RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..
මෙන්න මගේ කාර් එක.. මන නං Tamiya කියන barand එකේ. TA 05 V II එක තම බවිත කලේ.. මේ තියෙනේ මගේ කාර් එකේ sepc
1. Tamiya TA 05 Ver II
2. Liquid Suspension
3. Drfit Spec Tyre
4. Brushless motor (Basic Spec)
5. ESC basic.
මෙන්න පිතුර ටික.. මන් ම තම කලි අරණ ෆික්ස් කර ගත්තේ... ඔක්කොටම සින්ගපොරු ඩොලර් 1200 වගේ ගියා

mee wagee ewwata kiyanne mokadda machan online link ekak deepan balanna machan mee wagee set ekaka
thanx ah maxxa manual ekak thiyeda fit karana widiha 