ඕක සාමාන්‍ය දෙයක් යාළුවා. ගොඩක් සාමාන්‍ය දෙයක්. උඹ ගොඩක් කෙල්ලො ආශ්‍රය කරලා නැති නිසා තමයි. උඹට ඕකට මොල්වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැති කරගන්න එපා. ඔය වගේ සීන් මට නම් ඕනේ තරම් වෙලා තියෙනවා. ඒත් මම නම් උඹ වගේ ගොඩක් හිතන්න ගියේවත් පස්සෙන් දිවුවේවත් නැහැ.
sira machooo kathawa akenma piligannawa thnzzzzz



