මොකාද මේ මට රින රෙප් දෙන කාලකන්නි කැ. බල්ලා මට -රෙප් දුන්නු ඒ වේ. පුතාලට/පුතාට මේ ලෝකේ තියන හෙන හතම ගහපිය වැහි නැති හෙනත් ගහපිය !!

මෙයට මේ මොනවා කැවිලද?sachi kianneth oriyage fake ekak, u ugenma prashna aha gannawa wage mata penne![]()

ඒක එක්තරා විදිහක ආක්රමනයක් තමයි.හැබයි ඒක අපිට යහපතක් වෙන ආක්රමනයක්.අපි මේ යන විදිහට ගියොත් අපි ඉතා ඉක්මනින් විනාශ වෙනවා.ඒ අපි පරිසරය විනාශ කරන නිසා.ධනවාදය තුලින් සම්පත් කෑදරකමට න්‍යෂ්ඨික යුද්ධ ඇති වෙන නිසා.ඒක නිසා ඒ අය එන්නේ අපිව අන්තර් සක්වලට සම්බන්ධ කර ගන්නයි.ඒකට අපි ඒ අයගේ විධානයන්ට, ඉල්ලිම් වලට යටත් විය යුතුමයි.නැත්නම් පෘථිවිය ඒ අය විනාශ කරනවා.දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට![]()
ඒ අය ලෝකයේ සියලූම ආගමික විශ්වාසයන් ප්‍රතික්ශේප කරනවා.කිසිම ආගමකට විශේෂත්වයක් නැත.බුදු හාමුදුරුවො ලෝකේ විශිෂ්ඨතම මානවය ලෙස බෞද්ධයන් සිතනවා.කතෝලිකයන්ට එයා ජේසු, එතකොට මුස්ලිම් වරුන්ට මුහමද්.නමුත් පිටසක්වල ජීවියට,අන්තර් සක්වලට එහෙම කිසිම කෙනෙක් නැත.ඒක තමයි ඒ අය මට කියන්නේ.දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
දැන් එකත් බොරු කියලද කියන්නේ.?
කර්මය, පව් පින් කියලා දෙයක් නෑ. සතුන්ට පව් පින් නෑ.මිනිසාට පව් පින් තියෙනවා.මේක තමයි හැම ආගමකම හරය.නමුත් එහෙම එකක් නෑ.පිටසක්වල ජීවින්ට පව් පින් නෑ.නමුත් අන්තර් සක්වල තුල හොඳ එහෙම නැත්නම් ගුඩ් කියන ඒවා තමයි තියෙන්නේ.නමුත් සෙක්ස් සහ අරක්කු බොන එක පවක් නෙවෙයි.මොකද ඒ අය ඒ සඳහා දේවල් නිර්මානය කරලා තියෙනවා.පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි.
පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.
මේ මොන පිස්සුවක්ද.[/I]
ඒක එක්තරා විදිහක ආක්රමනයක් තමයි.හැබයි ඒක අපිට යහපතක් වෙන ආක්රමනයක්.අපි මේ යන විදිහට ගියොත් අපි ඉතා ඉක්මනින් විනාශ වෙනවා.ඒ අපි පරිසරය විනාශ කරන නිසා.ධනවාදය තුලින් සම්පත් කෑදරකමට න්‍යෂ්ඨික යුද්ධ ඇති වෙන නිසා.ඒක නිසා ඒ අය එන්නේ අපිව අන්තර් සක්වලට සම්බන්ධ කර ගන්නයි.ඒකට අපි ඒ අයගේ විධානයන්ට, ඉල්ලිම් වලට යටත් විය යුතුමයි.නැත්නම් පෘථිවිය ඒ අය විනාශ කරනවා.
ඒ අය ලෝකයේ සියලූම ආගමික විශ්වාසයන් ප්‍රතික්ශේප කරනවා.කිසිම ආගමකට විශේෂත්වයක් නැත.බුදු හාමුදුරුවො ලෝකේ විශිෂ්ඨතම මානවය ලෙස බෞද්ධයන් සිතනවා.කතෝලිකයන්ට එයා ජේසු, එතකොට මුස්ලිම් වරුන්ට මුහමද්.නමුත් පිටසක්වල ජීවියට,අන්තර් සක්වලට එහෙම කිසිම කෙනෙක් නැත.ඒක තමයි ඒ අය මට කියන්නේ.
කර්මය, පව් පින් කියලා දෙයක් නෑ. සතුන්ට පව් පින් නෑ.මිනිසාට පව් පින් තියෙනවා.මේක තමයි හැම ආගමකම හරය.නමුත් එහෙම එකක් නෑ.පිටසක්වල ජීවින්ට පව් පින් නෑ.නමුත් අන්තර් සක්වල තුල හොඳ එහෙම නැත්නම් ගුඩ් කියන ඒවා තමයි තියෙන්නේ.නමුත් සෙක්ස් සහ අරක්කු බොන එක පවක් නෙවෙයි.මොකද ඒ අය ඒ සඳහා දේවල් නිර්මානය කරලා තියෙනවා.
ඔරියන්ස්ලා මස් කන්නේ නෑ.අපි වගේ ප්‍රාථමික මට්ටමේ බුද්ධිමත් ජීවින් මස් කනවා.ඒ ලෝක වලට විශේෂිත වූ ශාක සහ සත්වමය ආහර අනුභව කරන්න පුලුවන්.නමුත් අන්තර් සක්වල තුල අපේ ආහාර වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ අය විසින් ශරිරයට හිතකර රසවත් ආහාර කෘතිමව හදනවා.ඒක නිසා එම ආහාර කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ.තඩි අය එහේ නෑ.තරබාරු අය නෑ.මම කියන්නේ මානවයන්ට සාපෙක්ෂව.සමහර ජීවින් පරිනාමයෙන්ම තඩියි.පිටසක්වල ආහාර සෞඛ්‍යට හිතකරයි.
කර්මයක් නෑලු පව් පින් නෑලු 

