sorry වෙන්න ඕන කොල්ලො. මම මුලින් හිතුවෙ ඒ උබ කියල.මම මෙතන කාටවත් බැනල නැහැ බන් ඔරියට ඇරෙන්න.
ඒත් rep කපල තියෙන්නෙ නම් ඔරිය වෙන්න බැහැ.
උබට දාපු joke එකට තමයි rep කපල තියෙන්නෙ. අනේ මන්ද බන්. කපන එකෙක්ට ඕන repak කපා ගන්න කියල මම මගේ පාඩුවෙ ඉන්නව. මට rep විකුනල සල්ලි හම්බවෙන්නෙ නෑනෙ. ඕන එකෙක් කපාගත්ත දෙන්.
![]()
මේක හරියන්නෙ නැහැ.මම දැන් ගිහිල්ල අංජනමක් බලනව.

එකෙන් හැබැයි පිටසක්වල ජීවියෙක් alien ship එකක ඉදන් මගේ rep කපනවනම් උබ බේරෙනව.
හැබැයි ඔරියො ඒ උබ නම්..............


මට rep වලින් වැඩක් නැති ඒක ඇත්ත.
ඒත් මම තෝ හොයාගෙන ඇවිල්ල තොගෙ rep නෙමෙයි තොගෙ අහවල් ඒක කපනව දැනගනින්.
උබ දන්නෙ නැතුව මම කවුද කියල.










