මචං තාර්කික ව හිතල බලපල්ලා......උඹල කාට හරි ඒලියන් කනෙක්ෂන් එකක් තියනවා. වෙන්න යන්නේ මොනවද කියලත් උඹ දන්නවා. ඒකට මිනිස් සමාජයෙන් එන ප්‍රතිරෝධයත් උඹ දන්නවා. ඒහෙව් එකේ මේ වගේ පබ්ලික් ෆෝරම් එකක "මට ඒලියන් ලා සමග ගනුදෙණු ඇත. මේ වසර අවසන දී ඔවුන් පැමිණේ. බ්ලා...බ්ලා..බ්ලා........" පෝස්ට් ගහයි ද? උඹට උන් එක්ක ඩීල් එකක් තියනව නම්, උඹ තෝරාගත් පුද්ගලයා නම්, ඒපියට දැම්මොත් වෙන හරිටත් උඹ දන්නව නම්, උඹ ඒලියන්ස්ලා එක්ක ඩීල් එක කරගෙන ඉන්නව මිස මේව ප්‍රසිද්ධියේ කියල නිකං හොදට තියන *කේ ටිංකිරි ගාගන්න හදනව ද? මේකා මේ සමාජයෙන් කොන් වෙච්ච, පිළිගැනීමක් නැති චරිතයක්. මේ එළකිරියෙත් එහෙමමයි. ඒ නිසා මේකට ඕන පොර වෙන්න.
මේ සරළ සත්‍යය තේරුම් ගනිල්ලා......!!!!!!