2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Oct 30, 2011
131
5
0
මොකාද මේ මට රින රෙප් දෙන කාලකන්නි කැ. බල්ලා මට -රෙප් දුන්නු වේ. පුතාලට/පුතාට මේ ලෝකේ තියන හෙන හතම ගහපිය වැහි නැති හෙනත් ගහපිය !!
 
  • Like
Reactions: sachii

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මොකාද මේ මට රින රෙප් දෙන කාලකන්නි කැ. බල්ලා මට -රෙප් දුන්නු වේ. පුතාලට/පුතාට මේ ලෝකේ තියන හෙන හතම ගහපිය වැහි නැති හෙනත් ගහපිය !!

මොකද යකෝ මේ ගෑනියෙක් වගේ හෙන ඉල්ලන්නේ :lol::lol::lol: :lol::lol::lol:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0

දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට
:P
ඒක එක්තරා විදිහක ආක්‍රමනයක් තමයි.හැබයි ඒක අපිට යහපතක් වෙන ආක්‍රමනයක්.අපි මේ යන විදිහට ගියොත් අපි ඉතා ඉක්මනින් විනාශ වෙනවා.ඒ අපි පරිසරය විනාශ කරන නිසා.ධනවාදය තුලින් සම්පත් කෑදරකමට න්‍යෂ්ඨික යුද්ධ ඇති වෙන නිසා.ඒක නිසා ඒ අය එන්නේ අපිව අන්තර් සක්වලට සම්බන්ධ කර ගන්නයි.ඒකට අපි ඒ අයගේ විධානයන්ට, ඉල්ලිම් වලට යටත් විය යුතුමයි.නැත්නම් පෘථිවිය ඒ අය විනාශ කරනවා.
දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
දැන් එකත් බොරු කියලද කියන්නේ.?
ඒ අය ලෝකයේ සියලූම ආගමික විශ්වාසයන් ප්‍රතික්ශේප කරනවා.කිසිම ආගමකට විශේෂත්වයක් නැත.බුදු හාමුදුරුවො ලෝකේ විශිෂ්ඨතම මානවය ලෙස බෞද්ධයන් සිතනවා.ක‍තෝලිකයන්ට එයා ජේසු, එතකොට මුස්ලිම් වරුන්ට මුහමද්.නමුත් පිටසක්වල ජීවියට,අන්තර් සක්වලට එහෙම කිසිම කෙනෙක් නැත.ඒක තමයි ඒ අය මට කියන්නේ.
පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි.
පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.
කර්මය, පව් පින් කියලා දෙයක් නෑ. සතුන්ට පව් පින් නෑ.මිනිසාට පව් පින් තියෙනවා.මේක තමයි හැම ආගමකම හරය.නමුත් එහෙම එකක් නෑ.පිටසක්වල ජීවින්ට පව් පින් නෑ.නමුත් අන්තර් සක්වල තුල හොඳ එහෙම නැත්නම් ගුඩ් කියන ඒවා තමයි තියෙන්නේ.නමුත් සෙක්ස් සහ අරක්කු බොන එක පවක් නෙවෙයි.මොකද ඒ අය ඒ සඳහා දේවල් නිර්මානය කරලා තියෙනවා.
ඔරියන්ස්ලා මස් කන්නේ නෑ.අපි වගේ ප්‍රාථමික මට්ටමේ බුද්ධිමත් ජීවින් මස් කනවා.ඒ ලෝක වලට විශේෂිත වූ ශාක සහ සත්වමය ආහර අනුභව කරන්න පුලුවන්.නමුත් අන්තර් සක්වල තුල අපේ ආහාර වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ අය විසින් ශරිරයට හිතකර රසවත් ආහාර කෘතිමව හදනවා.ඒක නිසා එම ආහාර කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ.තඩි අය එහේ නෑ.තරබාරු අය නෑ.මම කියන්නේ මානවයන්ට සාපෙක්ෂව.සමහර ජීවින් පරිනාමයෙන්ම තඩියි.පිටසක්වල ආහාර සෞඛ්‍යට හිතකරයි.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
කවුද උඹව රතු කලේ :angry: අපිට ආතල් දෙන්න ගිහින් උඹට වෙච්ච දෙයක් :P
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
[/I]

ඒක එක්තරා විදිහක ආක්‍රමනයක් තමයි.හැබයි ඒක අපිට යහපතක් වෙන ආක්‍රමනයක්.අපි මේ යන විදිහට ගියොත් අපි ඉතා ඉක්මනින් විනාශ වෙනවා.ඒ අපි පරිසරය විනාශ කරන නිසා.ධනවාදය තුලින් සම්පත් කෑදරකමට න්‍යෂ්ඨික යුද්ධ ඇති වෙන නිසා.ඒක නිසා ඒ අය එන්නේ අපිව අන්තර් සක්වලට සම්බන්ධ කර ගන්නයි.ඒකට අපි ඒ අයගේ විධානයන්ට, ඉල්ලිම් වලට යටත් විය යුතුමයි.නැත්නම් පෘථිවිය ඒ අය විනාශ කරනවා.

