WHO ARE THE BLACK BERRY USERS IN ELA KIRI ?

luckymalli

Member
Oct 25, 2009
448
12
0
Maharagama
MACHAN ,

KAUDA BLACK BERRY USE KARANNE ? MATA BLACK BERRY EKAK GANNA ONI WELA THIYENAWA BUT DANATA LANKAWE HONDA PACKAGES NAHA KIYALA MATA YAALUWEK KIWWA..CAN SUM 1 TELL ME MORE INFO ABOUT IT ?

THNKX !! :)
 
Apr 24, 2010
351
107
0
Kandy
MACHAN ,

KAUDA BLACK BERRY USE KARANNE ? MATA BLACK BERRY EKAK GANNA ONI WELA THIYENAWA BUT DANATA LANKAWE HONDA PACKAGES NAHA KIYALA MATA YAALUWEK KIWWA..CAN SUM 1 TELL ME MORE INFO ABOUT IT ?

THNKX !! :)

නියමයි..... bb හොදම පැකේජ් එක දෙන්නේ dialog. අලුතින් 650/- monthly යන පැකේජ් එකක් තියනවා.. unlimited email and free data bundle ලැබෙනවා. සුපිරිතම business type smart phone එක... ඇන්ඩ්රොයිඩ් වලට වඩා unique market ekak thiyanawa machan... ඔක්කොම apps හදන්නේ උන්මයි... (RIM - Research in Motion) අනික users lata BlackBerry Enterprises Server email account ලැබෙනවා.. හැබැයි පැකේජ් එකක් ගන්න ඕනේ. real time emails to phone. අනිත් එක blackberry massenger.. ලෝකේ ඉන්න හැම bb user kenekma connect කරන network ekak.. BB to BB මැරෙනකන් msg යවන්න පුළුවන්.... මම දැන් ඇබ්බැහිවෙලා වගේ ඉන්නේ.. සුපිරි භාණ්ඩේ..... :yes::yes::yes:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne

    :love::love::love::love:im loving it brother,,dapan ube 4n 1 mokadda kiyala,,pin 1t ewapan mata,,man echarama danne na bb gana,,et me lagadi patiya kiyala,,man oke podi hack ekak kara ban,,dan nan itin free tama okkoma,a kiynne packg danne na,,t man gannwa dialog eka,,
    blackberry9780.jpg
     
    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    පිස්සු ද බ්ලැක්බරි ස්ලෝ කියපු එකම කෙනා ඕය සහෝදරයා වෙන්න ඇති..

    hehehe eka nam aththa..sira kathawa.. :yes::yes::yes::yes::yes::yes:

    Oka slow neda hena :)
    umba ekak aranma balapankoo...ethakota therewi ;);););)

    නියමයි..... bb හොදම පැකේජ් එක දෙන්නේ dialog. අලුතින් 650/- monthly යන පැකේජ් එකක් තියනවා.. unlimited email and free data bundle ලැබෙනවා. සුපිරිතම business type smart phone එක... ඇන්ඩ්රොයිඩ් වලට වඩා unique market ekak thiyanawa machan... ඔක්කොම apps හදන්නේ උන්මයි... (RIM - Research in Motion) අනික users lata BlackBerry Enterprises Server email account ලැබෙනවා.. හැබැයි පැකේජ් එකක් ගන්න ඕනේ. real time emails to phone. අනිත් එක blackberry massenger.. ලෝකේ ඉන්න හැම bb user kenekma connect කරන network ekak.. BB to BB මැරෙනකන් msg යවන්න පුළුවන්.... මම දැන් ඇබ්බැහිවෙලා වගේ ඉන්නේ.. සුපිරි භාණ්ඩේ..... :yes::yes::yes:

    thnx machan but mama danata use karanne upahara package eka..mobitel eken mekata package 1k ganna bari weida upaharath ekkama ? :rolleyes::rolleyes::confused::confused:

    Android ekak hari , I phone ekak hari ganna try eka denna.. :)
    ewa mata hariyanne naa ban :P:no::no::no:
     
    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    math use karanne bb 9780 thama..bande hondai..redde mona network ekakin wath apps banna denne naa ne ban...and bbm eka mobitel lage deenne nadda free ?
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    BlackBerry

    images

    මචෝ ල මමත් BB එකක් ගන්න හදන්නේ.... Specially Mail වලට තමා. මගේ Lap එක තියෙනවා mail වලට එත් Travelling කරන කොට මොනාද ඇවිත් තියෙන්නේ කියල බලන්න පුළුවන්නේ...( Real Time Mail නම් ඕනේ නෑ - Package එකේ ගාන වැඩි නිසා...... ) හිතුන වෙලාවට බලාගන්න තිබුනනං ඇති.

    Nokia E71 , E72 , E 6 වගේ පොන් වලින් උනත් mail access කරන්න පුළුවන් නේද මචෝ...

    images
    images

    ඒ වගේ එකක් ගන්න එකද හොද BBම ගන්න එක හොදයි ද කියල පොඩි Advice එකක් දෙනවද යාලුවනේ....

    Rs 25,000/- to 30,000/- වගේ ගන්න පුළුවන් හොද BB Phone Model ටිකක් කියනවද......

    Last edited: