උඹව නම් මේ ලෝකේ විතරක් නෙවෙයි අන්තර්සක්වලටවත් යවන්නේ නෑ.අපි උඹව පනුවො ඉන්න ලෝකකට අතහරිනවා.![]()
මට අශ්තව දැක්කහම පු* අරින්නමයි හිතෙන්නේ බන්

අනේ මන්ද

උඹව නම් මේ ලෝකේ විතරක් නෙවෙයි අන්තර්සක්වලටවත් යවන්නේ නෑ.අපි උඹව පනුවො ඉන්න ලෝකකට අතහරිනවා.![]()

මට අශ්තව දැක්කහම පු* අරින්නමයි හිතෙන්නේ බන්
අනේ මන්ද![]()

මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
![]()

ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්
ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා
මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....
මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.
මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.
ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා
පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.
ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.
උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි
![]()

හැකියාව අගය කරන්න ඕන.
ජයග්රාහී එකම comment 100වෙනි වතාවටත් copy paste කරල සමස්ත ලංකා පලවෙනි ස්ථානය දිනාගත් warrior-FX ට අපගේ උණුසුම් සුබ පැතුම්.

මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
![]()

මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
![]()

මම ඒක serious නෙමෙයි බන් ඒක කිවුවෙ. හිත රිදුනම් sorry වෙන්න ඕන.

මොකද බන් මගේ rep කැපුවෙ. මම joke එකක්නෙ කලේ.මම ඒක serious නෙමෙයි බන් ඒක කිවුවෙ. හිත රිදුනම් sorry වෙන්න ඕන.
![]()

මම නෙවෙයි මචන් හරිද.
කවුරුහරි එකෙක් අපි දෙන්නව කොටවන්න කරන්න ඇති.
ඔරියා වෙන්න ඇති![]()
![]()

මම මෙතන කාටවත් බැනල නැහැ බන් ඔරියට ඇරෙන්න.
ඒත් rep කපල තියෙන්නෙ නම් ඔරිය වෙන්න බැහැ.
උබට දාපු joke එකට තමයි rep කපල තියෙන්නෙ. අනේ මන්ද බන්. කපන එකෙක්ට ඕන repak කපා ගන්න කියල මම මගේ පාඩුවෙ ඉන්නව. මට rep විකුනල සල්ලි හම්බවෙන්නෙ නෑනෙ. ඕන එකෙක් කපාගත්ත දෙන්.

sorry වෙන්න ඕන කොල්ලො. මම මුලින් හිතුවෙ ඒ උබ කියල.මම මෙතන කාටවත් බැනල නැහැ බන් ඔරියට ඇරෙන්න.