2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
sorry වෙන්න ඕන කොල්ලො. මම මුලින් හිතුවෙ ඒ උබ කියල.:confused::confused::confused: මම මෙතන කාටවත් බැනල නැහැ බන් ඔරියට ඇරෙන්න.:no::no: ඒත් rep කපල තියෙන්නෙ නම් ඔරිය වෙන්න බැහැ.:no: උබට දාපු joke එකට තමයි rep කපල තියෙන්නෙ. අනේ මන්ද බන්. කපන එකෙක්ට ඕන repak කපා ගන්න කියල මම මගේ පාඩුවෙ ඉන්නව. මට rep විකුනල සල්ලි හම්බවෙන්නෙ නෑනෙ. ඕන එකෙක් කපාගත්ත දෙන්.:shocked::shocked::shocked:

මේක හරියන්නෙ නැහැ.මම දැන් ගිහිල්ල අංජනමක් බලනව.:D:Dඑකෙන් හැබැයි පිටසක්වල ජීවියෙක් alien ship එකක ඉදන් මගේ rep කපනවනම් උබ බේරෙනව.:shocked::shocked:හැබැයි ඔරියො ඒ උබ නම්..............:frown::frown::frown::frown: මට rep වලින් වැඩක් නැති ඒක ඇත්ත.:yes: ඒත් මම තෝ හොයාගෙන ඇවිල්ල තොගෙ rep නෙමෙයි තොගෙ අහවල් ඒක කපනව දැනගනින්.:frown::frown: උබ දන්නෙ නැතුව මම කවුද කියල.:growl::growl::growl:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0

ඔරියට කොහොමත් හෙනට ෆේක් තියෙනවා බන්. Detective Siripala කියන්නෙත් උගේ ෆේක් එකක්.

ඌ උටම බැනගන්නවා බොරුවට :angry::angry::angry: :angry::angry::angry:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
Orions have positioned 2 UFO above my house.They informed me that I am too important to them.Therefore I am under their protection.Even Men in black accept me as an alien.I gave you evidence yesterday.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මේක හරියන්නෙ නැහැ.මම දැන් ගිහිල්ල අංජනමක් බලනව.:D:Dඑකෙන් හැබැයි පිටසක්වල ජීවියෙක් alien ship එකක ඉදන් මගේ rep කපනවනම් උබ බේරෙනව.:shocked::shocked:හැබැයි ඔරියො ඒ උබ නම්..............:frown::frown::frown::frown: මට rep වලින් වැඩක් නැති ඒක ඇත්ත.:yes: ඒත් මම තෝ හොයාගෙන ඇවිල්ල තොගෙ rep නෙමෙයි තොගෙ අහවල් ඒක කපනව දැනගනින්.:frown::frown: උබ දන්නෙ නැතුව මම කවුද කියල.:growl::growl::growl:

මම දීපු රෙප් එකක් නෑ.ඇඩ්මින්ගෙන් අහපන්.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මට පිස්සු...මට පිස්සු...........!!!!!!!!!!!!!!!!!!:)
ඔයාලා දත් දොස්තර කම කරන්නේ තව ටික කාලයයි.ඔහෙලට අන්තර්සක්වල තුල ජොබ්ස් නෑ.හැබයි අන්තර්සක්වල තුල උයන්න ඕනිත් නෑ.ඒක නිසා උයන වැඩේ කරන්නත් බැරි වෙයි.
 
33000W

Member
මම දීපු රෙප් එකක් නෑ.ඇඩ්මින්ගෙන් අහපන්.

මම දන්නව උබ දැනුයි online ආවෙ කියල.:nerd::nerd: ඒත් උබට fake වලින් එන්න පුලුවන්නෙ.:oo::oo::oo: මම හරියටම දන්නෙ නැහැ මොකාද ඒක කලේ කියල. මොකා උනත් කමක් නෑ. ඌට මම ඕන උත්තරේ කලින් දීල තියනව. rep කතාව මෙතනින් නිමයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි.:frown::frown::frown:
 
  • Like
Reactions: යකා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාලා දත් දොස්තර කම කරන්නේ තව ටික කාලයයි.ඔහෙලට අන්තර්සක්වල තුල ජොබ්ස් නෑ.හැබයි අන්තර්සක්වල තුල උයන්න ඕනිත් නෑ.ඒක නිසා උයන වැඩේ කරන්නත් බැරි වෙයි.
    කමක් නෑ මචං.....උඹට බ්ලෝ ජොබ් තියනව නේ දැනටත් සෙට් වෙලා ඒලියන්ල ගෙන්.......
    මම මොකක් හරි ජොබ් කට්ටක් හොයා ගන්නනං, අන්තර්සක්වලින් නැත්නම් පරසක්වලින් හරි......
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම දීපු රෙප් එකක් නෑ.ඇඩ්මින්ගෙන් අහපන්.

