අනේ.... ඔව් අහිංසකයි රටක් වටියි.කෙල්ලො ඔහොමම තමයි.මල් වගේ අහිංසක කොල්ලොන්ගෙ හිත්වලට රිද්දන එක හොද දෙයක් නෙමයි කියල පන්තියෙ ටීචර් කියල දීල නැද්ද?
![]()


කව්ද ඒ මහින්ද රාජපක්ෂද ?

උබටනං පිටසක්වල ජීවියෙක් පුකේ ඇරලා බං.පිටසක්වල ජීවින් අපේ පෘථිවිය මීට කලින් කීප වතාවක් විනාශ කරපු බව මම කීවා.ඒක නිසා මෙතන වනාචාරි වගේ හැසිරෙන්නේ නැතිව හොඳට සංවරව ඉන්න.එහෙම නැත්නම් ඔයාලට ආපහු මුල ඉඳලම පරිණාමය වෙන්න වෙයි.
මහින්ද රාජපක්ෂ කියන්නේ කවුද?![]()

Enough is enough.
I'm not going to post any more replies here.
This man is crazy.
That's all what I have to say.
Good bye.
Cheers!!!


සචී
මේ පෘථිවියේ ඉන්න හොරිකඩ එවුන්ට වඩා පිටසක්වල ජීවින් හොඳයි.ඒ අයට ප්රින්සිපල්ස් කියලා දේයක් තියෙනවා.මෝරල්ස් තියෙනවා.අපේ ප්රාථමික ජීවින් හරිම ෂෙල්ෆිස්.


කම්මැලි නැතිව මගේ පෝස්ට්ස් කියවන්න...මාව තමයි ඔයාලගේ ලඟ එන පාලකයා.2013 වසරේ මම ලෝකේ පාලනය බාර ගන්නවා.උඹ පිටසක්වල ජීවියෙක්ද මචන් ?![]()
අම්මට හුඩු නෑ ලොක්ක කොයි පක්ෂෙන්ද ඉල්ලන්නෙ නැත්නම් බහුතර මතය අනුව පොදු අපේක්ෂකයදකම්මැලි නැතිව මගේ පෝස්ට්ස් කියවන්න...මාව තමයි ඔයාලගේ ලඟ එන පාලකයා.2013 වසරේ මම ලෝකේ පාලනය බාර ගන්නවා.