කාමාතූරයා

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
බ්ලොග් එකට ට්‍රැෆික් අමුතුවෙන් වෙනත් තැන්වල පෝස්ට් දමා ඇද්දිය යුතු නොවේ. සාමාජිකයින් 83000ක් සිටින ෆේස්බුක් ගෘප් එක ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. පිටින් ඇද්දවිය යුතු නොවන බව හොඳින් පැහැදිලිය. පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින්න. බ්ලොග් එකට යාම කරදරයක් නම් PDF ආකාරයෙන් භාගත කරගන්න. අවශ්‍ය වන්නේ සත්‍යය හෙළිකර මෙම Freak88 නැමැත්තා නිර්දෝෂී පුද්ගලයන්ට කරන අපහාසය නැවැත්වීම පමණි.

Download - http://www.mediafire.com/?6wxu6o25cr5ofvm
අයිසෙ මේ තමුසේගෙ ගෲප් එකේ ඉන්න ගාන අපිට වැඩක් නැහැ
තමුසේගේ වැඩ අපිට වැඩක් නැහැ
තමුසෙ හිටියත් එකයි මළත් එකයි ඕයි මට

උදේ ඉඳන් මෙතන හොටු පෙරන් අඬන් නැතුව
තියෙන වැඩක් කර ගන්නවා කෝ ඕයි ගිහින්

තමුසේට ඔච්චරම අවුල් නම් ගිහින් පැනපන් ළිඳේ

අනික තමුසේ රතු පාට ලොකු අකුරු දාන්නෙ ඇයි?
අපි පොට්ට නැහැ යකෝ..
ටිකක් පොඩියට දාපන්
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    :yes::yes::yes::yes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මෙතන තමන්ගේ නිර්දෝශීභාවය පෙන්නනවාට වැඩිය වෙන්නේ තමන්ගේ බ්ලොග් එක ප්‍රවර්දනය කරන එකනේ....:frown:
    මේවට ඉඩ නොතියා GT අය්යා මේ THREAD එක REMOVE කරලා දැම්මා නම් ඉවරනේ...:rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    DJ චි කේ යි යා;11853141 said:
    ඔව් ඕක නම් මටත් හිතුනා.. :nerd:
    තමන්ගේ බ්ලොග් එක ප්‍රොමෝට් කරගන්න කරපු විජාතික කුමන්ත්‍රනයක් මේක....:growl::growl::lol::lol:

    අනිවා... වෙන්න පුළුවන්.... . ඔය මුමු පොතේ තියෙන ගෘප් වලට ඉතින් සමජියක ගන්න එක මහා ආර්මු වෙඩක් නෙම... ඉන්න යාලුවෙඕ ටික බ්රුත් පිටින් ඇද්ද කලං ඉතින් ගන්න බැරියේ 8300 neme 1000000 උනත්., කොහොච්ට හිටයත් ඇක්ටිව ඉන්න ගැන කියල . වැඩිම උනොත් 50 .
    මේක එළකිරි එක ගව ගත්හ එක වැරදි....
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනිවා... වෙන්න පුළුවන්.... . ඔය මුමු පොතේ තියෙන ගෘප් වලට ඉතින් සමජියක ගන්න එක මහා ආර්මු වෙඩක් නෙම... ඉන්න යාලුවෙඕ ටික බ්රුත් පිටින් ඇද්ද කලං ඉතින් ගන්න බැරියේ 8300 neme 1000000 උනත්., කොහොච්ට හිටයත් ඇක්ටිව ඉන්න ගැන කියල . වැඩිම උනොත් 50 .
    මේක එළකිරි එක ගව ගත්හ එක වැරදි....

    :yes::yes::yes:
    SRILANKAN LARGEST ONLINE COMMUNITY ekane... eka wenna athi :eek::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අයිසෙ මේ තමුසේගෙ ගෲප් එකේ ඉන්න ගාන අපිට වැඩක් නැහැ
    තමුසේගේ වැඩ අපිට වැඩක් නැහැ
    තමුසෙ හිටියත් එකයි මළත් එකයි ඕයි මට

    උදේ ඉඳන් මෙතන හොටු පෙරන් අඬන් නැතුව
    තියෙන වැඩක් කර ගන්නවා කෝ ඕයි ගිහින්

    තමුසේට ඔච්චරම අවුල් නම් ගිහින් පැනපන් ළිඳේ

    අනික තමුසේ රතු පාට ලොකු අකුරු දාන්නෙ ඇයි?
    අපි පොට්ට නැහැ යකෝ..
    ටිකක් පොඩියට දාපන්

    :yes::yes::yes:

    අනිවා... වෙන්න පුළුවන්.... . ඔය මුමු පොතේ තියෙන ගෘප් වලට ඉතින් සමජියක ගන්න එක මහා ආර්මු වෙඩක් නෙම... ඉන්න යාලුවෙඕ ටික බ්රුත් පිටින් ඇද්ද කලං ඉතින් ගන්න බැරියේ 8300 neme 1000000 උනත්., කොහොච්ට හිටයත් ඇක්ටිව ඉන්න ගැන කියල . වැඩිම උනොත් 50 .
    මේක එළකිරි එක ගව ගත්හ එක වැරදි....

    FB එකේ පදුරකට පයින් ගැහුවත් ඔයවගේ ඕන තරම් විසිවෙනවා.. :lol::lol:
    අනික උබලගේ පරිගණක උදව් දෙන්නේ කවි කාරයෝ ද?
    උබලගේ FB ගෘප් එකේ 80000 උනාට බ්ලොග් එකට නම් එච්චර ට්‍රැෆික් නෑ වගේ..

    දැන් උබට ඕන දේ කිවුව නම් කැපියන්කෝ පව් නොදී:rofl::frown:
     
    Status
    Not open for further replies.