    යකෝ තෝ වෙන IP එකකින් ෆේක් හදල ඒකෙන්ම ලොග් වෙලා රෙප් කැපුවහම ඇඩ්මින් කොහොම හොයන්නද යකෝ? :angry::angry::angry::angry::angry::angry:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Orions have positioned 2 UFO above my house.They informed me that I am too important to them.Therefore I am under their protection.Even Men in black accept me as an alien.I gave you evidence yesterday.

    අශ්තා අද රෑට එයි නේද අපේ ගෙදර.

    මට ආසයි උට පු* අරින්න.

    ඊට පස්සේ උඹේ චාන්ස් එක
    :lol::lol::lol: :lol::lol::lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    යකෝ තෝ වෙන IP එකකින් ෆේක් හදල ඒකෙන්ම ලොග් වෙලා රෙප් කැපුවහම ඇඩ්මින් කොහොම හොයන්නද යකෝ? :angry::angry::angry::angry::angry::angry:
    මම පිටසක්වල විශේෂ කාර්යභාරයක් කරන කෙනෙක්.ඒ වගේ බාරදූර දෙයක් වෙනුවෙන් පිටසක්වල තුල මාව නිර්මානය කරලා මෙහෙට එවපු මට ඔය රෙප් වල ඇති වටිනාකම මොකක්ද?
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔයාලා දත් දොස්තර කම කරන්නේ තව ටික කාලයයි.ඔහෙලට අන්තර්සක්වල තුල ජොබ්ස් නෑ.හැබයි අන්තර්සක්වල තුල උයන්න ඕනිත් නෑ.ඒක නිසා උයන වැඩේ කරන්නත් බැරි වෙයි.

    අපිට හදිසියේ දතක් ගලවා ගන්නට ඕන උනොත් එහෙම මොකද කරන්නේ.. එලියන්ලා දත් ගලවන්නත් දන්නවද? විහිළු වට නෙමෙයි අහන්නේ මේකට උත්තර දෙන්න:rolleyes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අපිට හදිසියේ දතක් ගලවා ගන්නට ඕන උනොත් එහෙම මොකද කරන්නේ.. එලියන්ලා දත් ගලවන්නත් දන්නවද? විහිළු වට නෙමෙයි අහන්නේ මේකට උත්තර දෙන්න:rolleyes:
    මේකයි.පිටසක්වල නව ආහාර මගින් දත් දිරා යන්නේ නෑ.එහි අඩංගු කාබෝහයිඩ්‍රෙට් හෝ සීනි දත් මත ‍රැදෙන්නේ නෑ.ඒ වගේම පිටසක්වල ජීවින් යම් කිසි දියරයක් කට හෝදන්න දෙනවා.මේ දියරය ප්ලාක් සහ දත් මතු පිට දිරායාමට හේතුවෙන සියලුම දේ ඉවත් කරනවා.ඒක නිසා දත් මදින්න ඕනිත් නෑ.කට හෝදපු ගමන් ඔක්කොම හේදිලා යනවා.
    දැනට කුහර තියෙන අයට කරන්න පුලුවන් මේ දියරය මගින් කට හෝදලා, පිටසක්වල තියෙන ගුලියක් දත් කුහරයට ඔබලා කට තදින් වහගෙන විනාඩි දෙකක් ඉන්න.එතකොට දත පිරිලා.
    දතේ ස්නායුව නිරාවරනය වෙලානම් ඒකට වෙනම ගුලියක් තියෙනවා.ඒක ඔබාගෙන හිටියම ස්නායු එක දියකරගෙන දත් මුල් තුලට මේ ගුලිය ගොස් දත පිරෙනවා.දතේ ස්වරූපය පවා මේ ගුලියට හදන්න පුලුවන්.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අනිත් එක ඒවා වෙනුවෙන් හදපු රොබෝස්ලා තියෙනවා.මේවා ඔක්කොම නොමිලේ.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මම දැක්කා මොකෙක්ද ලියලා තියෙනව මම නයන හෙට්ටිඅරච්චි කියන මහත්තයාද කියලා. අපොයි ඒ මම නෙවෙයි.එයා පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ලංකාවේ ජිල්මාට් එකක්.උඹලට ගැලපෙන භූතයෙක් .තකට තක.
    look like truly sri lankan product.:D
     
    Status
    Not open for further replies.