හයි ඔරියෝ..men in blacks outside my house. google "men in blacks"
තාමත් ඉන්නවා වගේ. සක්වල ජීවියෝ මොනවාද කියන්නේ 
men in blacks කියන්නේ බ්ලැක් වාහන සහ හෙලිකොප්ටර් වලින් යන පිරිසක්.මේ අයව පත් කරලා තියෙන්නේ පිටසක්වල තොරතුරු පැතිරීම වලක්වන්න.ඒ කියන්නේ ඇමරිකාව සහ අනෙකුත් රටවල් පිලිගන්නවා පිටසක්වල ජීවින් දැනටමත් මෙහි ඉන්නවා.ඒවා වසන් කරන්න මේ අයව පත් කරලා තියෙන්නේ.
I do not feel scared after alien contacts.I used to feel fear.But not any more.May be aliens are controlling my emotions.

Meya kohoma hari anitimata yanne Mawum wadaya sathyayi kiyala prove karanna kiyala kattiyata terenne nadda? Naththam kiyawiya Aliens la ta puluwan hituna hituna de karanna, Planets ekka play karanna, Angahrugeda, Brahaspatheegeda koheda janawasa hadanna. Owa kare mawum karayo neda yahaluwa. Anika Magic balen kama genath denna. He he , surangana kata...... Parinamaya short cut karanna. mewa okkoma mawum wadaye ena ewa. Meyata ona eka sathyayi kiyala prove karanna.
ලෝකය ස්වභාවිකව හරි කෘතිමව හරි මැවිලා තියෙනවා.ඒක නිසා නේද අපි මෙහේ ඉන්නේ.නමුත් සර්ව බලධාරි දෙවි කෙනෙක් ලෝකය මවලා නෑ.පිටසක්වල ජීවින්ට ග්රහලෝක මවන්න බෑ.ඒත් ඒ අයට ග්රහලෝක එහෙට මෙහෙට තල්ලු කරන්න පුලුවන්.සර්ව බලධාරි පිටසක්වල ජීවියෙක් නැත.Meya kohoma hari anitimata yanne Mawum wadaya sathyayi kiyala prove karanna kiyala kattiyata terenne nadda? Naththam kiyawiya Aliens la ta puluwan hituna hituna de karanna, Planets ekka play karanna, Angahrugeda, Brahaspatheegeda koheda janawasa hadanna. Owa kare mawum karayo neda yahaluwa. Anika Magic balen kama genath denna. He he , surangana kata...... Parinamaya short cut karanna. mewa okkoma mawum wadaye ena ewa. Meyata ona eka sathyayi kiyala prove karanna.
ඔය ෆොටෝ එක ලංකාවේ නෙමේ නේ. උඹ ඉන්නවා කිව්වේ ලංකාවේ නේද? දැන් ඔය උඹේ ගෙදර කියල දාල තියෙන්නේ පිටරට එකක් නේ![]()

how the hec I know it.sorry. no idea...could be aliens.go & meet.ඔරියන් අයියා, ඔරියන් අයියා. මේ දැන් අපේ මිදුලට කොලයක් ඔතපු ගලක් කඩන් වැටුනා. කොලේ ලියලා තියෙනවා අද හවසට කියපු තැනට එන්න කියලා. කාගෙ වැඩක් වෙන්න පුලුවන්ද මේක.![]()
![]()
![]()

ඔරියන් අයියා, ඔරියන් අයියා. මේ දැන් අපේ මිදුලට කොලයක් ඔතපු ගලක් කඩන් වැටුනා. කොලේ ලියලා තියෙනවා අද හවසට කියපු තැනට එන්න කියලා. කාගෙ වැඩක් වෙන්න පුලුවන්ද මේක.![]()
![]()
![]()

Sinhala danna ealiensla innawadahow the hec I know it.sorry. no idea...could be aliens.go & meet.![]()


GT wa MEN IN BLACKS la ussan yai, Umbawa MEN IN WHITE WAN karayo ussay wageමාව කොහොම වුනත් GTRZව ඇමරිකාවට උස්සගෙන යන්න පුලුවන් මේ MEN IN BLACKS කියන අය.එච්චර බලගතුයි.
![]()

Sinhala danna ealiensla innawada![]()
GT wa MEN IN BLACKS la ussan yai, Umbawa MEN IN WHITE WAN karayo ussay wage![]()


"Ealiens" oya kohomada artha dakwanne??එයාලා පෘථිවියේ හැම භාෂාවක්ම දන්නවා.සිංහල බස රාවණාගෙන් ලැබුන එකක්.ඒ කියන්නේ පිටසක්වල බසක්
මම කැනඩාවේ ඉන්නේ.![]()





කවුද දැන් එතකොට ගැරඩියෝඋන් ගැරඩි මරන්නේ නෑ.පාතාලයන් මරන්නේ.![]()
