පඩ වලින් ආතල් ගන්න ඕනි අය කියවන්ඩෝ....

gepa

Well-known member
  • පඩ වලින් ආතල් ගන්න ඕනි අය කියවන්ඩෝ....

    :baffled: ඔන්න අද කියන්න යන්නේ පඩේකිං ආතල් එකක් ගන්න පුලුවන් ක්‍රමයක්.වැඩිය කතා නැ.වැඩේ කියා දෙන්නම්.



    අංක එක - පඩ ආතල් එක ගැනීමට පෙර දවසේ බඩ පැලෙන්න ආහාර ගැනීම (ආහාර වේලේ කොස් ඇට ඇතුලත් වේ නම් වඩා හොඳය)

    අංක දෙක - පඩ ආතල් ගන්න දවසේ උදේ වැසිකිලියට යාමෙන් වලකින්න...

    අංක තුන-එදින සවස හතරට පමන ඇඳට වී පහල රූපයේ ඉරියව්වෙන් සිට ගන්න(රූපයේ ඉහල ආකාරය වැරදි ඉරියව්වයි)

    අංක හතර - දැන් ඔහොම ඉරියව්වෙන් විනාඩියක් ඉන්නකොට පඩයක් ලෝඩ් වෙනවා හෙමීට.

    අංක පහ - දැන් තමයි ආතල් එක.පඩේ අගට එනකොට යවන්න එපා..අගට එනකොට ආයෙත් ඇතුලට යවන්න.පස්ස කූල් වෙලා යනවා.මාර ගති.

    චෙක් කරල බලන්ට ඔන්න වැඩේ කිව්වා..
     

    Attachments

    • image091.jpg
      image091.jpg
      20.9 KB · Views: 1,419

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    අවවාදයි
    මෙය ඇඳට වී කිරීමෙන් වලකින්න
    සියලු දොරටු වසා තබන්න
    නිවසේ උදවියට කලින් දැනුම් දෙන්න
    නහයට ෆයිල් ක්ලිප් එකක් භාවිත කරන්න
    සියලු වස්ත්‍රාභරණ ඉවත් කරන්න
    සෙන්ට් කුප්පියක් ළඟ තබා ගැනීම වඩාත් උචිතය
    ගෙදර සෙටප් එක උපරිම ශබ්දයෙන් වාදනය කරන්න
     
    Last edited:
    • Like
    Reactions: gnome89

    Muttley

    Active member
  • Jun 29, 2010
    883
    184
    43
    උබ AL clz යන කාලේ ඕක කලා කියලා ආරන්චි....:lol::lol::lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අවවාදයයි ගින්දර අසල සිටිනවානම් වහාම ගින්න නැති ඉස්තානයකට යන්න ..... :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තෝ මහ පඩයෙක්නෙ බන්. මේක වැරදි සෙක්ශන් එකේ පෝස්ට් කරල තියෙන්නෙ. ජෝක්ස් සෙක්ශන් එකට දාපන් මේක :D :D :lol: