මචන් මට windows 7 වලට වැඩ කරන Nero software (full) එක බාගන්න ලින්ක් එකක් හොයල දෙන්න.... ඔයාල පාවිච්චි කරන්න ගත්ත ලින්ක් එකක්නම් ගොඩක් වටිනවා...
මම එකක් පාවිච්චි කළා ඒකෙ VCD burn කරන්න බෑ. ඒ වගේ ලෙඩ නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් Full එකක ලින්ක් එකක් තමයි මට ඕනේ..
ලොකු උදව්වක් මචන්...
මම එකක් පාවිච්චි කළා ඒකෙ VCD burn කරන්න බෑ. ඒ වගේ ලෙඩ නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් Full එකක ලින්ක් එකක් තමයි මට ඕනේ..
ලොකු උදව්වක් මචන්...