2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Meya kohoma hari anitimata yanne Mawum wadaya sathyayi kiyala prove karanna kiyala kattiyata terenne nadda? Naththam kiyawiya Aliens la ta puluwan hituna hituna de karanna, Planets ekka play karanna, Angahrugeda, Brahaspatheegeda koheda janawasa hadanna. Owa kare mawum karayo neda yahaluwa. Anika Magic balen kama genath denna. He he , surangana kata...... Parinamaya short cut karanna. mewa okkoma mawum wadaye ena ewa. Meyata ona eka sathyayi kiyala prove karanna.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    men in blacks කියන්නේ බ්ලැක් වාහන සහ හෙලිකොප්ටර් වලින් යන පිරිසක්.මේ අයව පත් කරලා තියෙන්නේ පිටසක්වල තොරතුරු පැතිරීම වලක්වන්න.ඒ කියන්නේ ඇමරිකාව සහ අනෙකුත් රටවල් පිලිගන්නවා පිටසක්වල ජීවින් දැනටමත් මෙහි ඉන්නවා.ඒවා වසන් කරන්න මේ අයව පත් කරලා තියෙන්නේ.
    I do not feel scared after alien contacts.I used to feel fear.But not any more.May be aliens are controlling my emotions.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    men in blacks කියන්නේ බ්ලැක් වාහන සහ හෙලිකොප්ටර් වලින් යන පිරිසක්.මේ අයව පත් කරලා තියෙන්නේ පිටසක්වල තොරතුරු පැතිරීම වලක්වන්න.ඒ කියන්නේ ඇමරිකාව සහ අනෙකුත් රටවල් පිලිගන්නවා පිටසක්වල ජීවින් දැනටමත් මෙහි ඉන්නවා.ඒවා වසන් කරන්න මේ අයව පත් කරලා තියෙන්නේ.
    I do not feel scared after alien contacts.I used to feel fear.But not any more.May be aliens are controlling my emotions.

    ඔය ෆොටෝ එක ලංකාවේ නෙමේ නේ. උඹ ඉන්නවා කිව්වේ ලංකාවේ නේද? දැන් ඔය උඹේ ගෙදර කියල දාල තියෙන්නේ පිටරට එකක් නේ :lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    Meya kohoma hari anitimata yanne Mawum wadaya sathyayi kiyala prove karanna kiyala kattiyata terenne nadda? Naththam kiyawiya Aliens la ta puluwan hituna hituna de karanna, Planets ekka play karanna, Angahrugeda, Brahaspatheegeda koheda janawasa hadanna. Owa kare mawum karayo neda yahaluwa. Anika Magic balen kama genath denna. He he , surangana kata...... Parinamaya short cut karanna. mewa okkoma mawum wadaye ena ewa. Meyata ona eka sathyayi kiyala prove karanna.

    ඉතින් මොකද බෝල මොකක් සත්‍යයි කියලා ඔප්පු කලත්... පිළිගන්න උන් පිලිගනියි නේ... ඌ කාටවත් බලෙන් ඕක පිළිගන්වන්න ඇ ?
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Meya kohoma hari anitimata yanne Mawum wadaya sathyayi kiyala prove karanna kiyala kattiyata terenne nadda? Naththam kiyawiya Aliens la ta puluwan hituna hituna de karanna, Planets ekka play karanna, Angahrugeda, Brahaspatheegeda koheda janawasa hadanna. Owa kare mawum karayo neda yahaluwa. Anika Magic balen kama genath denna. He he , surangana kata...... Parinamaya short cut karanna. mewa okkoma mawum wadaye ena ewa. Meyata ona eka sathyayi kiyala prove karanna.
    ලෝකය ස්වභාවිකව හරි කෘතිමව හරි මැවිලා තියෙනවා.ඒක නිසා නේද අපි මෙහේ ඉන්නේ.නමුත් සර්ව බලධාරි දෙවි කෙනෙක් ලෝකය මවලා නෑ.පිටසක්වල ජීවින්ට ග්‍රහලෝක මවන්න බෑ.ඒත් ඒ අයට ග්‍රහලෝක එහෙට මෙහෙට තල්ලු කරන්න පුලුවන්.සර්ව බලධාරි පිටසක්වල ජීවියෙක් නැත.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔය ෆොටෝ එක ලංකාවේ නෙමේ නේ. උඹ ඉන්නවා කිව්වේ ලංකාවේ නේද? දැන් ඔය උඹේ ගෙදර කියල දාල තියෙන්නේ පිටරට එකක් නේ :lol:

    මම කැනඩාවේ ඉන්නේ.:)
     
    ඔරියන් අයියා, ඔරියන් අයියා. මේ දැන් අපේ මිදුලට කොලයක් ඔතපු ගලක් කඩන් වැටුනා. කොලේ ලියලා තියෙනවා අද හවසට කියපු තැනට එන්න කියලා. කාගෙ වැඩක් වෙන්න පුලුවන්ද මේක.
    8.gif
    8.gif
    8.gif
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔරියන් අයියා, ඔරියන් අයියා. මේ දැන් අපේ මිදුලට කොලයක් ඔතපු ගලක් කඩන් වැටුනා. කොලේ ලියලා තියෙනවා අද හවසට කියපු තැනට එන්න කියලා. කාගෙ වැඩක් වෙන්න පුලුවන්ද මේක.
    8.gif
    8.gif
    8.gif
    how the hec I know it.sorry. no idea...could be aliens.go & meet.:D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔරියන් අයියා, ඔරියන් අයියා. මේ දැන් අපේ මිදුලට කොලයක් ඔතපු ගලක් කඩන් වැටුනා. කොලේ ලියලා තියෙනවා අද හවසට කියපු තැනට එන්න කියලා. කාගෙ වැඩක් වෙන්න පුලුවන්ද මේක.
    8.gif
    8.gif
    8.gif
    :shocked:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මාව කොහොම වුනත් GTRZව ඇමරිකාවට උස්සගෙන යන්න පුලුවන් මේ MEN IN BLACKS කියන අය.එච්චර බලගතුයි.
    :D
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Sinhala danna ealiensla innawada :eek::eek:

    එයාලා පෘථිවියේ හැම භාෂාවක්ම දන්නවා.සිංහල බස රාවණාගෙන් ලැබුන එකක්.ඒ කියන්නේ පිටසක්වල බසක්
     
    Status
    Not open for further replies.