ඒ අය ලෝකයේ සියලූම ආගමික විශ්වාසයන් ප්‍රතික්ශේප කරනවා.කිසිම ආගමකට විශේෂත්වයක් නැත.බුදු හාමුදුරුවො ලෝකේ විශිෂ්ඨතම මානවය ලෙස බෞද්ධයන් සිතනවා.ක‍තෝලිකයන්ට එයා ජේසු, එතකොට මුස්ලිම් වරුන්ට මුහමද්.නමුත් පිටසක්වල ජීවියට,අන්තර් සක්වලට එහෙම කිසිම කෙනෙක් නැත.ඒක තමයි ඒ අය මට කියන්නේ.

කර්මය, පව් පින් කියලා දෙයක් නෑ. සතුන්ට පව් පින් නෑ.මිනිසාට පව් පින් තියෙනවා.මේක තමයි හැම ආගමකම හරය.නමුත් එහෙම එකක් නෑ.පිටසක්වල ජීවින්ට පව් පින් නෑ.නමුත් අන්තර් සක්වල තුල හොඳ එහෙම නැත්නම් ගුඩ් කියන ඒවා තමයි තියෙන්නේ.නමුත් සෙක්ස් සහ අරක්කු බොන එක පවක් නෙවෙයි.මොකද ඒ අය ඒ සඳහා දේවල් නිර්මානය කරලා තියෙනවා.
ඔරියන්ස්ලා මස් කන්නේ නෑ.අපි වගේ ප්‍රාථමික මට්ටමේ බුද්ධිමත් ජීවින් මස් කනවා.ඒ ලෝක වලට විශේෂිත වූ ශාක සහ සත්වමය ආහර අනුභව කරන්න පුලුවන්.නමුත් අන්තර් සක්වල තුල අපේ ආහාර වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ අය විසින් ශරිරයට හිතකර රසවත් ආහාර කෘතිමව හදනවා.ඒක නිසා එම ආහාර කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ.තඩි අය එහේ නෑ.තරබාරු අය නෑ.මම කියන්නේ මානවයන්ට සාපෙක්ෂව.සමහර ජීවින් පරිනාමයෙන්ම තඩියි.පිටසක්වල ආහාර සෞඛ්‍යට හිතකරයි.
මේ මොන පිස්සුවක්ද. :oo: කර්මයක් නෑලු පව් පින් නෑලු
බුදුකෙනෙක් නෑලු. ආගම නෑලු ජේසු නෑලු.. ඒගොල්ලෝ කියපුව ඔක්කොම බොරු වෙනවා එතකොට
කෑම නෑලු කෘතීම කෑමලු තියෙන්නෙ.
මගේ අම්මෝ :rofl:
අම්මෝ මේ ගොල්ලෝ නොඑනකම හොදයි නැත්නම් අපි ඔක්කොට පිස්සු

දැන් නම් මට හොදටම ෂුවර් පිටසක්වල ජීවියෙක් මේ ලෝකෙට මේ කපේදී එන්නේ නැ කියලා :rofl:

33000W

ඒ මොනවාද බොලේ ඒ. කෘතීම ගෑනු වගේ දේවල්ද?:baffled::baffled::baffled:
 
සචී නංගිට මොලේ පෑදුනා ඇති යන්තං :P
 
33000W

Member
මේ මොන පිස්සුවක්ද. :oo: කර්මයක් නෑලු පව් පින් නෑලු
බුදුකෙනෙක් නෑලු. ආගම නෑලු ජේසු නෑලු.. ඒගොල්ලෝ කියපුව ඔක්කොම බොරු වෙනවා එතකොට
කෑම නෑලු කෘතීම කෑමලු තියෙන්නෙ.
මගේ අම්මෝ
:rofl:
අම්මෝ මේ ගොල්ලෝ නොඑනකම හොදයි නැත්නම් අපි ඔක්කොට පිස්සු

දැන් නම් මට හොදටම ෂුවර් පිටසක්වල ජීවියෙක් මේ ලෝකෙට මේ කපේදී එන්නේ නැ කියලා :rofl:

අනේ......... හරි හුරතල්.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
OriyanStar ...oya meka gena mokada kiyanen??

