2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මගෙත් එක්ක පෘථිවි මානවයන්ගේ පෞද්ගලික දේවල් ඒ අය කියන්නේ නැත.ඒ වුනාට ඒ අය පිටසක්වල සිට සහ යානා වල සිට මේ ත්‍රෙඩ් එක කියවනවා.ඔයාලා ලියන දේවල් පිටසක්වල ජීවින් කියවනවා.
:yes:

චික් අපරාදේ ඕයි මම හිතුවේ උන් මාව දන්නවා ඇති කියල :lol:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මගෙත් එක්ක පෘථිවි මානවයන්ගේ පෞද්ගලික දේවල් ඒ අය කියන්නේ නැත.ඒ වුනාට ඒ අය පිටසක්වල සිට සහ යානා වල සිට මේ ත්‍රෙඩ් එක කියවනවා.ඔයාලා ලියන දේවල් පිටසක්වල ජීවින් කියවනවා.
    :yes:

    මොන රෙද්දක්ද මචන්..:sorry:

    කියවනවනම් උන් මාව අනිවා කන්ටැක්ට් කරන්න ඕන..

    මම දැන් හෙන මෙව්ව එකෙන් ඉන්නෙ කන්ටැක්ට් කරනකන්...
    මම ඔටුවද??:eek:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මොන රෙද්දක්ද මචන්..:sorry:

    කියවනවනම් උන් මාව අනිවා කන්ටැක්ට් කරන්න ඕන..

    මම දැන් හෙන මෙව්ව එකෙන් ඉන්නෙ කන්ටැක්ට් කරනකන්...
    මම ඔටුවද??:eek:

    ඒ අය හේතුවක් නැතිව කන්ටෑක්ට් කරන එකක් නෑ.ඒ වුනත් ඔයා මේ ත්‍රෙඩ් වල ඒ අයත් එක්ක කතා කරන්න කැමතියි කියන එක එයාලා කියවලා ඇති.ඔයාට විතරක් නෙවෙයි, පිටසක්වල ජීවින් හමුවෙන්න කැමති අය කොච්චර ගොඩක් පෘථිවියේ ඉන්නවද?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒ අය හේතුවක් නැතිව කන්ටෑක්ට් කරන එකක් නෑ.ඒ වුනත් ඔයා මේ ත්‍රෙඩ් වල ඒ අයත් එක්ක කතා කරන්න කැමතියි කියන එක එයාලා කියවලා ඇති.ඔයාට විතරක් නෙවෙයි, පිටසක්වල ජීවින් හමුවෙන්න කැමති අය කොච්චර ගොඩක් පෘථිවියේ ඉන්නවද?

    ඔව් ඒත් ...අනේ මන්දා මචන්...

    මට මැසේජ් එකක් වැටෙනකන් බලාන ඉන්නෙ??

    කවුද දිදුල??:confused:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ignore it,:D

    අඩේහ් මචන් උබ කිව්වෙ වොරියාගෙ නමද??

    ඒක ඇත්තනම් උඹව අදහන්න වටින පොරක්නේ...මට දැනෙන ආතල් එකක්....
    කියලා වැඩක් නෑ..

    සිරාවටමද මචන්??

    කෝ ඒ පාර වොරියා?? බුවා ශේප්ද??
    මචන්න්න්??? :shocked:
     
    33000W

    Member
    මගෙත් එක්ක පෘථිවි මානවයන්ගේ පෞද්ගලික දේවල් ඒ අය කියන්නේ නැත.ඒ වුනාට ඒ අය පිටසක්වල සිට සහ යානා වල සිට මේ ත්‍රෙඩ් එක කියවනවා.ඔයාලා ලියන දේවල් පිටසක්වල ජීවින් කියවනවා.
    :yes:

    මොකද්ද දන්නෑ connection එක.:rofl::rofl::rofl:
     
    Last edited:

    33000W

    Member
    වෙනදට නම් orionstor ආපු ගමන් වචනයක් දෙකක් දාල යනව:eek::eek::eek:. අද සචී මොනවාද කියන්නම් කියපු නිසා තාම online ඉන්නව:baffled::baffled::baffled:.අනේ පවු. පිටසක්වල කියල නෑ අපි වගේම උනුත් කන කටුවෙ තියෙන්නෙ එකම රහද කොහෙද.:lol::lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    වෙනදට නම් orionstor ආපු ගමන් වචනයක් දෙකක් දාල යනව:eek::eek::eek:. අද සචී මොනවාද කියන්නම් කියපු නිසා තාම online ඉන්නව:baffled::baffled::baffled:.අනේ පවු. පිටසක්වල කියල නෑ අපි වගේම උනුත් කන කටුවෙ තියෙන්නෙ එකම රහද කොහෙද.:lol::lol::lol::lol:

