද කොහෙද.



වෙනදට නම් orionstor ආපු ගමන් වචනයක් දෙකක් දාල යනව. අද සචී මොනවාද කියන්නම් කියපු නිසා තාම online ඉන්නව
.අනේ පවු. පිටසක්වල කියල නෑ අපි වගේම උනුත් කන කටුවෙ තියෙන්නෙ එකම රහද කොහෙද.
![]()



කරුණාකරලා මගේ කලින් පෝස්ට්ස් කියවන්න.ආක්රමනික ප්රචන්ඩ පිටසක්වල ජීවින්ට ඒ අය ඉන්න සෞර ග්රහ මන්ඩල වලින් පිට වෙන්න දෙන්නේ නෑ.එහෙම පිටවෙන්න තරම් තාක්ෂනයක් ලබා ගත්ත අය නෑ.ඒක නිසා තමයි ඒ අය මට දැන් වූයේ අන්තර් සක්වල සාමකාමියි.අපි අන්තර්සක්වල ආරක්ෂාව යටතේ ඉන්නේ.පිටසක්වල ජීවින් අන්තර් සක්වල ජයගෙන වසර බිලියන ගානකට කලින්.නමුත් අපි ඒක ගැන දැන ගන්නේ මේ වසරේ.

දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?පිටසක්වල ජීවින් අපේ සෞර ග්රහ මන්ඩලය හදලා තියෙනවා.ඒ අය මට කීවේ.ඒ කියන්නේ අපේ සූර්යා වටා ග්රහලෝක දෙකක් කලින් තිබිලා තියෙන්නේ.පෘථිවිය සූර්යාට ටිකක් ඈති තිබිලා තියෙනවා.ඒ අය අපේ පෘථිවිය නියම තැනට කක්ෂ ගත කරලා පරිණාමය වේගවත් කරලා තියෙනවා.ඉතිරි ග්රහලෝක ටික ඒ අය විසින් වෙනත් ස්ථාන තුලින් මෙහෙට ගෙනාපු ඒවා.මේක ලොකු විහිලුවක් විදිහට හුඟක් අය හිතයි.නමුත් තාක්ෂනය එච්චරම උසස්. ඒ කියන්නේ ඒ අයට සෞර ග්රහ මණ්ඩල පවා සකස් කරන්න පුලුවන්.
aliens can play with sun & planets.Our solar system is custom made solar system.
පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.මේකයි පිටසක්වල ජීවින් ලාභ ප්රයෝජන බලාගෙන දුර්වල ජීවින්ට උදව් කරන්නේ නෑ.ඔයාලට මේ ලාභය කියන එක ධනවාදය විසින් ඔලුවට දාපු එකක්.ලාභය සහ මුදල් භාවිතය අන්තර් සක්වල තුල තහනම් කියලා මම සිය පාරක් විතර ලියලා තියෙනවා.මගේ පරණ පෝස්ට්ස් වල ඔක්කොම තියෙනවා.
මේ විශ්වයේ ඕන තරම් ඉඩ කඩ තියෙනවා.ඒක නිසා නව ජීවින් අන්තර් සක්වල තුල සිටිය යුතුයි.ඒ අයව අතහැරලා තනිකරලා දාලා ඉන්න ඕනී නැත.මිනිස්සුන්ව අත හැරලා ,තනි කරලා දාන්නේ ධනවාදි චින්තනයයි.
ඒ වගේම පිටසක්වල ජීවින්ගේ අරමුනු පෘථිවිය දැන ගත යුතුයි.ඒක නිසා මේ අය වසර කීපයක සිට මමත් එක්ක සන්නිවෙදනය කරනවා.ඒ අරමුනු දැන්වීම පිණිස මම අන්තර් ජාලයේ තොරතුරු බෙදා හරිනවා.මේ පණිවිඩය මම යවන්නේ එක්තරා පිරිසකට.ඒක ගැන විස්තර මම කියන්නේ නෑ.ඒක භයානකයි.
දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට
දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
දැන් එකත් බොරු කියලද කියන්නේ.?
පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි.
පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.




දීපන්කො ඉතින් මේවට උත්තර 

