ඇම්ඩගේ.ප්‍රජනනය
ඇමඩලගේ පන්තියට ප්‍රජනනය පාඩම දවස. විද්‍යාව මිස්ට ඇම්ඩ ඉන්න පන්තිය බව මතක් උනාම හීන් දාඩියත් දාල මහත දාඩියත් දැම්මා. ඒත් ඉතින් පාඩම කරන්නත් ඕන නේ.. ඔන්න මිස් පන්තියට ගියා..
“ළමායි.. අද පාඩම අතරේ කවුරුවත් ප්‍රශ්න අහන්න එපා.. පාඩම ඉවර උනාම ප්‍රශ්න අහන්න අවස්තාවක් දෙනවා.. ”
ඔහොම කියල මිස් පාඩම කරගෙන ගියා.. පාඩම ඉවරත් කරා කවුරුවත් සද්ද නෑ..
“හා දැන් ළමායි.. ප්‍රශ්න තියෙනවානම් අහන්න.”
කවුරුත් සද්ද නෑ..
“ඔයාලට ප්‍රශ්න නැතිවෙන්න විදියක් නෑ…බය නැතුව අහන්න..ඇම්ඩන්…?”
නම කියලත් ඇහුවට පස්සෙ ඇම්ඩන් ඔන්න හෙමීට නැගිට්ටලු..
“මීස්.. එක ප්‍රශ්නයක් තියෙනවා.. *ල් කැපුවම බබාල හම්බවෙනවද..?”
මිස්ට අප්සට්.. “මුගේ බාසාව….. චික්…. කමක් නෑ…. කොල්ල දන්න විදියට නේ ඇහුවේ..” කියල හිතල උත්තර දුන්නලු.
“නෑ *ල් කැපුවට බබ්බු හම්බවෙන්නෙ නෑ…”
මොහොතින් පන්තියේ ගෑනුලමයින්ගෙ පැත්තෙ හිටපු සුමන දිහාට හැරුනු ඇම්ඩා
“ඒකනේ **තියේ මම කිව්වේ.. දැන්වත් බය නැතුව හිටපන්…” කිව්වලු