එක Video එකක් Upload කරලා $700ක් උපයමු !!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
එක Video එකක් Upload කරලා $700ක් උපයමු !!

සාමාන්‍යයෙන් වීඩියෝ අප්ලෝඩ් කරලා සල්ලි හොයන එක පණ යන වැඩක්. වීව්ස් 10,000කට $20යි ලැබෙන්නේ. ඒත් මේ සයිට් එකේ එහෙම නැහැ. එක වීඩියෝ එකක් ගොඩ දා ගත්තොත් උන් කෙළින්ම $700ක්ම ගෙවනවා. බොරුවක් කියලා හිතන්න එපා මොකද මේක දැනට තියෙන ලොකු වීඩියෝ හොස්ට් එකක්! දවසක් මහන්සි වෙලා $700ක් හොයනවා කියන්නෙ සෙල්ලම්ද ඉතින්?;)

මුළින්ම කරන්න තියෙන්නෙ මොකක් හරි හොඳ වීඩියෝ එකක් කරන එක, ඒ කියන්නෙ මොකක් හරි හිත් ඇද ගන්නා දෙයක්. උඹලා හිතපල්ලා මම දානවා "Fire Magic - Make Fire Using a Water Drop" කියලා වීඩියෝ එකක්. ඕනම එකෙක් පට ගාලා බලනවා නේ. ඒත් මම කොහොමද බන් වතුරෙන් ගින්දර හදන්නෙ? පට්ට පචයක් කිව්වේ. ඒත් ඉතින් කට්ටිය බලනවා නේ. අන්න ඒක විතරයි වැදගත්:)

ඕනම වීඩියෝ එකක් එක තත්පරේකට හරි මේන් පේජ් එකට එනවා නම් උන් අපිට ඔන්දස්පොට් $700ක් එවනවා අපේ පේපල් එකට. තේරුනා නේ සීන් එක? එහෙ නම් දැන් අප්ලෝඩ් කරන්න පටන් ගනිල්ලා. හැබැයි වෙන උන්ගේ වීඩියෝ උස්සන්න එපා හරිද? තමන්ගේම දෙයක් කරපල්ලා.;)

වැරදිලාවත් අපේ දෙවනි වීඩියෝ එකක් මේන් පේජ් එකට ගියොත් උන් අපිට සල්ලි සල්ලි කියලා බලන් නැතුව $800ක්ම දෙනවා! අපේ තුන් වෙනි වීඩියෝ එකට $1000ක් ගෙවනවා! පිස්සු කොර නෙ? එහෙනම් ඉක්මනට පටන් ගනිල්ලා. වීඩියෝ 10ක් විතර දාලා එකක් හරි හිට් කරගන්න ට්‍රයි කරපල්ලා. සේරටම ගුඩ් ලක්!

තව පොඩ්ඩෙන් සයිට් එක කියන්න අමතක වෙනවා:lol: ඔය බොත්තම ඔබලා පටන් ගනිල්ලා

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කට්ටිය කොමෙන්ට් කරන් නැතුව බලලා ශේප් මාරු වෙන නිසා තමා මේවා කියලා දෙන්න හිතෙන් නැත්තේ. ඇඩ්සෙන්ස් වගේ එකක් කියලා දෙන්න ගියාම පට්ටම කට්ටක් කන්න වෙන්නෙ! ඒත් ඉතින් කවුරුවත් කොමෙන්ට් කරන්නෙ නැති බව දන්න නිසා නිකම් මහන්සි වෙන්නෙ යන්නෙ නැහැ!
 
33000W

කෝ බන් ඉතින් rep දෙන්න හැදුවට දෙන්න බෑලුනෙ.:sorry::sorry::sorry::confused::confused:
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කෝ බන් ඉතින් rep දෙන්න හැදුවට දෙන්න බෑලුනෙ.:sorry::sorry::sorry::confused::confused:
කෙහෙල්මල් රෙපක් නෙමේ බන්! කොමෙන්ට්ස් තමා වටින්නේ.. උඹේ කෙමෙන්ට්ස් වලට තෑන්ක්ස්
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කට්ටිය කොමෙන්ට් කරන් නැතුව බලලා ශේප් මාරු වෙන නිසා තමා මේවා කියලා දෙන්න හිතෙන් නැත්තේ. ඇඩ්සෙන්ස් වගේ එකක් කියලා දෙන්න ගියාම පට්ටම කට්ටක් කන්න වෙන්නෙ! ඒත් ඉතින් කවුරුවත් කොමෙන්ට් කරන්නෙ නැති බව දන්න නිසා නිකම් මහන්සි වෙන්නෙ යන්නෙ නැහැ!

    අනිවා සහෝ කටු කල.. පිතුර ගහල. ඒවා අප්ලෝඅඩ් කරලා.. පොස්ට් එකක් දෙමං කිසිම දෙයක් නොකිය යන එක නං හරි නැ... අඩුම තරමේ... බම්පියෙක් වත් දන්න ඕනේ නේ..

    එල වෙඩක්...
    :yes:
     
    33000W

    Member
    අනිවා සහෝ කටු කල.. පිතුර ගහල. ඒවා අප්ලෝඅඩ් කරලා.. පොස්ට් එකක් දෙමං කිසිම දෙයක් නොකිය යන එක නං හරි නැ... අඩුම තරමේ... බම්පියෙක් වත් දන්න ඕනේ නේ..

    එල වෙඩක්...
    :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    thanks machan info ekata...(eth ithin apita video ekak up karanawa kiyanne heenayak wage wadak)
    thaman gana witharak hithan nathuwa anith aya wenuwen mehema thread danawata thanks......

    meke machan video quality eka super wenna onada?
    video duration ekak deela ehemath thiyanawada?