2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    හේ හේ එහෙනම් උබත් දන්නවා රහස
    11.gif
    :D:D:D:D:D:D
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කෙල්ලො ඔහොමම තමයි.:(මල් වගේ අහිංසක කොල්ලොන්ගෙ හිත්වලට රිද්දන එක හොද දෙයක් නෙමයි කියල පන්තියෙ ටීචර් කියල දීල නැද්ද? :rofl::rofl::rofl::eek::eek:
    අනේ.... ඔව් අහිංසකයි රටක් වටියි. :rofl::rofl:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    aliens are cold blooded killers.If you dont like to change, they are ready to kill.That is for your own good.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින් අපේ පෘථිවිය මීට කලින් කීප වතාවක් විනාශ කරපු බව මම කීවා.ඒක නිසා මෙතන වනාචාරි වගේ හැසිරෙන්නේ නැතිව හොඳට සංවරව ඉන්න.එහෙම නැත්නම් ඔයාලට ආපහු මුල ඉඳලම පරිණාමය වෙන්න වෙයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිටසක්වල ජීවින් අපේ පෘථිවිය මීට කලින් කීප වතාවක් විනාශ කරපු බව මම කීවා.ඒක නිසා මෙතන වනාචාරි වගේ හැසිරෙන්නේ නැතිව හොඳට සංවරව ඉන්න.එහෙම නැත්නම් ඔයාලට ආපහු මුල ඉඳලම පරිණාමය වෙන්න වෙයි.
    උබටනං පිටසක්වල ජීවියෙක් පුකේ ඇරලා බං.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අර නයන අයියගේ youtube video link ටික දාපන්කො.කම්මැලි කමට බලන්න.:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සචී
    මේ පෘථිවියේ ඉන්න හොරිකඩ එවුන්ට වඩා පිටසක්වල ජීවින් හොඳයි.ඒ අයට ප්‍රින්සිපල්ස් කියලා දේයක් තියෙනවා.මෝරල්ස් තියෙනවා.අපේ ප්‍රාථමික ජීවින් හරිම ෂෙල්‍ෆිස්.

    උඹ පිටසක්වල ජීවියෙක්ද මචන් ? :sorry::confused:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    උඹ පිටසක්වල ජීවියෙක්ද මචන් ? :sorry::confused:
    කම්මැලි නැතිව මගේ පෝස්ට්ස් කියවන්න...මාව තමයි ඔයාලගේ ලඟ එන පාලකයා.2013 වසරේ මම ලෝකේ පාලනය බාර ගන්නවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කම්මැලි නැතිව මගේ පෝස්ට්ස් කියවන්න...මාව තමයි ඔයාලගේ ලඟ එන පාලකයා.2013 වසරේ මම ලෝකේ පාලනය බාර ගන්නවා.
    අම්මට හුඩු නෑ ලොක්ක කොයි පක්ෂෙන්ද ඉල්ලන්නෙ නැත්නම් බහුතර මතය අනුව පොදු අපේක්ෂකයද
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    හැබයි තීරනය ඔයාලගේ.ඒ කියන්නේ 2013 වසරේ මගේ නායකත්වය යටතේ ඉන්න කැමතිද එහෙම නැත්නම් 2012 වසරේ ලෝකේ විනාශ වෙන එකටද කැමති කියලා ඔයාලම තීරණයක් ගන්න.;)
     
    Status
    Not open for further replies.