    ජංගි සුවඳට :lol::lol: :lol::lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කරුණාකරලා මගේ කලින් පෝස්ට්ස් කියවන්න.ආක්‍රමනික ප්‍රචන්ඩ පිටසක්වල ජීවින්ට ඒ අය ඉන්න සෞර ග්‍රහ මන්ඩල වලින් පිට වෙන්න දෙන්නේ නෑ.එහෙම පිටවෙන්න තරම් තාක්ෂනයක් ලබා ගත්ත අය නෑ.ඒක නිසා තමයි ඒ අය මට දැන් වූයේ අන්තර් සක්වල සාමකාමියි.අපි අන්තර්සක්වල ආරක්ෂාව යටතේ ඉන්නේ.පිටසක්වල ජීවින් අන්තර් සක්වල ජයගෙන වසර බිලියන ගානකට කලින්.නමුත් අපි ඒක ගැන දැන ගන්නේ මේ වසරේ.

    දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
    අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට :P

    පිටසක්වල ජීවින් අපේ සෞර ග්‍රහ මන්ඩලය හදලා තියෙනවා.ඒ අය මට කීවේ.ඒ කියන්නේ අපේ සූර්යා වටා ග්‍රහලෝක දෙකක් කලින් තිබිලා තියෙන්නේ.පෘථිවිය සූර්යාට ටිකක් ඈති තිබිලා තියෙනවා.ඒ අය අපේ පෘථිවිය නියම තැනට කක්ෂ ගත කරලා පරිණාමය වේගවත් කරලා තියෙනවා.ඉතිරි ග්‍රහලෝක ටික ඒ අය විසින් වෙනත් ස්ථාන තුලින් මෙහෙට ගෙනාපු ඒවා.මේක ලොකු විහිලුවක් විදිහට හුඟක් අය හිතයි.නමුත් තාක්ෂනය එච්චරම උසස්. ඒ කියන්නේ ඒ අයට සෞර ග්‍රහ මණ්ඩල පවා සකස් කරන්න පුලුවන්.
    aliens can play with sun & planets.Our solar system is custom made solar system.
    දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
    බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
    දැන් එකත් බොරු කියලද කියන්නේ.?

    මේකයි පිටසක්වල ජීවින් ලාභ ප්‍රයෝජන බලාගෙන දුර්වල ජීවින්ට උදව් කරන්නේ නෑ.ඔයාලට මේ ලාභය කියන එක ධනවාදය විසින් ඔලුවට දාපු එකක්.ලාභය සහ මුදල් භාවිතය අන්තර් සක්වල තුල තහනම් කියලා මම සිය පාරක් විතර ලියලා තියෙනවා.මගේ පරණ පෝස්ට්ස් වල ඔක්කොම තියෙනවා.
    මේ විශ්වයේ ඕන තරම් ඉඩ කඩ තියෙනවා.ඒක නිසා නව ජීවින් අන්තර් සක්වල තුල සිටිය යුතුයි.ඒ අයව අතහැරලා තනිකරලා දාලා ඉන්න ඕනී නැත.මිනිස්සුන්ව අත හැරලා ,තනි කරලා දාන්නේ ධනවාදි චින්තනයයි.
    ඒ වගේම පිටසක්වල ජීවින්ගේ අරමුනු පෘථිවිය දැන ගත යුතුයි.ඒක නිසා මේ අය වසර කීපයක සිට මමත් එක්ක සන්නිවෙදනය කරනවා.ඒ අරමුනු දැන්වීම පිණිස මම අන්තර් ජාලයේ තොරතුරු බෙදා හරිනවා.මේ පණිවිඩය මම යවන්නේ එක්තරා පිරිසකට.ඒක ගැන විස්තර මම කියන්නේ නෑ.ඒක භයානකයි.
    පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
    ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි. එකියන්නේ ඒගොල අපිට කන්න බොන්න අදින්න හැමදේම දෙනවා කියන එකද?
    පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.
     
    Last edited:

    33000W

    Member
    දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
    අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට :P

    දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
    බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
    දැන් එකත් බොරු කියලද කියන්නේ.?

    පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
    ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි.
    පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.

    :lol::lol::lol::lol::lol: දීපන්කො ඉතින් මේවට උත්තර :oo::oo::oo::oo:
     
    Last edited:
    Status
    Not open for further replies.