• ◘▬◘ • පින් පවු පලදෙන්නේ මෙහෙමයි.....• ◘▬◘ •

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
• ◘▬◘ • පින් පවු පලදෙන්නේ මෙහෙමයි.....• ◘▬◘ •

nonamer.jpg

noname11.jpg

noname2c.jpg

noname3b.jpg

noname4me.jpg

noname6an.jpg


උපුටා ගැනීම-විද්‍යුත් තැපෑල



‘‘සබ්බ දානං ධම්ම දානං ජිනාති - ධර්ම දානය සියළු දාන අතර උතුම්ම දානය යි)''
:):):):):):):):):):):):)

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තියෙන කරුණු බුදු දහමේ සූත්‍ර දේශනාවලට අනුකූල වුණත් නැතත් මූලික හරය ගත්තහම කාට වුණත් වැදගත්. (මට දහම පිළිබඳ ඒ වගේ දැනුමක් නැති නිසා ඒ ගැන කියන්න බෑ). මට වැටහෙන විදියට හැබැයි මතු ආත්මයක සුඛවිහරණය වෙනුවෙන් කියල හිතල (එ කියන්නෙ එහෙම නොකලොත් මෙහෙම වෙනව කියන බයට හෝ එහෙම නොකලොත් ලෝකයා දොස් කියයි කියල වගේ කරන්නෙ නැතුව) පින් දහම් කරනවට වැඩිය අපේ හිතට දැනෙන මානුෂික හැඟීම අනුව ඒ ‍දේ කරන එකයි වැදගත් වෙන්නෙ. හැබැයි ඉතින් එහෙම හිතල කරන්නෙ නැති අයට මේ විදියට හිතල හරි පිනක් දහමක් කරගන්න එක හොඳයි.

    බොහොමත් ම පින් මේ දේවල් ගැන කට්ටියගෙ අවධානයට යොමු කළාට.