මචන්ලා මම Dachshund මාස 6ට අඩු බලු පැටියෙක්ව හොයනවා

අනිත් එක මම හොයන්නෙ කළු පාට එකෙක් ටෑන් පාට උනත් සලකල බලන්නම්

එලකිරි එකේ Dachshund පැටව් ඉන්න කෙනෙක් හරි Dachshundල විකුනන තැනක් හරි දන්නව නම් කියන්න

ලොකු උදව්වක් මචන්ලා

දන්නෙ නැත්තම් BUMP එකක් වත් දාල යන්න හොදේ



... api ganna inne Bull mastiff ekek hari labrodor ekek hari. Rotweilr ekek ganna hitiye.u dangerous wady kiwwa. eka hinda ganne naha. 


