2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Oct 30, 2011
131
5
0
ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා....

උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි


:angry:

දැන් ඕක කොපි පේස්ට් කරා ඇති බන් මන් අගය කරනවා උබේ හැකියාව :)
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට තේරෙනවා.මෙතන ඉන්න අයට මම කියන අනාවැකි තේරුම් ගන්න පුලුවන් මට්ටමක නෙවෙයි ඉන්නේ.නමුත් මේ වසර ඉවර වෙනකොට ඔය අය මෙතනට ඇවිල්ලා මගෙන් සමාව ඉල්ලනවා.ඒක100% ෂුවර්.

    නිකන් සුරන්ගනා කතා වැඩක් නෑ බොස් අපිට ඒව විශ්වාස කරන්න සාක්ෂි ඔනී,අඩුම ගානේ එකක්වත්...මැරිච්ච තාත්ත ගැන කියල දිවුරපු අනාත ගොන්සන්!
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    මට තේරෙනවා.මෙතන ඉන්න අයට මම කියන අනාවැකි තේරුම් ගන්න පුලුවන් මට්ටමක නෙවෙයි ඉන්නේ.නමුත් මේ වසර ඉවර වෙනකොට ඔය අය මෙතනට ඇවිල්ලා මගෙන් සමාව ඉල්ලනවා.ඒක100% ෂුවර්.

    මම ඒක කලින්ම කියල තියනව. මේක ඇත්ත උනොත් කවුරු ආවේ නැතත් මම මේක bump කරල මම සමාව ඉල්ලනව.:frown::frown::frown::frown:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    නිකන් සුරන්ගනා කතා වැඩක් නෑ බොස් අපිට ඒව විශ්වාස කරන්න සාක්ෂි ඔනී,අඩුම ගානේ එකක්වත්...

    :yes:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා...

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි


    :angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොනවද අලුත් තොරතුරු.:cool: කෝ පිටසක්වල ජීවියා..:eek::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    mata pitasakwala praharayak ella wela :baffled::lol::rofl:
    reputation_neg.gif
    2012 පිටසක්වල ජීවීන්ගේ... 01-13-2012 09:58 PM Oriyan
    reputation_neg.gif
    2012 පිටසක්වල ජීවීන්ගේ... 01-13-2012 09:56 PM ඔය ඉන්නේ රෙද්ද අස්සේ
     

    xibalba

    Member
    Nov 17, 2008
    33
    2
    0
    මචන් Orionstar ඔයගෙ අම්ම පිටසක්වල ගියාද පිටසක්වල පොරක් ඔයගෙ ගෙදර ආවද?
     
    • Like
    Reactions: sudu pusa

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මගේ පෞද්ගලික ජීවිතය ගැන දුන්න තොරතුරු බොරු.පිටසක්වල ජීවින් මට උපදෙස් දුන්න ප්‍රසිඪ නොවී එයාලා ගැන විතරක් ලියන්න කියලා.මගේ පෙම්වතිය,ආගම,සහ මම ලන්සි කීවේ විහිලුවට.මට පෙම්වතියක් නෑ.අනිත් එක මම අර තාත්තා යුද්දෙදි නැති වුනා කීවේ ඒ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක් කීවා ලංකාව අයිති සිංහල බෞද්ධයන්ට විතරයි කියලා.ඒක වැරදියි ගුනමකු ප්‍රකාශයක්.ඒක නිසා එයාව අමාරුවේ දාන්න එහෙම කීවේ.
    මෙතන අනවශ්‍ය විදිහට කුනුහරුප ලියන්න එපා.පිටසක්වල ජීවින් ඔයාලව අධ්‍යනය කරනවා. ඒ අය ඔයාලාව අන්තර්සක්වලට නොගෙන ගල් යුගයට යනකම් ගහයි.
    මම කාටවත් රින රෙප් දීලා නෑ.ඔනිනම් ඇඩ්මින්ලගෙන් අහන්න.
     
    Status
    Not open for further replies.