[/I]

මේ මොන පිස්සුවක්ද.කර්මයක් නෑලු පව් පින් නෑලු
බුදුකෙනෙක් නෑලු. ආගම නෑලු ජේසු නෑලු.. ඒගොල්ලෝ කියපුව ඔක්කොම බොරු වෙනවා එතකොට
කෑම නෑලු කෘතීම කෑමලු තියෙන්නෙ.
මගේ අම්මෝ
අම්මෝ මේ ගොල්ලෝ නොඑනකම හොදයි නැත්නම් අපි ඔක්කොට පිස්සු
දැන් නම් මට හොදටම ෂුවර් පිටසක්වල ජීවියෙක් මේ ලෝකෙට මේ කපේදී එන්නේ නැ කියලා

OriyanStar ...oya meka gena mokada kiyanen??
Meka oya daapu post ekak...
http://elakiri.com/forum/showpost.php?p=10653254&postcount=4

මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..OriyanStar ...oya meka gena mokada kiyanen??
Meka oya daapu post ekak...
http://elakiri.com/forum/showpost.php?p=10653254&postcount=4

ඒවා සේරම මම ලියලා ඇත. කාමයෙහි වරදවා නොහැසිරෙන අය මෙතන අඩුයි.අරක්කු නොබොන අයත් අඩුයි.එහෙම ගියොත් ඔය කියන ආගම්වල හරයට අනුව කාන්තාවන් තමයි හුඟක් පිංවතියන්.අනිත් එක පුරාතන කාල වල නියගයක් ආපු කාලෙක මිනිස්සු මස් කාලා නොමැරී හිටියා.ඒක පවක්ද? මොලයක් කියලා දීලා තියෙන්නේ හිතන්න.ඔය එක එක එවුන් කියන පලියට හැම එකක්ම විශ්වාස කරන්න එපා.ඒ මොනවාද බොලේ ඒ. කෘතීම ගෑනු වගේ දේවල්ද?![]()
මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..
තව ටිකකින් කියයිද දන්නේ නේ මම ඒ සර්ව බලදාරි දේවිය කියලා![]()

මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..
තව ටිකකින් කියයිද දන්නේ නේ මම ඒ සර්ව බලදාරි දේවිය කියලා![]()

ජේසුස් කියන්නේ සර්ව බලධාරි දෙවියන් එවපු කෙනෙක් නෙවෙයි.සර්ව බලධාරි කෙනෙක් නෑ.ඒක මම බොහොම මෑතකදි පිටසක්වල ජීවින් සාක්ෂි සහිතව පහදලා දුන්නා.හැබයි ජේසුස්ව පිටසක්වල ජීවින් පිරිසක් නොමග යවලා එහෙම කෙනෙක් ඉන්නවා කියලා පෙන්නුවා.ඒක තමයි ඒ අය කීවේ.Originally Posted by gcj![]()
OriyanStar ...oya meka gena mokada kiyanen??
Meka oya daapu post ekak...
http://elakiri.com/forum/showpost.ph...54&postcount=4
මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..
තව ටිකකින් කියයිද දන්නේ නේ මම ඒ සර්ව බලදාරි දේවිය කියලා![]()
ඒවා සේරම මම ලියලා ඇත. කාමයෙහි වරදවා නොහැසිරෙන අය මෙතන අඩුයි.අරක්කු නොබොන අයත් අඩුයි.එහෙම ගියොත් ඔය කියන ආගම්වල හරයට අනුව කාන්තාවන් තමයි හුඟක් පිංවතියන්.අනිත් එක පුරාතන කාල වල නියගයක් ආපු කාලෙක මිනිස්සු මස් කාලා නොමැරී හිටියා.ඒක පවක්ද? මොලයක් කියලා දීලා තියෙන්නේ හිතන්න.ඔය එක එක එවුන් කියන පලියට හැම එකක්ම විශ්වාස කරන්න එපා.

. බෑනෙ ඉතින් කරන්න
. මම කලින් කිවුව ආගම් මේකට අදාල කරගන්න එපා කියල
.