Meka oya daapu post ekak...
http://elakiri.com/forum/showpost.php?p=10653254&postcount=4
මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..
තව ටිකකින් කියයිද දන්නේ නේ මම ඒ සර්ව බලදාරි දේවිය කියලා :rofl:
:rolleyes:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ඒ මොනවාද බොලේ ඒ. කෘතීම ගෑනු වගේ දේවල්ද?:baffled::baffled::baffled:
ඒවා සේරම මම ලියලා ඇත. කාමයෙහි වරදවා නොහැසිරෙන අය මෙතන අඩුයි.අරක්කු නොබොන අයත් අඩුයි.එහෙම ගියොත් ඔය කියන ආගම්වල හරයට අනුව කාන්තාවන් තමයි හුඟක් පිංවතියන්.අනිත් එක පුරාතන කාල වල නියගයක් ආපු කාලෙක මිනිස්සු මස් කාලා නොමැරී හිටියා.ඒක පවක්ද? මොලයක් කියලා දීලා තියෙන්නේ හිතන්න.ඔය එක එක එවුන් කියන පලියට හැම එකක්ම විශ්වාස කරන්න එපා.
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..
තව ටිකකින් කියයිද දන්නේ නේ මම ඒ සර්ව බලදාරි දේවිය කියලා :rofl:
:rolleyes:

:yes::yes::yes: :yes::yes::yes:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..
    තව ටිකකින් කියයිද දන්නේ නේ මම ඒ සර්ව බලදාරි දේවිය කියලා :rofl:
    :rolleyes:

    නැ නැ ඔයාට තේරෙන්නේ නැනේ ඔය දේවල් කියල තියෙන්නේ එලියන් ල මෙයට කතා කරන්න කලින් පස්සේ ඉතින් කට්ටිය ඇවිල්ල මෙයට කතා කරලා මේවගේ සිතුවිලි වෙනස් කරලා ඔක්කොම ඔලුවට දැම්මට පස්සේ තමා ලැජ්ජා නැතුව ඇවිල්ල අයෙ මෙහෙම කියන්නේ :lol::lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Originally Posted by gcj
    OriyanStar ...oya meka gena mokada kiyanen??

    Meka oya daapu post ekak...
    http://elakiri.com/forum/showpost.ph...54&postcount=4

    මෙයා මෙයාට ඕන විදියට ආගමුත් වෙනස් කරගෙන හැබැයි කිසිම දෙකට කිසිම සක්ෂියකුත් නැ හැබැයි ..
    තව ටිකකින් කියයිද දන්නේ නේ මම ඒ සර්ව බලදාරි දේවිය කියලා :rofl:
    :rolleyes:
    ජේසුස් කියන්නේ සර්ව බලධාරි දෙවියන් එවපු කෙනෙක් නෙවෙයි.සර්ව බලධාරි කෙනෙක් නෑ.ඒක මම බොහොම මෑතකදි පිටසක්වල ජීවින් සාක්ෂි සහිතව පහදලා දුන්නා.හැබයි ජේසුස්ව පිටසක්වල ජීවින් පිරිසක් නොමග යවලා එහෙම කෙනෙක් ඉන්නවා කියලා පෙන්නුවා.ඒක තමයි ඒ අය කීවේ.
    බුදුන් වහන්සේ ගැන මම කීව එක වැරදියි.ඒක එහෙම නෙවෙයි ලු.
     
    33000W

    Member
    ඒවා සේරම මම ලියලා ඇත. කාමයෙහි වරදවා නොහැසිරෙන අය මෙතන අඩුයි.අරක්කු නොබොන අයත් අඩුයි.එහෙම ගියොත් ඔය කියන ආගම්වල හරයට අනුව කාන්තාවන් තමයි හුඟක් පිංවතියන්.අනිත් එක පුරාතන කාල වල නියගයක් ආපු කාලෙක මිනිස්සු මස් කාලා නොමැරී හිටියා.ඒක පවක්ද? මොලයක් කියලා දීලා තියෙන්නේ හිතන්න.ඔය එක එක එවුන් කියන පලියට හැම එකක්ම විශ්වාස කරන්න එපා.

    ඔන්න ඔන්න ඉතින් ආයෙත් wrong talk දානව:frown::frown:. බෑනෙ ඉතින් කරන්න:rofl::rofl:. මම කලින් කිවුව ආගම් මේකට අදාල කරගන්න එපා කියල:no::no:.
    මට ඕවට නම් ඉතින් නහුට්ටේට තදවෙනව.

    Status
    Not open for further replies.